මට මේක මිට කලිනුත් වෙලා තියෙනවා. අද තමයි දරුණුම උනේ.
ඔපිස් එකේ ලැට් එකේ බොක බාලා වතුර ෆ්ලෑෂ් කරලා අනික් පැත්ත හැරිලා බැලින්නම් තඩි බෙට්ටක් පා වෙනවා. වෙනදට නම් එහෙමම ඉදලා තව පාරක් ෆ්ලෑෂ් කරනවා. අද හතර පාරක් ෆ්ලෑෂ් කරත් අර බෙට්ට ගියේ නැ.
අන්තිමට ෂවර් එකේ බෙට්ට ට වතුර ගහලා කුඩා කොටස් වලට කඩලා ෆ්ලෑෂ් කරාම ගියේ.
මේකට විසදුමක් නැද්ද මචං ලා