බෙට්ට පා වීම +18

ediri123

Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    ටොයිලට් පේපර් තියනවානම්, ටොයිලට් පේපර් ටිකක් උඩින් දාලා ෆ්ලෂ් කරපුවාම හරියයි.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබට කොමඩ් හරියන්නේ නෑ කැලේට පල..
     

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    මම නම් හිතන්නෙ වල පිරිල කියල.අපේ දිහත් වෙහි කාලෙට ඔහොම වෙනව බන් වෙලාවකට..
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    පඩ අරින්නැතුව බොක දැම්මම ඕක වෙනව..
    පඩ බෙට්ටේ කෝශතුල සිරවී මතුපිටට තෙරපුමක් ඇතිකරනව..
    ඒ කනිසා පඩ ඇරල ඔ‍ෆිස් එක වනසල පස්සේ බොක දාපන්..
    ආයේ ප්ලශ් කරන්න ඕනෙත් නෑ..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බාත් රූම් එකේ බාල්දියක් හරි බේසමක් හරි නැද්ද?...කොමඩ් එක ප්ලස් කරන්න කලින් ඒකට වතුර එකක් පුරවගනින්..කොමඩ් එක ප්ලස් කරලා වතුර යනකොට ඒකටම අර පුරවපු වතුර බාල්දියත් හලපන්..අනිවා බඩු යනවා...අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි...
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගුලක් කතා කරනවා... යකඩ වල බරට බෙට්ට ගිලෙන්න නම් ඊට කලින් රීල ඉන්න එපැයි යකෝ. බෙට්ට අතර මගදී මලකඩ කෑවහම මොකද කරන්නේ ??? රීල හමාරයි නේද???

    එච්චර වෙලා ඇතුලෙ හිටින්නෙ නෑ බන්. මළකඩ කාල හිරවෙන්න තරම් වෙලා තියෙන්නෙ නෑ :no:
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    1. බෙට්ට වතුර යටට තෙරපන්න වතුර පාරක් විදලා
    2. බෙට්ට වතුර යට තියෙද්දී ෆ්ල්ශ් කරන්න .(හෙඩ් එකේ වතුර ෆුල් පිරිලා තියේද්දි කරන්න . නැත්නම් වතුර මදිවෙන්නත් පුලුවන්)

    හරිගියේ නැත්නම් ගෙපා අමතන්න
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔපිස් එකේ බොසාට කියපන් සෙනසුරාදට ඇවිත් වල හිස් කරන්ඩ කියලා

    බොග සහ පඩ විශාරද ගෙපා මහතාගේ තවත් සාර්ථක පිලියමක්:rofl:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Stool doesn't go down
    Reason:-බඩේ ගෑස් තියනකොට තෙල් ජාති කෑවමලු එහෙම වෙන්නෙ