ඔව් ෆාමසි වලත් විකුණන්න තියෙන්නේ එහෙම ඒවා. මම ඕවා ගැන මේකෙ thread පිට thread දැම්මෙ ලංකාවෙ පළවෙනි කොරෝනා ලෙඩා අහු වෙන්නත් කලිනුයි.vaccine එක එපා නම් එකට විකල්පයක් තියෙන්න ඕනි සිංහල වෙදකමේ හරි මොකේ හරි. දවස ගානේ තම්බ තම්බ බොන මගුලක් නෙමෙයි. එක පාරක් පාවිච්චි කරාම අඩුම මාස 3ක් වත් රැකවරණයක් ලැබෙන දෙයක්. එහෙම එකක් තියෙනවද?