commando එකේ main focus එක තියෙන්නෙ ඕවට කියලා නම් හිතන්න බෑ බන්. මගේ ලග ම ඥාතියෙක් හිටියා commando එකෙ. ඒකෙත් sf ලගේ වගේ දේවල් ම තමා තිබිලා තියෙන්නෙ. කැලේ ඇතුලේ survive වෙන හැටි ,වෙස් වලාගෙන යන හැටි , සත්තු මරන් කාලා හරි ජීවත් වෙන හැටි තමයි ලොකුවට ම තිබිල තියෙන්නෙ.
ඕක ඉතින් දිරනකම් ම ආපහු හම්බ වෙන්නෙ නෑ.

------
Post added on Jan 23, 2024 at 4:31 PM