ඇෆ්පෝ මේ මේකා කියන්නේ අර පාරිබෝගික අධිකාරියේ කියන ඒවානේයන්න එපා ඕවට.













මහරගම ඇමිටි එකෙත් එකක් තියෙනවා.
අපි කියන කෑම වර්ග ටික බෙදල දෙනවා
ගානත් ෂේප්
ඇෆ්පෝ මේ මේකා කියන්නේ අර පාරිබෝගික අධිකාරියේ කියන ඒවානේ
![]()
මචන්ලා මම කියන්න හදන්නේ බෙදල දෙන බුෆේ එකක් ගැන. මේක තියෙන්නේ නාවල, board එකේ තියනවා උදේට දවල්ට බුෆේ කියල, ඒ උනාට ගිහාම උන් බෙදල දෙන්නේ අනික බිල දාන්නේ එක එක දේවල් වලට වෙන වෙනම, ඔන්න මම එකේ board එකේ පින්තූරයක් සහ බිලේ පින්තූරයක් දැම්මා.
බලලා comments දාපල්ලා ........
![]()
![]()
ඇයි යකෝ පිඟාන උස්සලා ගහන්න එපැයි කැශියර්ගේ මූණට, පාරිභෝගික පනතේ අකුරක් වත් දන්නේ නැද්ද බන් උඹ? අයියෝ සල්ලි...
e wunata contact number eka samanai...
මේ bill ඇඩ්රස් එකයි බෝර්ඩ් එකේ තියන එකයි දෙක වෙනස්නේ...