ඇත්ත. ඒත් අයියෙ දැන් ටීවී එකෙ එහෙම තෝරල බේරල ලමයින්ට පෙන්නනවත් දෙයක් නැති තරම්.
අපේ එවුන් බලන්නේ නැතුව මිසක් බලන්න ඒවා නැතුව නෙමෙයි මචං..
රූපවාහිනියේ එහෙම පොඩි උන්ට හොද වැඩසටහන් තාම බලනවා..
වැඩේ කියන්නේ මහ උන්ට තිය පොඩි උන්ටවත් දැන් වැරදිලාවත් රිමෝට් එකේ ඒ චැනල් එබෙන්නේ නැති එකනේ..
එබෙන්නෙම හිරු හරි සිරස හරි තමයි...
ඒකයි ප්රශ්නේ...





