බෙල්ල කැඩුනා.😞

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සුසුම්නාවට මොනා හරි වුනා කියන්නෙ සදා කල් අබ්බගාත තමා...පව් ඉතිං.

    ඒ වෙලාවට අපේ අයියල ටක් ගාලා උන්ව කෙලින් කරවනවා.

    ලොවෙත් ගොඩ ගන්න බැරි වෙන්නම 😄
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,075
    46,615
    113
    ☹️.පව් බං කොල්ලෝ ඔහොම තමා..මාත් වැටිල තියෙනව ඔය වයසේ වගේ වැස්ස දවසක බයිසිකල් ඵකේ තනි අතින් අල්ලන් යන්න ගිහින්..වෙලාවට වැටුන පාර අත විතරයි තුවාල වුනේ..කැළල තාම තියෙනවා..☹️
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,246
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ☹️.පව් බං කොල්ලෝ ඔහොම තමා..මාත් වැටිල තියෙනව ඔය වයසේ වගේ වැස්ස දවසක බයිසිකල් ඵකේ තනි අතින් අල්ලන් යන්න ගිහින්..වෙලාවට වැටුන පාර අත විතරයි තුවාල වුනේ..කැළල තාම තියෙනවා..☹️
    මමත් ඔහොම කරන්න ගිහින් ඇට දෙක හැන්ඩ්ල එකේ ඇනුණා
    :lol: same xp
    වැඩ දාන්න හැන්ඩ්ල් අල්ලන්නෙ නැතිව ගිහින් බම්පර් එකකින් දැම්ම මෝඩය වගේ හැන්ඩල් අල්ලන්නෙ නැතිවම. දබොක් බිම. මූනට කිට්ටුව ගොම්බෙට්ටක්. 99න් බේරුණෙ. වාසනාව..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    :lol: same xp
    වැඩ දාන්න හැන්ඩ්ල් අල්ලන්නෙ නැතිව ගිහින් බම්පර් එකකින් දැම්ම මෝඩය වගේ හැන්ඩල් අල්ලන්නෙ නැතිවම. දබොක් බිම. මූනට කිට්ටුව ගොම්බෙට්ටක්. 99න් බේරුණෙ. වාසනාව..
    ඔය කාලෙට පුදුම විසයක් නේ බං තියෙන්නේ 🤦
    බයිසිකල් එක පැදපු පැදිල්ලට කෑලි කැඩිලම වෙන් උනා බං
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මං මේ වීඩියෝ එක බැලුවෙ නෑ

    බීල වැඩ දාන්න ගිහින් අපේ තාත්තගෙත් බෙල්ලෙ ශුෂුම්නාවෙ ඇට දෙකක් පැන්නනනෙ බං

    තව පොඩ්ඩෙන් මැරෙනව

    මට දැං එක්ස්රේ එක හොයාගන්න නෑ

    දැං ගොඩක් කල්

    උඩකින් වැටුණ කියල කිව්වෙ
    ගෙදර නෙමේ
    අපි දන්නෙත් නෑ

    අන්තිමට රාගම ඉස්පිරිතාලෙ වැලි කොට්ටයක් ඔලුවෙ එල්ලං මාස එකාමාරක් හිටිය

    කිසිම ඔපරේෂන් එකක් කෙරුවෙ නෑ
    වැලි කොට්ටෙ බරට ඔලුව ඇදිල තියෙන නිසා පැනපු ඇට තිබුණ තැනට එනව ඉබේම

    ආයෙ ඉතිං මාස එකාමාරම ඉස්පිරිතාලෙ ඇදේ...
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය ලෙඩෙත් දැන් ටික ටික බෝවේගෙන එනවා මෙහේ..මහ එවුන් පරිස්සමට ඇද කුද නැතුව හදපුවා කඩා ගන්න මුන්ට යන්නේ එක මොහොතයි.