කන්ටේනර් සීල් නේද....??අනික ඕක කන්ටේනර් එක ඈතුලට දාලා, ඩ්රයිව් කරපු එකා බැස්සේ කොහෙන්ද....??
![]()

කන්ටේනර් සීල් නේද....??අනික ඕක කන්ටේනර් එක ඈතුලට දාලා, ඩ්රයිව් කරපු එකා බැස්සේ කොහෙන්ද....??
![]()

mokadda bn palate kynne??
Pallet කියන්නෙ යකෝ මෙන්න මේ වගේ ඒවට..
![]()
ඕක උඩින් තමා වාහනේ තියලා තියෙන්නෙ.. එළියට ගන්න ඕනි උනාම Forklifts එක ඔය අස්සට ඔබලා ඇදලා එලියට ගන්නවා.. තේරුණයි කුකුලො..?

ඉතිං බං කරුමෙටවත් අපේ එකෙක්ට ඔහොම සීන් එකක් උනා කියහංකො.. ඉතිං එතකොට වාහනේට වෙච්චි දේට උන් වගකියන්නෙ නැද්ද.. යකෝ හෙන ගහනවනේ..
පිස්සුද බන්... අනිවා insure කරලා ඇති.... company එකයි customer යි දෙන්නම shape ඇති... වෙන එකක් හම්බුවෙයි උට...
නැත්නම් shipping carrier ට තමා responsibility එක ඇත්තේ...

මේ කවුද ?![]()

මේ කවුද ?![]()
uumada danneth na, u wenna ona 
ඒ ඕකෙ අයිතිකාරය බන්.... ඌට බෙන්ස් එකක් තියනව කියලයි ඔය කියන්න හදන්නෙ.....![]()

Mercedes Benz pissuwa thiyena delkanda patthe inna ekek, namin Jeewaka. danata Benz 20kda koheda thiyenawauumada danneth na, u wenna ona
![]()
මූ බිස්නස් කරන පොරක්ද? 
20ක් මොනව කරන්ඩද.මූ බිස්නස් කරන පොරක්ද?
![]()
කන්ටේනර් සීල් නේද....??අනික ඕක කන්ටේනර් එක ඈතුලට දාලා, ඩ්රයිව් කරපු එකා බැස්සේ කොහෙන්ද....??
![]()