ඊයෙ මගේ ෆුල්ෆේස් එකට කව්ද *** යකෙක් ගේම දීල..මම කඩේට ගිහින් එද්දි ඒකා ඒක උස්සල..
මගේ ඉස්සරහ ඩිස්ක් එක කැපිල පට්ට විදිහට..බ්රේක් පලු බලන් ඉද්දි ගෙවෙනවා..වැස්ස කාලෙට උපරිම සතියයි.. සමහර වෙලාවට ලිවර් එක උපරිම ඇල්ලුවත් වදින්නෙ නැති වෙන ගානට බ්රේක් නැති වෙනවා.. වැස්ස දවසට..පාර ලිස්සද්දි පට්ට ආතල්..
මම බ්රේක් ගහන්න හෙනම බයයි..විශේෂයේ වැස්ස දවස් වලට..රෝදෙ ලිස්සන නිසා..සමහර දවස් වලට වදින්නෙම නැහැ..අර උඹ කිව්ව වගේ ලෝ ජියර් එකකට දාල තමයි ෂේප් කරගන්නෙ..
චේන් එක අවුරුදු දෙකක් වෙනවා..තාම මාරු කරේ නැහැ..දැන් කාලෙ හරි වගේ..මේ ලගදි චේන් එක බුරුල් වෙලා එජස් කරන්න ගියාම චේන් එක කෙළවෙලා ඉක්මනට මාරු කරන්න වෙයි කිව්ව..(කලින් බයික් එකේ චේන් එක හිරවෙලා පාර මැද ලොක් වුනා වගේ සීන් එකක් වුන නිසා ගොඩක් බයයි)
පස්ස වැනෙනවා කියන්නෙ අම්බානෙක වැනෙනවා..හරියට නිකන් පැච් එකක් ගියාම පැද්දෙනවා වගේ..
හෙල්මට එකනම් අතේ තමයි දාගෙන යන්නෙ.. උඹ කිව්ව වගේ දවසක් හිර වෙච්ච සීණ් එකකුත් වුනා..ඒත් වෙන කොහොමද බන් අරන් යන්නෙ
අපොයි ක්ලච් එක..
මේ මගුල දවසින් දවස එජස් කරන්න වෙනව බන්..ගියර් දාන්න බැහැ පට්ට හිරයි.. ඉතින් මම එජස් කර කර පැද්ද..දැන් එජස් කරන්න බැහැ උපරිම කරල තියෙන්නෙ...අලුතින් කේබල් එකක් දාන්න වෙයිද?
අඩෝ උමට මේ වගේ පෝස්ට් එකක් දාන්න පුලුවන් වුනාට ගොඩක් පින්..
මේක ගොඩක් වැදගත් අපිට
උඹලගේ තාත්තටත් ඒ පින ලැබෙනවා අනිවා..
+රෙප් 7..

. Tanx For The Info