බූස්ටර් නොගැහුවොත් නඩු දාන්න පුලුවන් ද?

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    Ema awlk na Baya nathuwa ghanna ... Just sinopharm mm mulinn ghuwe tikk inna .. masa 3 Madi .. 😐 pyzer ghanna ..

    මමත් ගැහුවෙ චීන ෆාම් එක ඩෝස් එකයි.ගහපු දවසෙ ඉදල සති 3 ක් යනකන් මල්ලි නැගිට්ටෙ නෑ. පට්ට අවුලෙන් උන්නෙ. දැන් නම් වැඩ ඒත් පෙර තරම් කික් එකක් නෑ. දෙවනි එක ගහන්නෙ නෑ මාත් මොකා කිව්වත්
    Ube Malli ge awlk ... 😅
    ------ Post added on Dec 14, 2021 at 11:34 PM
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    එකව්න්ට් ලිමිට් කරපු එවුන් කියන ඒවා මම නම් පිළිගන්නේ නෑ අප්පුවාගේ ලමයිද දන්නෙ නෑනෙ.

    පේනවනේ ...
    ඉදකින් ගූ අප්පුවාගෙ එකෙක් නෙමෙයි මන්
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Booster එක ගැහුවද කියලා කොහේවත් database එකක සටහන් වෙන්නේ නෑ මන් හිතන්නේ.. මුලින් රෙජිස්ටර් කරන දවසේ විතර යි මාර්ක් කරේ. 2nd dose එකේ ඉඳන් card එකේ මාර්ක් කරනවා විතරයි. අපට ඉතින් card එකේ මාර්ක් කර ගන්න පුළුවන්. කරන්න තියන්නේ උබලට අදාල දවසට යන එන්නතේ batch number එකක් හොයලා ලියා ගන්න තමයි. අනිත් ඒව පැනෙන් නේ ලියන්නේ..

    මගේ යාලුවෙක් ගේ canada ඉන්න medical field එකේ ඉන්න professor කෙන්ක් කිසිම එන්නතක් අරගෙන නෑ. එයාලත් එක්ක ඉන්න අනෙක් ප්‍රොෆා ලත් අරගෙන නෑ. එයාලා කියනවා කියන්නේ ඔය බෙහෙත් හදලා වැඩි කාලයක් ගිහින් නැති නිසා එන side effect මොනවද කියලා දන්නේ නෑ කියලා.

    මට දැන ගන්න ඕන 3rd dose එකන්කොහෙන් හරි තදටම බලයි ද කියලා.. කොරෝනා ඉවර උන හෝ සාමාන්‍ය උන දවසක ඔය එන්නත් card එක නිකන්ම විසි වෙයි ද කියලා
    booster gahuwa kiyala ape nam details damma
     
    • Like
    Reactions: scorpion MW

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මමත් ගැහුවෙ චීන ෆාම් එක ඩෝස් එකයි.ගහපු දවසෙ ඉදල සති 3 ක් යනකන් මල්ලි නැගිට්ටෙ නෑ. පට්ට අවුලෙන් උන්නෙ. දැන් නම් වැඩ ඒත් පෙර තරම් කික් එකක් නෑ. දෙවනි එක ගහන්නෙ නෑ මාත් මොකා කිව්වත්
    යකෝ අපි නම් පහුවෙනුදා ඉදලා පටන් ගත්තා. විදපු දවසෙ කට්ටට අත රිදෙන නිසා නිකන් හිටියේ.

    Ghannepa api widdeth na, ape office ekatama aran awa but 30% wath gahuwe na. Gahapu unta hena leda, ath ussagena, husma ganna amarulu loose motion lu hena wikarayai
    මොන පිස්සුන්ද බන්, කිසිස්ම වෙනසක් නැහැ අපිට නම්. නිකන් මිනිස්සු බය කරන්න එපා. ගන්න නොගන්න එක පර්සබල් දෙයක්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    පස්සට ගහනවනම් බලපන් ගහන්නෙ Syringe එකකින්මද කියලා. කියන්න බෑ දෙකට නවලා වෙන මොකක්හරි ඔබන්නත් පුලුවන්. :lol:
    සින්හල පන්තියකට යමුත
     
    • Haha
    Reactions: dilshan87

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ජීවිතේ කෙටියි... පයිසර් හොඳයි....!

    උඹ අකමැති නම් විදගෙන කල්පනා කර කර ඉන්න ඒපා...
    පෝලිමේ ගිහිල්ල card ඒකේ විස්තරේ ලියවගෙන - විදගන්නෙ නැතිව මාරු වෙයන්..
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මාත් හිතන්නේ පොඩ්ඩක් පරක්කු කරලා ගැහුවොත් හොදයි කියලා .....