බෙට්ට පා වීම +18

5thH

Member
Jul 6, 2016
10
2
0
මට මේක මිට කලිනුත් වෙලා තියෙනවා. අද තමයි දරුණුම උනේ.
ඔපිස් එකේ ලැට් එකේ බොක බාලා වතුර ෆ්ලෑෂ් කරලා අනික් පැත්ත හැරිලා බැලින්නම් තඩි බෙට්ටක් පා වෙනවා. වෙනදට නම් එහෙමම ඉදලා තව පාරක් ෆ්ලෑෂ් කරනවා. අද හතර පාරක් ෆ්ලෑෂ් කරත් අර බෙට්ට ගියේ නැ.

අන්තිමට ෂවර් එකේ බෙට්ට ට වතුර ගහලා කුඩා කොටස් වලට කඩලා ෆ්ලෑෂ් කරාම ගියේ.

මේකට විසදුමක් නැද්ද මචං ලා
 
5thH

Member
Jul 6, 2016
10
2
0
ඔපිස් එකේ බොසාට කියපන් සෙනසුරාදට ඇවිත් වල හිස් කරන්ඩ කියලා

වලේ අවුලක් ද ? නැනේ. මන් හිතුවේ බෙට්ට ඇතුලේ හුලන් පිරිලා කියලා :oo:
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,852
    4,514
    113
    පාන් කෑවොත් නම් ඔහොම වෙනවා බන් මොකද එතකොට බෙට්ට බර අඩු නිසා පාවෙන්නේ.කෝකටත් බත් කාල රිල බලපන්
     
    5thH

    Member
    Jul 6, 2016
    10
    2
    0
    පාන් කෑවොත් නම් ඔහොම වෙනවා බන් මොකද එතකොට බෙට්ට බර අඩු නිසා පාවෙන්නේ.කෝකටත් බත් කාල රිල බලපන්

    අඩෝ එක තමයි. ඊයේ දවල්ටයි රෑටයි පිසා කාවේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෙට්ට අතට අරන් හොඳට තද වෙන්න ගුලියක් හදල දාල ආය ෆ්ලෂ් කරපන්, බෙට්ටේ ඝනත්වේ අඩුයි එකයි පාවෙන්නේ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,852
    4,514
    113

    අඩෝ එක තමයි. ඊයේ දවල්ටයි රෑටයි පිසා කාවේ

    ඒක තමා කේස් එක ඔහොම වෙන එකේ පොඩි වාසියකුත් තියෙනවා බන් .බෙටි පවෙනකොට ගොඩක් වෙලාවට පිසා වගේ දෙයක්නම් කෑවෙ ඕවගේ දිරවල ඉතුරු උනු තක්කාලි මාළු මිරිස් ,ළුනු වල කැලි පාවෙනවා .මේ දවස් වල එළවලු වල ගණන් හැටියට ඒවත් විසි කරන්නේ නැතිව කන්න පුළුවන් අහුලාගෙන
     
    KOTU NIHAL

    Banned
    Jul 6, 2016
    16
    2
    0
    ඒක තමා කේස් එක ඔහොම වෙන එකේ පොඩි වාසියකුත් තියෙනවා බන් .බෙටි පවෙනකොට ගොඩක් වෙලාවට පිසා වගේ දෙයක්නම් කෑවෙ ඕවගේ දිරවල ඉතුරු උනු තක්කාලි මාළු මිරිස් ,ළුනු වල කැලි පාවෙනවා .මේ දවස් වල එළවලු වල ගණන් හැටියට ඒවත් විසි කරන්නේ නැතිව කන්න පුළුවන් අහුලාගෙන

    Uba ehema kaalada jeewath wenne me dawaswala?
     
    Last edited:

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    බෙට්ට අතට අරන් හොඳට තද වෙන්න ගුලියක් හදල දාල ආය ෆ්ලෂ් කරපන්, බෙට්ටේ ඝනත්වේ අඩුයි එකයි පාවෙන්නේ.

    :rofl::rofl::rofl::rofl::rofl::D:D:D:D
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔන්න බලහං අරූ පුක මහගන්නවා මේකේ වැටෙන කමෙන්ට් කියවලා......
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹේ ආහාර වේලෙ යකඩ අඩුයි. හොඳට යකඩ අඩංගු කෑම කාපන්. එතකොට යකඩ වල බරට බෙට්ට ගිලෙනවා :yes:
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    බොක බාලා වතුර ෆ්ලෑෂ් කරලා
    තව පාරක් ෆ්ලෑෂ් කරනවා.
    අද හතර පාරක් ෆ්ලෑෂ් කරත් අර බෙට්ට ගියේ නැ.
    කුඩා කොටස් වලට කඩලා ෆ්ලෑෂ් කරාම ගියේ.

    :P :P :P :P :P :P :D :D :D :D

    මේකට විසදුමක් නැද්ද මචං ලා
     
    • Like
    Reactions: DimuthTharindu

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බොක බාලා වතුර ෆ්ලෑෂ් කරලා
    තව පාරක් ෆ්ලෑෂ් කරනවා.
    අද හතර පාරක් ෆ්ලෑෂ් කරත් අර බෙට්ට ගියේ නැ.
    කුඩා කොටස් වලට කඩලා ෆ්ලෑෂ් කරාම ගියේ.

    :P :P :P :P :P :P :D :D :D :D

    මේකට විසදුමක් නැද්ද මචං ලා

    :lol::lol: Flush
     
    • Like
    Reactions: DimuthTharindu

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹේ ආහාර වේලෙ යකඩ අඩුයි. හොඳට යකඩ අඩංගු කෑම කාපන්. එතකොට යකඩ වල බරට බෙට්ට ගිලෙනවා :yes:

    මගුලක් කතා කරනවා... යකඩ වල බරට බෙට්ට ගිලෙන්න නම් ඊට කලින් රීල ඉන්න එපැයි යකෝ. බෙට්ට අතර මගදී මලකඩ කෑවහම මොකද කරන්නේ ??? රීල හමාරයි නේද???
     
    • Like
    Reactions: DimuthTharindu

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    :confused: