බෙන් 10 තහනම් කල උතුයි

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
kawda ban me vikara pinthura hadanne. munta thiyenne nam sulu patu manasika ledak neme. :angry:
 
mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    eka nam hodai! man podi un dakala thiyenawa oke thiyena fantacy ya atha kyala hitan innawa

    මාත් පොඩිකාලෙ සුරපප්ප අපිරජඉබ්බා බලල ගස් උඩ ඉදන් පැන්න යකෝ:lol::lol::lol:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    නැහැ බන් ඉස්සර කලේ අපි බලපු කාටුන් වගේ නෙමෙයි. මේවා කි වැදගැම්මකට සහ තේරුමක් නැති කාටුන්. හෙන මනෝ ලෝකයක් මවල පෙන්නනවා. අඩු ගානේ ගහක් කොලක් වත් නැහැ මේ කාටුන් වල. පොඩි උන් මෝහනය වෙලා වගේ බලන් ඉන්නවා
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කොච්චර ලස්සන කාටූන් කෑල්ලක්ද
    බන් අන්න අල්ටිමේට් එකට හඬ කවලා පෙන්නනවා හිරු එකේ
    වාඩි වෙලා බලහන් :cool:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    නැහැ බන් ඉස්සර කලේ අපි බලපු කාටුන් වගේ නෙමෙයි. මේවා කි වැදගැම්මකට සහ තේරුමක් නැති කාටුන්. හෙන මනෝ ලෝකයක් මවල පෙන්නනවා. අඩු ගානේ ගහක් කොලක් වත් නැහැ මේ කාටුන් වල. පොඩි උන් මෝහනය වෙලා වගේ බලන් ඉන්නවා

    issara nam ooka nagala giya dan nam echchara naa:no:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,521
    113
    ගග අද්දර
    ඉස්සර කාටූන් හැදුවෙ බන් මොකක් හරි පනිවිඩයක් දෙන්න. නැත්නම් බලන කට්ටිය වැඩි කරගෙන ඇඩ් වලින් සල්ලි හොයන්න. ඒත් බෙන් 10, බේ බ්ලේඩ් කරන්නෙ කාටූන් එක හරහා සෙල්ලම් බඩු විකුනන එක. මෙලෝ වැඩකට නැති ප්ලාස්ටික් කෑලි ලමයි ගන්නෙ ඔය කාටූන් වල චරිත ඉන්න නිසා. නැත් නම් කාටූන් එකේ පෙන්නන නිසා. දැන් කාටූන් කියන්නෙ විවිද පැති වලට ගිය ලොකු වියාපාරයක්.
    විනොදෙට බලන්න මට නම් හොදයි කියල හිතිල තියෙන්නෙ දැන් යන එවගෙන් dub නොකරපු oggy and the cockroaches කාටූන් එක විතරයි.
    අනික ඉස්සර මන් ඉන්ග්‍රීසි වචනයක් හරි ඉගෙන ගත්තෙ කාටූන් බලල. දැන් ලමයින්ට ඒකත් නෑ.
     
    Last edited:

    ඔව් බං ඉස්සර ගියපු රූපවාහිනියෙ එහෙම කාටුන් අදටත් බලන්න ආසයි :D:yes::love::love::love:

    Benten වගේ කාටුන් එකක් තිබ්බද කියලවත් හොයාගnන නැතිවෙයි ටික දවසක් ගියාම ඔන්න බලපන්.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • tv එකේ කාටූන් පාළනය කරන එක නෙමෙයි බං වෙන්න ඕනේ දෙමව්පියන් තමන්ගේ දරුවන්ව හරියට පාළනය කරන එකයි හරිනං වෙන්න ඕනේ..
    ලෝකය වටපිටාව කොහොම කෙසේ වෙතත් දෙමව්පියන්ට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ ළමයින්ව හරියට හදන්න..
    ඒකට මේ TV එකට radio එකට බැනලවත්, හැදෙන වටපිටාවට බැනලවත් වැඩක් නෑ...
    එක සහමුලින්ම දෙමව්පියන්ගේ වගකීම...
    වෙන කිසිම දෙයක් අදාළ නෑ...
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මාත් පොඩිකාලෙ සුරපප්ප අපිරජඉබ්බා බලල ගස් උඩ ඉදන් පැන්න යකෝ:lol::lol::lol:

    Same here , wahalen panna Hercules balala, athath kaduna yako :(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,521
    113
    ගග අද්දර
    ඔව් බං ඉස්සර ගියපු රූපවාහිනියෙ එහෙම කාටුන් අදටත් බලන්න ආසයි :D:yes::love::love::love:

    Benten වගේ කාටුන් එකක් තිබ්බද කියලවත් හොයාගnන නැතිවෙයි ටික දවසක් ගියාම ඔන්න බලපන්.

    කාටූන් විතරක් නෙමෙයි බන් සුදු පුන්චා, එතකොට තව එකක් තිබ්බ බන් කතා කියල දෙන මපට් කෙනෙකුයි රවීන්ද්‍ර යසසුයි කලේ. ඒවගෙ ඒව බලන්න දැන් ලමයින්ට කවදාවත් හම්බ වෙන එකක් නෑ.
     
    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    ඔවිි මචං දැන් පිස්සු හැදෙන කාටුන් තමයි tv වල යන්නෙ, ඉස්සර නමිි සුුරපප්පා, දොස්තර හොදහිත, දගර වලිග, පිස්සු පුසා, ස්කුබි ඩු ...... වගේ එවා තමයි ගියේ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,521
    113
    ගග අද්දර
    tv එකේ කාටූන් පාළනය කරන එක නෙමෙයි බං වෙන්න ඕනේ දෙමව්පියන් තමන්ගේ දරුවන්ව හරියට පාළනය කරන එකයි හරිනං වෙන්න ඕනේ..
    ලෝකය වටපිටාව කොහොම කෙසේ වෙතත් දෙමව්පියන්ට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ ළමයින්ව හරියට හදන්න..
    ඒකට මේ TV එකට radio එකට බැනලවත්, හැදෙන වටපිටාවට බැනලවත් වැඩක් නෑ...
    එක සහමුලින්ම දෙමව්පියන්ගේ වගකීම...
    වෙන කිසිම දෙයක් අදාළ නෑ...

    ඇත්ත. ඒත් අයියෙ දැන් ටීවී එකෙ එහෙම තෝරල බේරල ලමයින්ට පෙන්නනවත් දෙයක් නැති තරම්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කාටූන් විතරක් නෙමෙයි බන් සුදු පුන්චා, එතකොට තව එකක් තිබ්බ බන් කතා කියල දෙන මපට් කෙනෙකුයි රවීන්ද්‍ර යසසුයි කලේ. ඒවගෙ ඒව බලන්න දැන් ලමයින්ට කවදාවත් හම්බ වෙන එකක් නෑ.

    :yes::(