බූරූ පුතාණෝට මොකද උනේ ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    මූ තනිකරම උද්දච්ච මිනිහෙක්. මූලිකව ප්‍රේමදාසගේ පුතා කියන එක ඔළුවේ තියන් ජීවත් වෙන හරක් පැටියෙක්. කොයි වෙලේ කතා කලත් මාගේ පියාගේ නාමෙන්.. ගගා වැලලෙනවා.. තාත්තා කරපුවා වෙනයි.. පුතා වෙනයි. සාමාන්‍ය පෙළවත් පාස් නැති කොළඹ රාජකීයේ උෂ්ණේ ගහමූ වේශිගේ පුතෙක්! ඒ නාමෙන් ඉගෙන ගත්තු ඉංග්‍රීසි ටිකෙන් රඟන වල් මූසලයෙක්. තැන් ගොඩක කියවුනා මිනිහා ගාවට මිනිස්සු එනවට ආස නෑ.. අල්ලනවට ආස නෑ.. කොයි වෙලෙත් සැන්ටයිසර් කරන් අමුතු විදියට යන්නේ. මූ යන ජීප් එකේ හතර වටේ කොට්ට 10ක් විතර තියන් යන පොන්සියෙක්.

    පණ යනකන් සුහුරු පන්ති කාමරයි / බසුයි දෙන එක තමා ගොන්ටා කලේ. සල්ලි කාරයොන්ගෙන් අරන් රඟනවා. අන්තිමට ඒ මීනිස්සුවත් සැලකුවේ නෑ. කොටින්ම වේදිකාවක මිහනිහෙක්ගේ හිතට දැනෙන්න කථා කරන්න දන්නේ නෑ. කථා කරන්න ඕන එක දන්නේ නෑ එපා එක දන්නෙත් නෑ.. හරකා වගේ කියෝනවා. අරිගතෝ ගුදයිමස්කා! ජනතාවයේ උසළු විසුළුවට ලක් උනා.

    ජීවිතේකට දේශපාලන වැඩසටහනකට එන්නේ නෑ.. පාර්ලිමේන්තුවේ තමා කෙරුමා. කයියනායක. කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවම ඊට අදාලව නිශිචිත උත්තරේ දෙන්න දන්නේ නෑ. රට බයිලා ගහනවා.

    තමන්ගේ ගොන්කම සෝශල් මීඩියාවල පණ යනකන් පතුරු ගැහුවා.උස නම් කම්කරු එකෙන් පටන් ගත්තු එක අන්තිමට කෙළවෙලා යනකම්ම හංවඩු ගැහුවා! අබ ඇටයක තරම්වත් මොළයක් තියෙන එකෙක් සජියට නම් කතිරේ ගහන්නේ නෑ කියන තැනට ඌම ගියා.ඔය වගේ බූරූවෙක්ට ඡන්දේ ගහන්නේ ඒ වගේම බූරුවෙක් කියන එක මිනිස්සු කියන්න ගත්තා.

    ලාංකික තාරුණ්‍යයේ එකඳු නැවුම් චන්දයක් ඇති කරන්න කිසිඳු පියවරක් ගත්තේ නැති පිං ගොනෙක්. ඔය ලැබුන ටික හරි ලැබුනේ තාත්තා නිසා.

    ලාංකික දේශපාලනය කියන්නේ මහපොළවේ ජනතාව අවබෝධ කර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හරියට තෙරුම් අරන් මොළයෙන් ගේම ගහපු මිනිස්සු විතරයි දින්නේ. මහින්දත් එහෙමයි ගේම ගැහුවේ... අනුරත්...

    ඔයින් සජියා දේශපාල්නිකව අනාථ වෙනවා.. සජබේ දෙදරන්න පටන් ගන්නවා හෙට ඉඳන්.. මගේ මතේ නම් "හර්ෂ" වගේ මිනිහෙක් ඔතනට එන්න ඕනේ. ඔහු ඊ ලඟ ඡන්දෙට පෙළ ගැහේවී!
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    2029 යේ ඇවිත් උබේ නමින් උදාගම්මනයක් හදයි... විකාර කියවන්න එපා.....පොර ඔහොම හිටියට ජපන් වලින් බනින්නේ
     
    • Haha
    Reactions: sahan50

    gama22

    Well-known member
  • මුල ඉදන්ම අපි කිව්වා සජියා කියන්නේ කිසිම හැකියාවක් නැති මනුස්සයෙක් .
    ජලනි තමා රැජිනට ඇදලා හිට්යේ
    . පට්ට උද්දච්ච ගෑනියක් මිනිස්සු ඇගේ ගෑ වෙනවටවත් කැමති නෑ.
     
    • Like
    Reactions: icewiz and sahan50

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,621
    113
    Auckland
    කැරිය ඇත්තෙ දැන් පට්ටම තරහෙන් වෙන්න ඇති රනිලව මරන් කන ලෙවල් එකට. කොහොම හරි වෙලා දෙවනි මනාප ලබ්බක් ආවොත් රටේ ගොන්නු ටික ඌට දිල නැත්තන් එච්චරයි