බෙදුනොත් අපිට බඩු

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මිනිසුන් හට සොදුරු ගුණ සහ නොගුන.......ඇත
    නිදොස් කෙනෙක් මෙදියත ඉපදුනේ......... නැත
    වෙසෙස් සිනිදු මුවරද බර සහස් ................පත
    කොරොස් නලින් යුතුවෙයි කටු පෙලෙනි ..... යුත

    සහේලි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අඩෝ අරූ මේක දැම්මේ උඹට ආයුබෝවේවා මහරජානෙනි ගයන්න නෙමේ , උඹ කියන්න ඕන දේ මෙතන කිවුව නම් පලයන්..
    ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න බව අපි දන්නව
    :lol::lol::lol: එකනේ මම කියන්නේ අපි යන්නෙම බෙදීමට කියල, අඩුම ගානෙ මේ තේර්ඩ් එකේවත් සමගි වෙන්ඩ බැනේ.:( අපේ වැරදි වහගන්ඩ අන්න අරුන් සමගි වෙලා ඉන්නවෝ මට නම් බැරියෝ කියල කෑගහල හරි යන්නෙනැ.
    අපි අපෙන් ඉමහත් කැපවීමෙන් අතහැරගෙන තියෙන සාමුහික විමේ වගකීම කරට ගත්ත දවසකට ඕක විසදෙයි නැත්තන් දෙයියන්ගේ පිහිටයි.:baffled: තියෙන කරුමේ කියන්නේ මේවා දාන එවුන්ගෙවත් ඇත්තටම තමන්ගේ යුතුකම මොකක්ද කියල නිවැරදි
    අවබෝදයෙන් දානව කියල නම් පෙන්නේ නැ,ඕවත් හරියට අපේ ගෙදර මිනිහ ඇර අනිත් ඔක්කොම නිදුක්වෙත්වා කියුව වගේ වැඩක් තමයි.:lol::lol: අනේ මන්ද :rofl::rofl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    1.කරුණාකර බුද්ධිමත්ව සිතීමට නොහැකි නම් මෙම නූල කියවිමෙන් වලකින්න
    2.මා ඉදරිපත් කරන්නේ නිදසුනක් පමණි එම නිසා සංඛ්‍යාලේඛන ගැන කථා කිරීමෙන් වැලකී හරය ගැන පමණක් සිතන්න
    3. මෙම මතය මා‍ගේ මතයක් නොව දිවයිනේ ප්‍රසිද්ධ සංයුක්ත ගණිත ආචාර්ය වරයෙක් පැවසූ දෙයකි

    දැන් අපි හිතමු ලංකාවේ කෝටි 10ක් සිංහල අය ඉන්නවා කියලා
    තව කෝටි තුනක් මුස්ලිම් අය කියමුකෝ
    තව කෝටි දෙකක් දෙමල අය කියමුකෝ

    සිංහල මිනිස්ස 20 දෙනෙක් ජනාධිපති කාලෙදි ජනාධිපති වරණයට ඉදිරිපත්වුනොත්
    දල වශයෙන් සිංහල අයගෙන් එක්කෙනෙකුට ජන්ද ලක්ෂ 50 යි ලැබෙන්නේ සමානව ජන්දය දුන්නොත්

    ඒත් මුස්ලිම් අයයි දෙමල අයයි එකතු වෙලා එක අපේක්ෂකයෙක් දැ‍ම්මොත්
    ඌට ජන්ද කෝටි 5ක් ලැබෙනවා
    ඌ නිතරගයෙන්ම දිනනවා

    පේනවා නේද අපේ ජනගහන ප්‍රතිශතය වැඩි වුනත්
    අපේ පක්ෂ වලට බේදීම තුල අපිට පාලන බලය අහිමි වෙන්න පුලුවන් ආකාරය

    මේ දත්ත මා ඉදිරිපත් කලේ නිදසුනක් වශයෙන්

    සිංහල අපි කොච්චර හයියෙන් කෑගහල මොනවා කීවත් වැඩක් නෑ අපි තුල තියෙන අභ්‍යන්තර බෙදීම් වලින් වාසිය යන්නේ අනිත් පාර්ශවයින්ට

    මෙන්න මේ වගේ තත්ත්වයක් මත තමයි ආණ්ඩුවට ස්වාධීන තීරණ ගන්න බැරි බුදුදහම සිංහල ජාතිය සම්බන්ධයෙන්
    අපේ ජනගහනය සාපේක්ෂව වැඩි ප්‍රතිශතයක් ගත්තට අපේ අභ්‍යන්තර බෙදීම් නිසා
    අපිට වඩා බලයක් වක්‍රා කාරව සුලු ජාතීන්ට හිමිවෙලා තියෙන්නේ

    බුද්ධිමත්ව කියවන අයට තේරෙයි මං කියන දේ ඇත්ත කියලා
    වලිගේ ගිනිගත්ත ඈයෝ දැන් ඉතින් සුපුරුදු පරිදි මගේ රෙප් කපලා
    මට හම්බයා කියලා බැනලා මාගේ චරිතය ඝාතනය කරනු මැනවි.
    11.gif
    බොරුවට ගිරිය පුප්පලා කුණුහරුප කියන්නේ නැතුව මේ වගේ අපේ මිනිස්සුන්ගේ බුද්ධියට කථා කරනවනම්, ඒක තමයි නියම පිරිමි කම...
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මචන්, මම දන්න විදියට ලංකාවේ ජනාදිපති වෙන්න නම් ජනගහන ප්‍රතිශතයෙන් 50% කට වඩා චන්ද ගන්න ඕනේ.
    (නීතිය ගැන දන්න එකෙක් මේක ගැන කියපන්)
    උබගෙ උදාහරනෙට අනූව සින්හල කෝටි 10, සුලු ජාතීන් කෝටි 5 යි නම්. සුලු ජාතිකයෙකුට පාලනය හිමිවෙන්නෙ නෑ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    to Erozan

    dan inna ayage horakama wadiy, neetiya hariyata kriyatmaka karanne naha. ekai minissu kamati natte.

    ඕක ඇවිත් දේශපාලන කතාවක්නෙ මචන්,සිංහල මිනිස්සු ටික සමගි උනානම්,ඕව වෙනවනම්,ඔක්කොම විසදෙනවනේ.
    පොඩ්ඩක් හිතපන් මචන් නිතිය වැරදි අර්ථකතන දෙන්ඩ හදන්නේ සිංහල මිනිස්සුන්ටමනේ,කැරකිලා එද්දී අසමගි වීමේ වරදට ලැබෙන දඩුවම(පලිගැනීම),ඕක තමයි වෙන්නේ.කට්ටිය සමගි වෙලා හිටියනම් ඔය මොකක්වත් නැනේ.
    අද පවතින තත්වය වඩා යහපත් කරගෙන අලුත් රටක් දකින්ඩ පුළුවන් මිනිස්සු සමගි උනානම්.සමගි නොවෙන්ඩ, මු ඉන්නකන් බැ, ඔට්ටු නැ, වගේ කතා කියල හරි යන්නෙ නැ.වර්තමානයේ කරන කැපවීම් වලින් තමයි අනාගතේදී අස්වැන්න බවට පරිවර්තනය කරන්ඩ පුළුවන් වෙන්නෙ.නැත්තන් වෙන්නෙ ආඩි හත් දෙනාගේ කැදහැලියට වෙච්ච දේ. :nerd::nerd:
     
    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    :lol::lol::lol: එකනේ මම කියන්නේ අපි යන්නෙම බෙදීමට කියල, අඩුම ගානෙ මේ තේර්ඩ් එකේවත් සමගි වෙන්ඩ බැනේ.:( අපේ වැරදි වහගන්ඩ අන්න අරුන් සමගි වෙලා ඉන්නවෝ මට නම් බැරියෝ කියල කෑගහල හරි යන්නෙනැ.
    අපි අපෙන් ඉමහත් කැපවීමෙන් අතහැරගෙන තියෙන සාමුහික විමේ වගකීම කරට ගත්ත දවසකට ඕක විසදෙයි නැත්තන් දෙයියන්ගේ පිහිටයි.:baffled: තියෙන කරුමේ කියන්නේ මේවා දාන එවුන්ගෙවත් ඇත්තටම තමන්ගේ යුතුකම මොකක්ද කියල නිවැරදි
    අවබෝදයෙන් දානව කියල නම් පෙන්නේ නැ,ඕවත් හරියට අපේ ගෙදර මිනිහ ඇර අනිත් ඔක්කොම නිදුක්වෙත්වා කියුව වගේ වැඩක් තමයි.:lol::lol: අනේ මන්ද :rofl::rofl:
    සමගි වෙන්නේ කොහෙද බන් උඹල වගේ තුට්ටු දෙකට කහින උන් එක්ක , උඹ පාට කන්ණාඩි ගලවල වරෙන් සමගි වෙන්නෙ, උඹ මේ එලකිරියේ කතා කරපු හැම වචනයක්ම කතා කරල තියෙන්නේ පාට කණ්නඩි දාගෙන , පක්ශ භේද ඔලුවේ තියාගෙන ඉන්න උඹ ආගම් බේද නැතිකරන්න කතා කරන එක විහිලුවක්..
    මිනිස්සු කොහොමත් ආගම් ජාති වලට බෙදෙනව , ඒ බෙදීම් වලින් ගැලවෙන්න බැරි උන් පක්ශ වලටත් බෙදෙනව..
    පක්ශ භේදයක් නැතුව ඇත්ත ඇත්ත විදිහට දකින්න බැරි උඹ ආගම් ජාති බේද ගැන මොනව කතා කරන්නද..
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මචන්, මම දන්න විදියට ලංකාවේ ජනාදිපති වෙන්න නම් ජනගහන ප්‍රතිශතයෙන් 50% කට වඩා චන්ද ගන්න ඕනේ.
    (නීතිය ගැන දන්න එකෙක් මේක ගැන කියපන්)
    උබගෙ උදාහරනෙට අනූව සින්හල කෝටි 10, සුලු ජාතීන් කෝටි 5 යි නම්. සුලු ජාතිකයෙකුට පාලනය හිමිවෙන්නෙ නෑ.
    සිංහල කෝටි 10ම දෙන්නේ සිංහල ජනපතිකෙනෙකුටද බං???? ඒත් දමිල සහ මුස්ලිම් අය 99%කට වඩා දෙන්නෙම උන්ගේ අයට... එතකොට අවදානමක් තියෙනවා නේද???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමගි වෙන්නේ කොහෙද බන් උඹල වගේ තුට්ටු දෙකට කහින උන් එක්ක , උඹ පාට කන්ණාඩි ගලවල වරෙන් සමගි වෙන්නෙ, උඹ මේ එලකිරියේ කතා කරපු හැම වචනයක්ම කතා කරල තියෙන්නේ පාට කණ්නඩි දාගෙන , පක්ශ භේද ඔලුවේ තියාගෙන ඉන්න උඹ ආගම් බේද නැතිකරන්න කතා කරන එක විහිලුවක්..
    මිනිස්සු කොහොමත් ආගම් ජාති වලට බෙදෙනව , ඒ බෙදීම් වලින් ගැලවෙන්න බැරි උන් පක්ශ වලටත් බෙදෙනව..
    පක්ශ භේදයක් නැතුව ඇත්ත ඇත්ත විදිහට දකින්න බැරි උඹ ආගම් ජාති බේද ගැන මොනව කතා කරන්නද..

    මචන් උබට වෙලා තියෙන්නෙ උබල දකින කෝණය පටු වීම,වෙන මොකුත් නෙමේ දන් මම මෙතන පක්ෂයක් ගැන කොහෙද කියවල තියෙන්නෙ කියනවද බලන්ඩ. :rolleyes::rolleyes:
    මෙහෙමයි මම කතාකරල තියෙන්නෙ බුද්ධිමත් බාවයට,එක ඔබේ මට්ටමෙන් ඔබ්බට යන දෙයක් නම් මට කරන්ඩ දෙයක් නැ,:baffled::baffled:
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    andu karama wiyawasthawe thiyenawa, lankawe janadipathi wenna awrudu 35 kata wadi saha bauwdayek wima aniwaryay kiyala. janadipathita widayaka bala thiyena nisa okunge amathila gana wadi unath janadipathita puluwan nawatha mathiwaranayak thiyanna. okunge agam chater nowenna mata me rata janadipathi bawddayek wenna onemai kiyala hithen na.
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    සිංහල කෝටි 10ම දෙන්නේ සිංහල ජනපතිකෙනෙකුටද බං???? ඒත් දමිල සහ මුස්ලිම් අය 99%කට වඩා දෙන්නෙම උන්ගේ අයට... එතකොට අවදානමක් තියෙනවා නේද???

    මචන් දමිල හා මුස්ලිම් උන් 99% නෙමේ 100% ම උන්ගෙ එකෙක්ට දුන්නත් උන්ට චන්ද ප්‍රතිශතේ 50% අල්ලනන බෑ.
    ඒක නිසා ඕක වෙන්න බෑ.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මචන් දමිල හා මුස්ලිම් උන් 99% නෙමේ 100% ම උන්ගෙ එකෙක්ට දුන්නත් උන්ට චන්ද ප්‍රතිශතේ 50% අල්ලනන බෑ.
    ඒක නිසා ඕක වෙන්න බෑ.
    ඒක හරි මචෝ මම කියන්නේ ඒ 100%යි, සිංහල සල්ලි පස්සේ යන, කෑදර, රට ජාතිය ගැන කැක්කුමක් නැති ප්‍රතිශතයත් අර ගොඩට එකතු උනාම....
    මේ ගණන්ම උදාහරනෙට අරගත්තොත් තව 2.5කට වැඩිය සිංහල ඡන්ද අර ගොඩට ගියොත් 50% හරි නේද???
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහල කෝටි 10ම දෙන්නේ සිංහල ජනපතිකෙනෙකුටද බං???? ඒත් දමිල සහ මුස්ලිම් අය 99%කට වඩා දෙන්නෙම උන්ගේ අයට... එතකොට අවදානමක් තියෙනවා නේද???

    *** සිංහල බෞද්ධයෙකුට ඇර ලංකාවේ වෙනත් ජාතියක අයෙකුට විවස්තනුකුලව ජනාධිපති විය නොහැක.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කවුද කිවුවේ මේක? :rofl:
    මචන් වැඩි චන්ද තියන කෙනා නෙමේ ජනාදිපති වෙන්න 50% වඩා චන්ද තියෙන්න ඕනි , සිංහල අපේක්ශකයෝ 20ක් අතරේ බෙදිල ගියත් සුලු ජාතීන්ගේ අපේක්ශකයට 50%ට වඩා ලැබෙන්නේ නෑ..
    ඔයා කියන උදාහරණය ගමු ,
    ලන්කාවේ ඔක්කොම ජනගහනය කෝටි 15යි. සින්හල අය කෝටි 10ය අර විසි දෙනාට බෙදෙන්න චන්දේ දෙනව , එතකොට එක්කෙනෙක්ට කෝටි බාගයයි , ප්‍රතිශතයක් විදිහට සින්හල හැම අපේක්ශකයම 3.33% , හරි..

    එතකොට අනිත් සුලු ජාතීන් එකතු වෙලා දැම්ම පක්ශේට ඉතුරු ඔක්කොම කෝටි 5ම යනව, එතකොට ප්‍රතිශතය ඒ අපේක්ශකයට 33%යි.. කිසිම අපේක්ශකයෙක් 50%ට වැඩි නැහැ..

    දැන් ඔයා කියන්න එපා මේක දැම්මේ උදාහරනයක් විදිහට කියල
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක වෙනස් කරන එක මහලොකු දෙයක් නෙවෙයි, ව්‍යවස්ථාව වෙනස් කරන්න 2/3 ජන්දයක් තිබ්බ ගමන් කරන්න පුලුවන්. කුරුස+ හම්බ+දෙමළුන්ගේ බලය පාර්ලිමේන්තුවේදි වැඩි වෙච්ච ගමන් ඕක නිකම්ම වෙනස් වෙයි.
    එක ගැන නම් එච්චර කලබල වෙන්ඩ එපා සිංහලයන්ගෙ නැති සමගි කම එදාට ඇති වෙයි.මම නොදන්නවද අපේ උන්ගෙ තරම.:lol::lol:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    *** සිංහල බෞද්ධයෙකුට ඇර ලංකාවේ වෙනත් ජාතියක අයෙකුට විවස්තනුකුලව ජනාධිපති විය නොහැක.
    ඉතින්?? දෙමල සහ මුස්ලිම් පදයට නටන, කොන්දක් නැති, තම දෙමව්පියන් බෞද්ධ වීම නිසා තමනුත් බෞද්ධ කියන ජාතියේ සිංහල බෞද්ධයෙක් තමන් ගේ අපේක්ෂකයෙක් විදියට ඔවුන් තෝරාගත්තොත්????
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ඒක හරි මචෝ මම කියන්නේ ඒ 100%යි, සිංහල සල්ලි පස්සේ යන, කෑදර, රට ජාතිය ගැන කැක්කුමක් නැති ප්‍රතිශතයත් අර ගොඩට එකතු උනාම....
    මේ ගණන්ම උදාහරනෙට අරගත්තොත් තව 2.5කට වැඩිය සිංහල ඡන්ද අර ගොඩට ගියොත් 50% හරි නේද???

    නෑ මචෝ, බැරිවෙලා හරි ව්‍යවස්තාවෙ විදියට සින්හල මිනිහෙකුට විතරයි ලු ජනාදිපති වෙන්න පුලුවන්. (මේ ත්‍රෙඩ් එකේ මුල හරියෙම පෝස්ට් එකක් තිබ්බ ඒක ගැන කියලා.)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඉතින්?? දෙමල සහ මුස්ලිම් පදයට නටන, කොන්දක් නැති, තම දෙමව්පියන් බෞද්ධ වීම නිසා තමනුත් බෞද්ධ කියන ජාතියේ සිංහල බෞද්ධයෙක් තමන් ගේ අපේක්ෂකයෙක් විදියට ඔවුන් තෝරාගත්තොත්????

    :yes::yes:

    නෑ මචෝ, බැරිවෙලා හරි ව්‍යවස්තාවෙ විදියට සින්හල මිනිහෙකුට විතරයි ලු ජනාදිපති වෙන්න පුලුවන්. (මේ ත්‍රෙඩ් එකේ මුල හරියෙම පෝස්ට් එකක් තිබ්බ ඒක ගැන කියලා.)

    ඕක මොකක්ද බන්
    ඕක වෙනස් කරගන්න පුලුවන් දෙයක්

    නිකමට හිතපන්
    හම්බ සෙට් එකයි දෙමලුන් ටිකය් කියනවා මේක වෙනස් කලේ නැත්නම් අපේ සහයෝගය දෙන්නේ නෑ කියලා
    එතකොට ටක් ගාලා වෙනස් කරාවි