na normal gediyak wagebump
inflamed lymph node ekakd nththm gediykd?
na normal gediyak wage
oya kiyanne wasa gatithi neda, api ara una hadunama ena. ethana nemei ethenta poddak pallehain
ow eka thma, tika kalayak wenawa habaiow, lymp node ekaknm oka sathi 2,3 n adu wenawa
oka eka paratama notice wechcha deyakd naththam goda kalayak idala thibbd, naththam eka paratama gediyak wela awada dawas 2-3 athulta?
balan inn epa aniwaren doc kenek channel karann, tissue biopsy ekak karagnn
ow eka thma, tika kalayak wenawa habai
එච්චර බය වෙන්න එපා. ඕක කුද්දටියක් වෙන්න පුළුවන්.ehnm balan inn epa ikmnt biopsy test ekak karahan, ona doc kenek channel karala kiyhn ubt biopsy test ekak krgnn one kiyala, procedure eka pahadili karaka dei
එච්චර බය වෙන්න එපා. ඕක කුද්දටියක් වෙන්න පුළුවන්.
ගෙඩිය සතියකින් විතර අඩු උනොත් biopsy කරන්න ඕනේ නැද්ද?wenn puluwn...
wenna puluwn aulma de hithuwoth, oka thama metastasize novuna malignant tumor ekak wuna kiyala hithamu...biopsy eken oka ahuwuna gaman thama metastasize wela nathi nisa surgery ekakin remove krnn witharai thiyenne, total remission ekakata yann puluwn
but oka thava kal yanakn balan idala metastasize wunata passe wadak naha ithin
ගෙඩිය සතියකින් විතර අඩු උනොත් biopsy කරන්න ඕනේ නැද්ද?
මගෙත් බෙල්ලෙ වම් පැත්තෙ ඔහොම එකක් ආව. සතියකට පස්සෙ ඩොකෙක්ට පෙන්නුවාම බයවෙන්න එපා තව ටිකක් බලන්න කීව. සති 2න් ඕක නැති වුනා බෙහෙත් මොකුත් නෑ. එන්න හේතුව මම හිතන්නෙ කන ඇතුලෙ පිම්පල් එකක් වගේ ආව ඒක වෙන්න ඇති.