බෙල්ල ගාව පොඩි ගෙඩියක් තියනවා, මේක පෙන්නන්න හොද General Practitioner කෙනෙක්ටද?

NJack

Active member
  • Jun 4, 2017
    471
    144
    43
    බෙල්ල ගාව පොඩි ගෙඩියක් තියනවා, මේක පෙන්නන්න හොද General Practitioner කෙනෙක්ටද? ෆැමිලි ඩොකානම් ගනන් ගන්නෙ නැති වෙයි.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    na normal gediyak wage
    oya kiyanne wasa gatithi neda, api ara una hadunama ena. ethana nemei ethenta poddak pallehain

    ow, lymp node ekaknm oka sathi 2,3 n adu wenawa

    oka eka paratama notice wechcha deyakd naththam goda kalayak idala thibbd, naththam eka paratama gediyak wela awada dawas 2-3 athulta?

    balan inn epa aniwaren doc kenek channel karann, tissue biopsy ekak karagnn
     
    • Love
    Reactions: NJack

    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    ow, lymp node ekaknm oka sathi 2,3 n adu wenawa

    oka eka paratama notice wechcha deyakd naththam goda kalayak idala thibbd, naththam eka paratama gediyak wela awada dawas 2-3 athulta?

    balan inn epa aniwaren doc kenek channel karann, tissue biopsy ekak karagnn
    ow eka thma, tika kalayak wenawa habai
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    එච්චර බය වෙන්න එපා. ඕක කුද්දටියක් වෙන්න පුළුවන්.

    wenn puluwn...
    wenna puluwn aulma de hithuwoth, oka thama metastasize novuna malignant tumor ekak wuna kiyala hithamu...biopsy eken oka ahuwuna gaman thama metastasize wela nathi nisa surgery ekakin remove krnn witharai thiyenne, total remission ekakata yann puluwn

    but oka thava kal yanakn balan idala metastasize wunata passe wadak naha ithin
     
    • Like
    Reactions: Truth seeker 2020

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    wenn puluwn...
    wenna puluwn aulma de hithuwoth, oka thama metastasize novuna malignant tumor ekak wuna kiyala hithamu...biopsy eken oka ahuwuna gaman thama metastasize wela nathi nisa surgery ekakin remove krnn witharai thiyenne, total remission ekakata yann puluwn

    but oka thava kal yanakn balan idala metastasize wunata passe wadak naha ithin
    ගෙඩිය සතියකින් විතර අඩු උනොත් biopsy කරන්න ඕනේ නැද්ද?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,004
    113
    මගෙත් බෙල්ලෙ වම් පැත්තෙ ඔහොම එකක් ආව. සතියකට පස්සෙ ඩොකෙක්ට පෙන්නුවාම බයවෙන්න එපා තව ටිකක් බලන්න කීව. සති 2න් ඕක නැති වුනා බෙහෙත් මොකුත් නෑ. එන්න හේතුව මම හිතන්නෙ කන ඇතුලෙ පිම්පල් එකක් වගේ ආව ඒක වෙන්න ඇති.
     
    • Dislike
    Reactions: YelaWolf

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ගෙඩිය සතියකින් විතර අඩු උනොත් biopsy කරන්න ඕනේ නැද්ද?

    adu wunoth onnaha

    මගෙත් බෙල්ලෙ වම් පැත්තෙ ඔහොම එකක් ආව. සතියකට පස්සෙ ඩොකෙක්ට පෙන්නුවාම බයවෙන්න එපා තව ටිකක් බලන්න කීව. සති 2න් ඕක නැති වුනා බෙහෙත් මොකුත් නෑ. එන්න හේතුව මම හිතන්නෙ කන ඇතුලෙ පිම්පල් එකක් වගේ ආව ඒක වෙන්න ඇති.

    inflamed lymph node ekak, pimple eke bacteria nisa wennathi
    ------ Post added on Oct 19, 2024 at 9:58 PM
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    antibiotics දීල අඩු උනේ නැත්තන් වහාම ඊලග ප්‍රතිකාරයට යන්න ඕනේ. බයොප්සි එකක් කරලා මොනාද තියෙන්නේ බලල තීරණය කරයි, උබ දැනටමත් antibiotics බීල අඩු වුනේ නැත්තන් කල් යවන්න එපා වහාම යන්න. මන් දන්න කෙනෙක්ට බෙල්ලේ ගෙඩියක් ඇවිල්ල හොයල බැලුවම පොරට ක්ෂය රෝගය හැදිලා. ඒ වයිරස් එක බෙල්ලේ කුද්දටි වලට ආසාදනය වෙලා තියෙන්නේ. බයොප්සි එකෙන් තමා හොයාගත්තේ. ගෙඩිය ඔපරේෂන් කරලා අයින් කළා, මාස 6ක් එක දිගට බේත් බිව්වා ක්ෂය රෝගේ හොද වෙන්න.
     
    • Like
    Reactions: kingcapton