බෙන්ස්_කාර්_හොරකම
මේ වීඩියෝ එක හොඳට බලන්න මේ හොරු දෙන්න මේ කාර් එක හොරකම් කරන්නේ කොහොමද කියල මෙයාල lock glasses කඩන්නේ නැතුව පොඩි gadget දෙකක් පාවිච්චි කරලා තමයි වැඩේ දෙන්නේ.
Relay Crime කියල තමයි කියන්නේ.
මේකෙන් වෙන්නේ කාර් එකේ key එකෙන් එන සිග්නල් අර ගෙදර ජනේලේ ලඟට ගිහින් අල්ලන device එකට ගන්නවා එකෙන් ඊට පස්සේ කාර් එකේ දොර ළඟ ඉන්න එකාගේ අතේ තියෙන එකට transmit කරනවා එට පස්සේ ඉතින් කාර් එක ඒ සිග්නල් එක අඳුරගෙන unlock වෙනවා

හොරුත් දැන් technology හොඳටම use කරනවා. මෙහෙටත් අවොත් මොනා වෙයිද
Source - http://www.birminghammail.co.uk/news/midlands-news/how-relay-car-crime-works-13959300