බූස්ටරේ වැඩ කරන්න පටන් අරන්

earthbornhero

Active member
  • Mar 13, 2012
    518
    62
    28
    මම කිරිබත්ගොඩ, අපේ පැත්තේ වැඩිහිටිඅය ගොඩක් ගැහුවෙ ඇස්ට්‍රසෙනිකා එක. තාම බූස්ටර් එක ගහල නැහැ. මම දන්න ගොඩ දෙනෙකුට හාට් ඇටෑක් ආවා. එක්කෙනෙක්ට හදිස්සියෙම බයිපාස් එකක් කලා. පොරට ඒක කලේ ජයවර්ධනපුරේ, එයත් එක්ක වාට්ටුවෙ හිටපු අය කියලා තියෙන්නෙ ගොඩක් අයට හාට් ඇටෑක් ඇවිල්ලා තියෙන්නෙ එන්නත් ගත්තට පස්සෙ කියලා. ඩොක්ටර්ස්ලා මුකුත් කියලා නැහැ හැබැයි. ලෙඩ්ඩු කතා වෙලා තියෙන්නෙ. එයාලා කියන විදිහට පරම්පරාවෙන් හාට් ඇටෑක් තියෙන අයට ලෙඩේ ඉක්මනට පිට දානවලු එන්නත නිසා. මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්ද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නිදීමතයි අත රිදෙනවා.
    උදේ දණිස් කැක්කුමක් ආවා

    dwsak wage yanakota adu wei bn enam

    දැනටමත් ගහලා මචන් ඉන්නේ..
    කිසිම අවුලක් නෑ..

    elz mcn ehenm himita gahaganna one oka
     
    • Like
    Reactions: charitha2011
  • Apr 15, 2014
    5,817
    4,928
    113

    මම කිරිබත්ගොඩ, අපේ පැත්තේ වැඩිහිටිඅය ගොඩක් ගැහුවෙ ඇස්ට්‍රසෙනිකා එක. තාම බූස්ටර් එක ගහල නැහැ. මම දන්න ගොඩ දෙනෙකුට හාට් ඇටෑක් ආවා. එක්කෙනෙක්ට හදිස්සියෙම බයිපාස් එකක් කලා. පොරට ඒක කලේ ජයවර්ධනපුරේ, එයත් එක්ක වාට්ටුවෙ හිටපු අය කියලා තියෙන්නෙ ගොඩක් අයට හාට් ඇටෑක් ඇවිල්ලා තියෙන්නෙ එන්නත් ගත්තට පස්සෙ කියලා. ඩොක්ටර්ස්ලා මුකුත් කියලා නැහැ හැබැයි. ලෙඩ්ඩු කතා වෙලා තියෙන්නෙ. එයාලා කියන විදිහට පරම්පරාවෙන් හාට් ඇටෑක් තියෙන අයට ලෙඩේ ඉක්මනට පිට දානවලු එන්නත නිසා. මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්ද?
    ඔය විදියට තමයි මොන mbbs ගොබ්බයත් ලිස්සල යන්නේ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බූස්ටර් එකම හේතුවක් නම් ගහන හැමෝම මෙලහට මැරෙන්න ඕනී 🤔

    වැක්සීන් ගහලා ඕනවට වඩා මහන්සි වෙන්න, මත්පැන් ගන්න, එපා කියලා තියෙන්නේ..ඕව කරලා මරනය ලගා කර ගන්න පිරිසකුත් ඉන්නවා.

    සමහර අයට ලෙඩ රෝග තියෙනවා එක එක.. ඒවාගේ බලපෑමත් තියෙනවා..
    වෙන රටවල බූස්ටර් ඵක ගහන්නේ දෙවනි ඵක අරන් මාස 6කට පස්සෙ නේද..ලංකාවේ කලින් ගහන්නෙ මොකද දන්නෑ.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,313
    113
    - උඩරට -
    dwsak wage yanakota adu wei bn enam

    elz mcn ehenm himita gahaganna one oka
    දවසක් යනකොට අඩු වෙනවා ඔය වේදනා..
    අතේ කැක්කුම තමා ගොඩක් අයට එන්නේ..
    ගොඩක් අමාරුයි නම් පෙනඩීන් පෙත්තක් ගන්න..

    ඔය හාට් සීන් එක කියලා ගොඩක් වයසක මිනිස්සු බය කරවල තියෙන්නේ 🤔
    මැරෙනවා කිව්වට පිලිගත් සාක්ශි නෑනේ පෙන්නලා..
    වයසක අය කොහොම වෙතත් තරුණ පිරිස් නම් ගොඩක් කැමැත්තෙන් ෆයිසර් ගහනවා..

    වෙන රටවල බූස්ටර් ඵක ගහන්නේ දෙවනි ඵක අරන් මාස 6කට පස්සෙ නේද..ලංකාවේ කලින් ගහන්නෙ මොකද දන්නෑ.
    ඒක නම් දන්නෙ නෑ.. මාත්‍රා 4 කුත් ගහන්න සාකච්ඡා කරනවලු නේද ..
    ------ Post added on Dec 17, 2021 at 1:00 PM
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    වෙන රටවල බූස්ටර් ඵක ගහන්නේ දෙවනි ඵක අරන් මාස 6කට පස්සෙ නේද..ලංකාවේ කලින් ගහන්නෙ මොකද දන්නෑ.
    ලංකාවට ගෙනාපු vaccine තොගයෙ කල් ඉකුත් වෙන හිංද.
     
    • Wow
    Reactions: Any.key and Mugen

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දවසක් යනකොට අඩු වෙනවා ඔය වේදනා..
    අතේ කැක්කුම තමා ගොඩක් අයට එන්නේ..
    ගොඩක් අමාරුයි නම් පෙනඩීන් පෙත්තක් ගන්න..

    ඔය හාට් සීන් එක කියලා ගොඩක් වයසක මිනිස්සු බය කරවල තියෙන්නේ 🤔
    මැරෙනවා කිව්වට පිලිගත් සාක්ශි නෑනේ පෙන්නලා..
    වයසක අය කොහොම වෙතත් තරුණ පිරිස් නම් ගොඩක් කැමැත්තෙන් ෆයිසර් ගහනවා..
    kohomath okath gahanna wenwa bn
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,313
    113
    - උඩරට -
    kohomath okath gahanna wenwa bn
    කැමති නම් ගහන්න කියලා තියෙන්නේ , අකමැති නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ලු, දැනටමත් එකක් හෝ දෙකක් ගහලා නම් අවුලක් නෑලු..

    අලුත් වයිරස් ප්‍රබේද වලින් ආරාක්ශාව වෙන්න නම් බූස්ටර් එක ගැහුවොත් හොඳයි කියලා කියන්නේ බන්..
    උබ කැමති නම් ගහපන්..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    mun ekath aniwarya krai kalayak yanakota me yana wdyata
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අධිකරණයට දැනුම් දුන්නෙ අනිවාර්ය කරල නෑය කියලා.

    ඉතිං අනිවාර්යයෙන් ගහගන්න ඕන නෑනේ.

    ඉල්ලගෙන කන්න ඕන නම් ගහගන්න.
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    අපේ අම්මයි තාත්තයි නම් බූස්ටර් ගහලා ඔය හොදට ඉන්නේ දැන් මාසෙකට කිට්ටුයි. ගහපු දවසෙම නම් ඇගේ පතේ අමාරුව තිබ්බ එච්චර තමා.
    ඇයි මචන් උබලා මේ elakiri එකේ කතා වෙන රටේ ආර්ථික අර්බුදය වගේ කිසි දෙකට reply එකක් වත් දන්නේ නෑ හැබැයි vaccine එකට විරුද්දව ලොකු campaign එකක් වගේ දෙයක් කරන්නේ.

    vaccine එක එපා නම් එකට විකල්පයක් තියෙන්න ඕනි සිංහල වෙදකමේ හරි මොකේ හරි. දවස ගානේ තම්බ තම්බ බොන මගුලක් නෙමෙයි. එක පාරක් පාවිච්චි කරාම අඩුම මාස 3ක් වත් රැකවරණයක් ලැබෙන දෙයක්. එහෙම එකක් තියෙනවද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කැමති නම් ගහන්න කියලා තියෙන්නේ , අකමැති නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ලු, දැනටමත් එකක් හෝ දෙකක් ගහලා නම් අවුලක් නෑලු..

    අලුත් වයිරස් ප්‍රබේද වලින් ආරාක්ශාව වෙන්න නම් බූස්ටර් එක ගැහුවොත් හොඳයි කියලා කියන්නේ බන්..
    උබ කැමති නම් ගහපන්..
    යකෝ ඔය ෆයිසරේ ගැහුවේ covid ඇල්ෆා බීටා varient දෙකට හරියන්නයි.

    ඒ යල්පැනපු ඒවා කොහොමද අළුත් varient වලට වැඩ කරන්නේ ? 😧
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    මම මූ දාන ත්‍රෙඩ් වලට බැණලත් අැති ඒත් මම හොඳටම දන්න කෙනෙක්ට පට්ටම අමාරු වුනා ෆයිසර් බූස්ටර් ඵක ගහලා..දවස් ගාණක් අැඳේ ඉඳල යන්තම් ගොඩ ගියා..වයස 60ට වැඩියි හැබැයි..උඹලගෙ වයසක අයටත් ගහනවනම් පරිස්සමින්..නිතරම watch ඵකේ ඉන්න.
     
    • Like
    Reactions: silent one

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,313
    113
    - උඩරට -
    යකෝ ඔය ෆයිසරේ ගැහුවේ covid ඇල්ෆා බීටා varient දෙකට හරියන්නයි.

    ඒ යල්පැනපු ඒවා කොහොමද අළුත් varient වලට වැඩ කරන්නේ ? 😧
    කලින් ගහපු ඒවා මාස 6 ක් යනකොට බල රහිත වෙනවලුනේ.
    බූස්ටර් එක ගහලා තව මාස 6 ක් කල් දා ගන්න පුළුවන් කියලා කියන්නේ 😅
    ඒ අවුරුද්ද ඇතුලත කොරෝනා යම් කිසි පාලනයකට යටත් වෙයි කියලා තමා රජය හිතන්නේ..
    ඊට පස්සේ ආයේ වැක්සීන් එකක් අරන් එයි කාලේ දික් කර ගන්න.
    කොහොමත් 4 කුත් ගහන්න සාකච්ඡා කරනවලුනේ..😅

    ප්‍රතිසක්තීකරනය ඉහල නංවා ගැනීමේ අරමුනක් විතරයි ..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    Pfiser vaccine ekata samaharunta body eka react karanawa thadama widihata. Mage wifeta 2 week continuous fever ekak heduna.
    ඔව් ෆයිසර් ගහපු ලංකාවේ ගොඩක් අයට side effects වැඩියි..මම දෙකම ෆයිසර් ගැහුවේ..අමාරුව තිබ්බ සති 2ක් විතර.joint pain වෙන ඵක තමා ඉවසන්නම බැරි..මම නම් බූස්ටර් ඵක ගහගන්නේ නෑ මොකා කිව්වත්.
     
    • Like
    Reactions: silent one