බොක බාලා වතුර ෆ්ලෑෂ් කරලා
තව පාරක් ෆ්ලෑෂ් කරනවා.
අද හතර පාරක් ෆ්ලෑෂ් කරත් අර බෙට්ට ගියේ නැ.
කුඩා කොටස් වලට කඩලා ෆ්ලෑෂ් කරාම ගියේ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේකට විසදුමක් නැද්ද මචං ලා












මගුලක් කතා කරනවා... යකඩ වල බරට බෙට්ට ගිලෙන්න නම් ඊට කලින් රීල ඉන්න එපැයි යකෝ. බෙට්ට අතර මගදී මලකඩ කෑවහම මොකද කරන්නේ ??? රීල හමාරයි නේද???

යකෝ office එකේද රෙන්නේ.....
ගෙදර රීල බලපන්....![]()
බෙට්ට අතට අරන් හොඳට තද වෙන්න ගුලියක් හදල දාල ආය ෆ්ලෂ් කරපන්, බෙට්ටේ ඝනත්වේ අඩුයි එකයි පාවෙන්නේ.


උඹේ ආහාර වේලෙ යකඩ අඩුයි. හොඳට යකඩ අඩංගු කෑම කාපන්. එතකොට යකඩ වල බරට බෙට්ට ගිලෙනවා![]()
මගුලක් කතා කරනවා... යකඩ වල බරට බෙට්ට ගිලෙන්න නම් ඊට කලින් රීල ඉන්න එපැයි යකෝ. බෙට්ට අතර මගදී මලකඩ කෑවහම මොකද කරන්නේ ??? රීල හමාරයි නේද???
එච්චර වෙලා ඇතුලෙ හිටින්නෙ නෑ බන්. මළකඩ කාල හිරවෙන්න තරම් වෙලා තියෙන්නෙ නෑ![]()

ඒකට ඉන්දියන් යකඩ නොකා හිටපන්
ඔච්චර ඉක්මනට මලකඩ කෑවොත් ඉන්දියන් යකඩ තමා![]()






බොක බාලා වතුර ෆ්ලෑෂ් කරලා
තව පාරක් ෆ්ලෑෂ් කරනවා.
අද හතර පාරක් ෆ්ලෑෂ් කරත් අර බෙට්ට ගියේ නැ.
කුඩා කොටස් වලට කඩලා ෆ්ලෑෂ් කරාම ගියේ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේකට විසදුමක් නැද්ද මචං ලා
තියෙනවා.. වෙනම බේසකමට රීලා ඒකට උතුරන වතුර දමා බෙට්ට හොඳට හැඳිගාමින් දියකර ගනින්. බෙටි හොදීන් දියවූ පසු එම ද්‍රාවණය කොමෝඩ් එකට දමා හොඳින් ෆ්ලශ් කරන්න.
බෙටි දියකල බේසම ඩෙටෝල් දමා හොඳින් සෝදා මඳ පවනේ වේලා පසුව මුහුණකට සේදීමට ගත හැක...
ආහාර මාර්ගයේ පහල කෙලවරේ තියෙන බැක්ටීරියා ඉහල කෙළවර ප්‍රතික්ෂේප කරනවද?
නැත්නම් හුදෙක් මිත්‍යා මතයක්ද? 
මට මේක මිට කලිනුත් වෙලා තියෙනවා. අද තමයි දරුණුම උනේ.
ඔපිස් එකේ ලැට් එකේ බොක බාලා වතුර ෆ්ලෑෂ් කරලා අනික් පැත්ත හැරිලා බැලින්නම් තඩි බෙට්ටක් පා වෙනවා. වෙනදට නම් එහෙමම ඉදලා තව පාරක් ෆ්ලෑෂ් කරනවා. අද හතර පාරක් ෆ්ලෑෂ් කරත් අර බෙට්ට ගියේ නැ.
අන්තිමට ෂවර් එකේ බෙට්ට ට වතුර ගහලා කුඩා කොටස් වලට කඩලා ෆ්ලෑෂ් කරාම ගියේ.
මේකට විසදුමක් නැද්ද මචං ලා