බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයෙ මගේ ෆුල්ෆේස් එකට කව්ද *** යකෙක් ගේම දීල..මම කඩේට ගිහින් එද්දි ඒකා ඒක උස්සල..

    මගේ ඉස්සරහ ඩිස්ක් එක කැපිල පට්ට විදිහට..බ්රේක් පලු බලන් ඉද්දි ගෙවෙනවා..වැස්ස කාලෙට උපරිම සතියයි.. සමහර වෙලාවට ලිවර් එක උපරිම ඇල්ලුවත් වදින්නෙ නැති වෙන ගානට බ්රේක් නැති වෙනවා.. වැස්ස දවසට..පාර ලිස්සද්දි පට්ට ආතල්..

    මම බ්රේක් ගහන්න හෙනම බයයි..විශේෂයේ වැස්ස දවස් වලට..රෝදෙ ලිස්සන නිසා..සමහර දවස් වලට වදින්නෙම නැහැ..අර උඹ කිව්ව වගේ ලෝ ජියර් එකකට දාල තමයි ෂේප් කරගන්නෙ..

    චේන් එක අවුරුදු දෙකක් වෙනවා..තාම මාරු කරේ නැහැ..දැන් කාලෙ හරි වගේ..මේ ලගදි චේන් එක බුරුල් වෙලා එජස් කරන්න ගියාම චේන් එක කෙළවෙලා ඉක්මනට මාරු කරන්න වෙයි කිව්ව..(කලින් බයික් එකේ චේන් එක හිරවෙලා පාර මැද ලොක් වුනා වගේ සීන් එකක් වුන නිසා ගොඩක් බයයි)

    පස්ස වැනෙනවා කියන්නෙ අම්බානෙක වැනෙනවා..හරියට නිකන් පැච් එකක් ගියාම පැද්දෙනවා වගේ..
    හෙල්මට එකනම් අතේ තමයි දාගෙන යන්නෙ.. උඹ කිව්ව වගේ දවසක් හිර වෙච්ච සීණ් එකකුත් වුනා..ඒත් වෙන කොහොමද බන් අරන් යන්නෙ

    අපොයි ක්ලච් එක..
    මේ මගුල දවසින් දවස එජස් කරන්න වෙනව බන්..ගියර් දාන්න බැහැ පට්ට හිරයි.. ඉතින් මම එජස් කර කර පැද්ද..දැන් එජස් කරන්න බැහැ උපරිම කරල තියෙන්නෙ...අලුතින් කේබල් එකක් දාන්න වෙයිද?


    අඩෝ උමට මේ වගේ පෝස්ට් එකක් දාන්න පුලුවන් වුනාට ගොඩක් පින්..
    මේක ගොඩක් වැදගත් අපිට
    උඹලගේ තාත්තටත් ඒ පින ලැබෙනවා අනිවා..

    +රෙප් 7..


     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    රත්තරං;12132421 said:
    kollo podi waradimak una. mehemai seen eka pitipassa disk brake karanna lankawe puluwan. ath abs karannanam bariwei. mokada unit sencer haikaran oka karanna loku gemak denna wenawa


    අවුලක් නැ මචන් :). Tanx For The Info:):)
     

    chariya1

    Member
    Nov 25, 2011
    38
    1
    0
    එලම කිරි මචං, සැහෙන්න වටිනවා , ..! මන් මේ දැනුත් අත කඩා ගෙන තනි අතින් කොටන ගමන්..!!
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    mama gawa tiyenne pulser 1800 digital meter bike ekak.eka machan pork wala engine eke silenser ekei paint eka idimila galawenawa machan mara case eka bike eka brand new gaththe mokadda machan ehema wenna hethuwa?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියෝ..මගේ බයික් එකේ ලෙඩක් ඇවිත් සනීප කරල ගත්ත ඊයෙ..හැබැයි බෙහෙත්වලට රුපියල් වලින් 9,500 ක් ගියා..
    මෙන්න ලෙඩ ටික..

    චේන් එක මාරු කිරීම +2,700
    එන්ජින් එක ගලවා ඒකෙ ගෙවී කුඩුවී ගිය වීල් 3 ක් නැවත සවි කිරීමට 2800+1300
    ඩිස්ක් බ්රේක් පලු දැමීමට +500
    ඔයිල් දමා ෆුල් සර්විස් කිරීමට +2200

    හැබැයි දැන් බබා වගේ යනවා..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ela ela good post machan...


    thankyou2.gif
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එල තමා මචන් ගොඩක් අය බයික් පදිනකොට හිතන්නේ නැති දේවල් මතක් කිරීම කොයි තරම් වටිනවද.. අනික අවසානය තෙක් හස්ය රසයත් කලවම් කරලා දෙන එක නියමෙට දෙනවා ... කරගෙන යමු උබට ජය.. මන්දා බං මට රෙප්නම් දෙන්න බෑ කියනවා..
    අන්තිම එක මට මේක තේරෙන්නේ නෑ බං....

    හෑම වෙලේම කකුල් දෙක ටෑන්කිය හිරවෙන්න තියාගන්න, විහිදගෙන පඩින්න එපා:P:P
    ඔහ්:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල තමා මචන් ගොඩක් අය බයික් පදිනකොට හිතන්නේ නැති දේවල් මතක් කිරීම කොයි තරම් වටිනවද.. අනික අවසානය තෙක් හස්ය රසයත් කලවම් කරලා දෙන එක නියමෙට දෙනවා ... කරගෙන යමු උබට ජය.. මන්දා බං මට රෙප්නම් දෙන්න බෑ කියනවා..
    අන්තිම එක මට මේක තේරෙන්නේ නෑ බං....

    හෑම වෙලේම කකුල් දෙක ටෑන්කිය හිරවෙන්න තියාගන්න, විහිදගෙන පඩින්න එපා:P:P
    ඔහ්:

    tankiyata lan wenna kakul dheka hirakarala thiyaaganin, parana iskole mahaththuru mate eka padhinawa wagea kakul wihidan seat eke aga idan padhinna epaa, balance nathuwa yanawaa
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    පලවෙනේම දේ--- වියදම් කරලා හොද හෙල්මට් එකක් ගනිල්ලා. දෙයියනේ කියලා

    what is good හෙල්මට් brand ?
    ?:cool:
    rep++++
     
    Last edited: