බෙල්ල -උරහිස

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උබ මොනවද කරනේ. ස්නායු තෙරපීමක් වෙන්න ඇති. ඕවාට බෙත් නෑ. සිංහල බේත් කරා කියලා හරියන්නෙත් නැ. අතට විවේකයක් දියන්. එහෙම බැරිනම් උර හිස් වලට බර වැටෙන්නේ නැති විදිහට වැඩ කරාහන්.
    උඹ කොහොමද එහෙම කියන්නෙ ? 🙄
     
    • Like
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    වම් අතත් රිදෙනවද? හිරියක් හරි?

    Heart case එකක් වෙන්න පුලූවන්
    වම පැත්තේ අවුලක් නෑ බන් . දකුණු පැත්තේ තියෙන්නේ . එකත් පිටි පස්සෙන් උර හිසේ

    බලන්නෙ නැතුව කියන්න බෑ.
    වෙදෙක් කියපන්කො හොර වෙද්දු නැතුව . අයුර්වේධ හොඳයිද
    ------ Post added on Nov 24, 2023 at 12:29 PM
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    තාම ගියේ නෑ බන් . තව ටිකක් බලලා යනවා .


    පොඩි විස්තරයක් කියපන්කො එක ගැන. spine එකේනම් pain එකක් නෑ
    ------ Post added on Nov 24, 2023 at 12:26 PM
    Hodama wade oka godak kal thiyenawanam rheumatologist kenekta pennapan balala kiyai monada karanna one kiyala
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    job එකනම් බෙල්ල නවාගෙන් පැය ගානක් එකම ඉරියව්වෙන් ඉන්න එකක් .. කොන්දත් කුදු කරන් .
    මේක තමයි හේතුව. බෙල්ල නමන් ඉන්නකොට බෙල්ලට එන පීඩනය සිමෙන්ති කොට්ටයක් බරක් වගේ ඒ නිසා දැන්ම කොන්ද කුදු කරන් බෙල්ල නමන් කරන වැඩේ වෙනස්කරගන්න. නැත්නම් සදාකාලික පේන් එකක් වෙයි ඕක
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113


    වෙදෙක් කියපන්කො හොර වෙද්දු නැතුව . අයුර්වේධ හොඳයිද
    ------ Post added on Nov 24, 2023 at 12:29 PM
    පුළුවන් , ඊට කලින් කියහං උඹ කොහෙද කියලා
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    වැඩේ වෙනස්කරගන්න
    බැරි වැඩක්නේ . counter වල ඉතින් වැඩ දන්නවනේ . දන්නවනේ ඉතින් පෝලිමක් ඉස්සරහ ඉද්දි .

    පුළුවන් , ඊට කලින් කියහං උඹ කොහෙද කියලා
    කුරුණෑගල පැත්තේ
    ------ Post added on Nov 24, 2023 at 12:32 PM
     
    • Like
    Reactions: iworld

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    job එකනම් බෙල්ල නවාගෙන් පැය ගානක් එකම ඉරියව්වෙන් ඉන්න එකක් .. කොන්දත් කුදු කරන් .
    ඒක වෙන්න ඇති හේතුව... ෆිසියෝ කෙනෙක්ට කියන්න ඉක්මනට... අනිවා බ්‍රේක් එකක් ගන්න සැරින් සැරේ ජොබ් එක කරද්දි... බෙල්ලට/කොන්දට එක්සසයිස් කරන්න
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඒක වෙන්න ඇති හේතුව... ෆිසියෝ කෙනෙක්ට කියන්න ඉක්මනට... අනිවා බ්‍රේක් එකක් ගන්න සැරින් සැරේ ජොබ් එක කරද්දි... බෙල්ලට/කොන්දට එක්සසයිස් කරන්න
    කලින් පොඩ්ඩයි ... එන්න එන්න වැඩි වෙනවා දැනුනා . මම යන්නම් ෆිසියෝ කෙනෙක් ලගට .
     
    • Like
    Reactions: Miami-Vice

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කලින් පොඩ්ඩයි ... එන්න එන්න වැඩි වෙනවා දැනුනා . මම යන්නම් ෆිසියෝ කෙනෙක් ලගට .
    ආයුර්වේද රෝහලේ physio ලා ඉන්නවා.
     
    • Love
    Reactions: ST.PIERRE

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    job එකනම් බෙල්ල නවාගෙන් පැය ගානක් එකම ඉරියව්වෙන් ඉන්න එකක් .. කොන්දත් කුදු කරන් .
    මගෙත් ජොබ් එක ඕකම තමා . මටත් ඕකම තිබ්බා මාස 4 කට විතර කලින් , බෙල්ල හරවන්න බෑ පුදුම කැක්කුමක් . ස්නායු තෙරම්පීමක් කියලා සින්හල බහෙත් කරා හරි ගියේ නෑ . කොලොස්ටරෝල් තිබ්බා .පස්සේ ඉංග්‍රීසි බෙහෙත් වලට අඩු උනා
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    Monitor එක උස වැඩිද බලන්න

    monitor-eye-level-infographic.png
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon

    hospital එකේ බෙහෙත් දෙන counter එකෙක ඉන්නේ බන්.එකේ පෝලිමත් එක්ක , හදලා තියෙන විදියත් එක්ක අමාරුයි custom හදා ගන්න . 8 ට පටන් ගත්තම 12 වෙනකම් එකම ඉරියව්ව . අයේ 4 වෙනකම් අර ඉරියව්ව .

    Monitor එක උස වැඩිද බලන්න

    monitor-eye-level-infographic.png
    මම 8-4 කරන job එකේ අවුලක් බන් මේ . ගෙදර ආවම පුටුව මම පහසු විදියට තියන් ඉන්නේ . අනික ඔලුවටත් උඩින් back රෙස්ට් එක තියනවා .
    ------ Post added on Nov 24, 2023 at 12:50 PM
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මචන් බෙල්ලේ මස්ල් එකක් ඉරිලා වෙන්න පුලුවන්. මට ඔහොම බෙල්ලේ කැක්කුමක් එනවා ඔලුව පැත්තට හරවලා මුනින් අතට ගොඩක් වෙලා නිදාගෙන හිටියම. දවස් ගානක් යනවා කැක්කුම නැතිව යන්න.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මචන් බෙල්ලේ මස්ල් එකක් ඉරිලා වෙන්න පුලුවන්. මට ඔහොම බෙල්ලේ කැක්කුමක් එනවා ඔලුව පැත්තට හරවලා මුනින් අතට ගොඩක් වෙලා නිදාගෙන හිටියම. දවස් ගානක් යනවා කැක්කුම නැතිව යන්න.
    හදිසි අනතුරක් , එකපාර shock move එකක් නැතුව ඉරේනවද ?
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    හදිසි අනතුරක් , එකපාර shock move එකක් නැතුව ඉරේනවද ?

    ඉරිලම නැති වුනත් මොන විදියක හරි හානියක් වෙලා තියෙන්න පුලුවන්. මගෙ ඔහොම රිදෙනකොට බෙල්ල අතින් ඔබලා බැලුවම බෙල්ලේ එක තැනකින් විතරයි වේදනාව එන්නේ.