බෙල්ලංවිල පුජාව

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    බෙල්ලංවිල පුජාව

    මචන්ලා බෙල්ලංවිල අවට ඉන්න කෙනෙක් උදව් කරනවද මේ පාර 2013 O/l කරන සෙට් එකට පුජාව තියෙන්නේ කවදද කියටද කියලා දැනගන්න පුලුවන්ද
    අනේ දන්න කවුරු හරි හෙල්ප් කරනවද

    තව දෙව්රම් වෙහෙරේ (පන්නිපිටියේ) තියෙනවා එගැනත් විස්තර දන්නවානම් කියන්නකො ලොකු උදව්වක්

    දන්නේ නැත්නම් බම්ප් එකක් වත් දලා යන්න
     

    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    Pansal gane polim hadila bodi pujawal thiyana eka maha boru wadak. Anthimata wenne thiyena hithath kalabala wena eka yaluwo ekka natala. Oya hawasaka ammala ekka gihin bodiya nawala budun wadala enna. Anna ehema kalama nam oyage hitha nidahas wewi.
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    දෙව්රම්වෙහෙරේ නම් තියෙන්නෙ හෙට.. බෙල්ලන්විලනම් දන්නෙ නෑ. හැබැයි ඉතින් ඕව බොරු වැඩ.