මචන්, මම දන්න විදියට ලංකාවේ ජනාදිපති වෙන්න නම් ජනගහන ප්‍රතිශතයෙන් 50% කට වඩා චන්ද ගන්න ඕනේ.
(නීතිය ගැන දන්න එකෙක් මේක ගැන කියපන්)
උබගෙ උදාහරනෙට අනූව සින්හල කෝටි 10, සුලු ජාතීන් කෝටි 5 යි නම්. සුලු ජාතිකයෙකුට පාලනය හිමිවෙන්නෙ නෑ.
නීතිමය තත්ත්වය ගැනනම් මං කියන්න දන්නේ නැ
මචං මං මෙතන කීවේ නදසුනක් වශයෙන් සංඛ්‍යා අරන්
කොටින්ම කියනවනම් උපකල්පනයක් කලේ
මේක මං කරපු එකක් නෙවෙයි
අපේ සර් කියපු දෙයක්


++

