බෙන්ස් එකක් order කලානම් නරක ආරංචියක්

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    කන්ටේනර් සීල් නේද....?? :rolleyes: අනික ඕක කන්ටේනර් එක ඈතුලට දාලා, ඩ්‍රයිව් කරපු එකා බැස්සේ කොහෙන්ද....?? :P

    දවසේ ප්‍රශ්නය :shocked::shocked:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මානසිකව වැටුනා
    මදැයි ඉදලා ඉදලා බෙන්ස් එකක් ඔඩර් කළා :( :(
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    අව්ලක් නැතිව ඇති බන්..ඉන්ශුවරන්ස් ඇති නෙහ්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතිං බං කරුමෙටවත් අපේ එකෙක්ට ඔහොම සීන් එකක් උනා කියහංකො.. ඉතිං එතකොට වාහනේට වෙච්චි දේට උන් වගකියන්නෙ නැද්ද.. යකෝ හෙන ගහනවනේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mokadda bn palate kynne??
    Pallet කියන්නෙ යකෝ මෙන්න මේ වගේ ඒවට..
    Pallet-and-container-pooling-company-CHEP-contracts-with-Unilever-in-Turkey_6813.jpg

    ඕක උඩින් තමා වාහනේ තියලා තියෙන්නෙ.. එළියට ගන්න ඕනි උනාම Forklifts එක ඔය අස්සට ඔබලා ඇදලා එලියට ගන්නවා.. තේරුණයි කුකුලො..?

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Pallet කියන්නෙ යකෝ මෙන්න මේ වගේ ඒවට..
    Pallet-and-container-pooling-company-CHEP-contracts-with-Unilever-in-Turkey_6813.jpg

    ඕක උඩින් තමා වාහනේ තියලා තියෙන්නෙ.. එළියට ගන්න ඕනි උනාම Forklifts එක ඔය අස්සට ඔබලා ඇදලා එලියට ගන්නවා.. තේරුණයි කුකුලො..?

    ilagata ahanne Forklifts eka kiyanne mokakda kiyala.. :rofl:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඉතිං බං කරුමෙටවත් අපේ එකෙක්ට ඔහොම සීන් එකක් උනා කියහංකො.. ඉතිං එතකොට වාහනේට වෙච්චි දේට උන් වගකියන්නෙ නැද්ද.. යකෝ හෙන ගහනවනේ..

    පිස්සුද බන්... අනිවා insure කරලා ඇති.... company එකයි customer යි දෙන්නම shape ඇති... වෙන එකක් හම්බුවෙයි උට...

    නැත්නම් shipping carrier ට තමා responsibility එක ඇත්තේ...
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    පිස්සුද බන්... අනිවා insure කරලා ඇති.... company එකයි customer යි දෙන්නම shape ඇති... වෙන එකක් හම්බුවෙයි උට...

    නැත්නම් shipping carrier ට තමා responsibility එක ඇත්තේ...

    monawa unath aparadene bn car eka :(
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ඒ ඕකෙ අයිතිකාරය බන්.... ඌට බෙන්ස් එකක් තියනව කියලයි ඔය කියන්න හදන්නෙ..... :lol:
    :rofl:

    Mercedes Benz pissuwa thiyena delkanda patthe inna ekek, namin Jeewaka. danata Benz 20kda koheda thiyenawa :P uumada danneth na, u wenna ona :yes:

    20ක් මොනව කරන්ඩද.:shocked: මූ බිස්නස් කරන පොරක්ද? :eek:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    කන්ටේනර් සීල් නේද....?? :rolleyes: අනික ඕක කන්ටේනර් එක ඈතුලට දාලා, ඩ්‍රයිව් කරපු එකා බැස්සේ කොහෙන්ද....?? :P

    :P
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ඕක අරුණ කියල එකෙක් ගෙන්නලා තියෙන්නේ