බෙංගාලිහි සාගතය

osandaja

Member
Feb 11, 2008
360
324
0
බෙංගාලිහි සාගතය

ජර්මනියේ ඇඩොල්ප් හිට්ලර් ගර්හාවට ලක්කරන අය බ්‍රිතාන්‍යයේ වින්ශන්ට් චර්චිල් වීරයෙකු කරන්නේ ඇයි? හිට්ලර් මිලියන 6ක් යුදෙව්වන් ඝාතනය කළ අතර චර්චිල් මිලියන 4ක් බෙංගාලි ජාතිකයින් හාමතේ තබා ඝාතනය වන්නට ඉඩ හැරියේ ය. පහත පින්තූරයේ එන්නේ එසේ ඉන්දියාවේ බෙංගාලිහි සාගතයෙන් මියගිය වැසියන් හා එම සිරුරු බුදීමට පැමිණි අනේක පක්‍ෂීන් ය. මෙහි නිපද වූ ආහාරවලින් 60%ක් බ්‍රිතාන්‍ය සෙබළුන්ගේ ප්‍රයෝජනය සඳහා යැවීමට චර්චිල් විසින් අණ කිරීම සාගතයට හේතු විය.

ban.jpg

වැඩි විස්තර සදහා

https://fbreporter.org/2015/07/07/g...to-death-over-60-millions-of-eastern-indians/
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ජර්මනියේ ඇඩොල්ප් හිට්ලර් ගර්හාවට ලක්කරන අය බ්‍රිතාන්‍යයේ වින්ශන්ට් චර්චිල් වීරයෙකු කරන්නේ ඇයි? හිට්ලර් මිලියන 6ක් යුදෙව්වන් ඝාතනය කළ අතර චර්චිල් මිලියන 4ක් බෙංගාලි ජාතිකයින් හාමතේ තබා ඝාතනය වන්නට ඉඩ හැරියේ ය. පහත පින්තූරයේ එන්නේ එසේ ඉන්දියාවේ බෙංගාලිහි සාගතයෙන් මියගිය වැසියන් හා එම සිරුරු බුදීමට පැමිණි අනේක පක්‍ෂීන් ය. මෙහි නිපද වූ ආහාරවලින් 60%ක් බ්‍රිතාන්‍ය සෙබළුන්ගේ ප්‍රයෝජනය සඳහා යැවීමට චර්චිල් විසින් අණ කිරීම සාගතයට හේතු විය.

    https://fbreporter.org/2015/07/07/g...to-death-over-60-millions-of-eastern-indians/

    Because Churchill is a British nationalist