බූස්ස බන්ධනාගාර අධිආරක්ෂිතද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ ජෑමර් පවා දාල තියන බූස්සේ ඉඳන් කුඩු බිස්නස් කරන එකෙක්ගේ කෝල් රෙකෝඩ් එකක්. ඒක එලියට ආපු නිසා අද රේඩ් කරලා හංගල තිබ්බ ෆෝන් වගයක් හොයාගෙන. . මේක බූස්ස බන්ධනාගාරේ ඉතා පොඩි සිද්දියක් කියන්න පුළුවන් මම දැකපු අහපු ඒවා හැටියට මේ පාර ලංකාවට ගිය වෙලාවේ බුස්සෙන්.
    මේකත් දැන් ලංකවේ අනිත් බන්ධනාගාර වගේමයි, හොදට නටනවා ඇතුලේ ඉන්න උන්. උපන්දින පාටි එහෙම ගන්නේ ජයටම.







     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,007
    113
    ඔහොම අහු උනාම
    ඔය බන්ධනාගාර නිලධාරින්ට මුකුත් අවුලක් නැද්ද???

    කිසි හෙනයක් නැ නෙහ්..
     
    • Sad
    • Like
    Reactions: NRTG and Kalegana

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ නැතුව ඩුබායි , ඉස්සර නම් සින්ගපොර් මැලේසියා ගිහින් හැඟෙන්නේ උන්ට උන් එක්ක ඉන්න උන්ම sure නැති නිසා වෙන බයිලා නෙමේ ඇත්ත කතාව,
    ඕකුන් නොර්මල් ඒවගේ හිටියොත් මැරුම් කනවා , උන් දන්නෙත් නැතුව ඇති උන්ව මරන්න ඕන උන් කවුද කියන එක ,
    ඔව් ඕවා අධිආරක්ෂිතද තමයි උන්ගේ ආරක්ෂාවට .
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    murder gahapu un lokkonge udavven geval valath avilla yanava ban. lankave salli contact thiyenavanam karanna bari deyak ne.
    අපෝ ඔව් බන් ඔය වගේ දේවල් වෙනවාත් ඇති අනිවා.
    ඔහොම අහු උනාම ඔය බන්ධනාගාර නිලධාරින්ට මුකුත් අවුලක් නැද්ද???
    කිසි හෙනයක් නැ නෙහ්..
    බඩු ගෙනියන්නේ උන් තමයි ඇතුලට. සල්ලි වලට ඕන දෙයක් ගෙනියනවා බන්.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,585
    113
    Colombo, Sri Lanka
    අනුරාධපුරේ එකෙත් චාටර් සින් ගොඩක් වෙලා පස්සේ ඇතුලේ එකෙකුට ලෙඩක් වැටුනා වගේ මතකයි
     
    • Like
    Reactions: Kalegana

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    koheth ekai ban. magazine eka oyita hapan, nathi deyak na. salli thiyanawanam gedarata wada sape inna puluwan.
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අනුරාධපුරේ එකෙත් චාටර් සින් ගොඩක් වෙලා පස්සේ ඇතුලේ එකෙකුට ලෙඩක් වැටුනා වගේ මතකයි
    කොච්චර ලෙඩ වැටුනත් තාම එහෙමමයි බන්.
     
    • Sad
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    මේ ජෑමර් පවා දාල තියන බූස්සේ ඉඳන් කුඩු බිස්නස් කරන එකෙක්ගේ කෝල් රෙකෝඩ් එකක්. ඒක එලියට ආපු නිසා අද රේඩ් කරලා හංගල තිබ්බ ෆෝන් වගයක් හොයාගෙන. . මේක බූස්ස බන්ධනාගාරේ ඉතා පොඩි සිද්දියක් කියන්න පුළුවන් මම දැකපු අහපු ඒවා හැටියට මේ පාර ලංකාවට ගිය වෙලාවේ බුස්සෙන්.
    මේකත් දැන් ලංකවේ අනිත් බන්ධනාගාර වගේමයි, හොදට නටනවා ඇතුලේ ඉන්න උන්. උපන්දින පාටි එහෙම ගන්නේ ජයටම.








    මොන ආරක්ෂිත ද බං.සල්ලි තියනවානම් ඕනා දෙයක් කරතැහැකි. නැති දෙයක් ණැ.
    ඩ්‍රග් වලට උනත් පුනරුත්තාපන කඳවුරු වල⁣ට යවන ළමයි දගලන්නේ කොහොමහරි වලියක් දාගෙන බන්දනාගාරෙට එන්න. පුනරුත්තාපනේ බඩු නැති උනාට බන්දෙ ඔක්කොම තියනවා. ⁣
    මෙතනදි වැරැද්ද රජය මේ බන්ධනාගාර කලමනා කරන විදිහ. ලොකු එකාවයි පොඩි එකාවයි ඔක්කොම එකට සෙල් කරාම ඉතින් අලුත් ගෝලබාල රොත්තක් හැදෙනවා.

    කතා කරලා වැඩක් නැ. මේ රට හදන්න බැ.
     
    • Like
    Reactions: NRTG