බෙන්ස්_කාර්_හොරකම

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    බෙන්ස්_කාර්_හොරකම

    මේ වීඩියෝ එක හොඳට බලන්න මේ හොරු දෙන්න මේ කාර් එක හොරකම් කරන්නේ කොහොමද කියල මෙයාල lock glasses කඩන්නේ නැතුව පොඩි gadget දෙකක් පාවිච්චි කරලා තමයි වැඩේ දෙන්නේ. :eek:

    Relay Crime කියල තමයි කියන්නේ.:sorry: මේකෙන් වෙන්නේ කාර් එකේ key එකෙන් එන සිග්නල් අර ගෙදර ජනේලේ ලඟට ගිහින් අල්ලන device එකට ගන්නවා එකෙන් ඊට පස්සේ කාර් එකේ දොර ළඟ ඉන්න එකාගේ අතේ තියෙන එකට transmit කරනවා එට පස්සේ ඉතින් කාර් එක ඒ සිග්නල් එක අඳුරගෙන unlock වෙනවා :sorry: :sorry:

    හොරුත් දැන් technology හොඳටම use කරනවා. මෙහෙටත් අවොත් මොනා වෙයිද :sorry:

    Source - http://www.birminghammail.co.uk/news/midlands-news/how-relay-car-crime-works-13959300
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ

    එහෙනම් අපි වෑඩෙ පටන් ගමු