බෙලිඅත්තේ වෙඩි පහරවල් දැක්කම...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,649
    50,019
    113
    සේදවත්ත
    #සුජේජීවමානයි
    #ජීවමානකොල්ලෝකාරයා
    #අවජාතකවයාපාරයටජයවේවා
    #දිකානල්පොන්නයාජනාදිපතිකරමු
    #ගල්පොප්
    #‍යිබබලයඇත්තක්
    #සුජේදවස්7ලෝකේමැව්වා
    උබ ඉස්සල්ලා කොට කලිසමක් ගහලා කැම්පස් යන්න ක්‍රමයක් හදාගනින් . ඒම උනාම ජේසු ජීවමාන වෙයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ගොඩක් ඕව කරන්නේ ආමී එකේ sf කමාන්ඩෝ එහෙම ඉදපු උන් දැන් උන්ට ට්‍රේනින් තිනවනේ
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ගොඩක් ඕව කරන්නේ ආමී එකේ sf කමාන්ඩෝ එහෙම ඉදපු උන් දැන් උන්ට ට්‍රේනින් තිනවනේ
    එහෙම බෑ අවුරුදු ගාණකට කලින් තිබුන Training එකකට. ඒ පුහුණුව යාවත්කාලීන වෙන්න ඕන..
    නැත්තම් වෙන්නේ අර නාරම්මල වුණා වගේ Safetyය දන්නෙත් නෑ. ලෝඩ් කළාම වෙන දේ දන්නෙත් නෑ වගේ වැඩ.

    Train එකේදි කියන විදියට නම්, වෙපන් එකෙන් එන බැක්ෆයර් එකේ බරත් අමතක වෙනවා මාස හයෙන්.
     
    • Like
    Reactions: abhilanka

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    ඊයේ උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේ දී අපේ ජනබල පක්ෂ නායක ඇතුලු පංච පුද්ගල ඝාතනය සඳහා පැමිණියේ යැයි සැක කරන වෙඩික්කරුවන් දෙදෙනාගෙන් ⁣එක් වෙඩික්කරුවෙක් ලෙස සැකකෙරෙන්නේ මෝල් අසංක නොහොත් කඩුවෙල ඇට ඉන්දික යන අයයි.

    මල්ලව ලංකා හේවගේ අසංක කුමාර හෙවත් මෝල් අසංක මාතර තිහගොඩ එගොඩවත්ත නියම්බල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

    ශ්‍රිලංකා යුද්ධ හමුදාවේ (SF )විශේෂ බළකායේ සිටි දක්ෂ වෙඩික්කරුවෙකි.

    කඩුවෙල ප්‍රදේශයේ මොහු හදුන්වනු ලබන්නේ කඩුවෙල ඇට ඉංදික යනුවෙන් බව සඳහන් වේ.

    ගණේමුල්ල සංජීවගේ හොඳම වෙඩික්කරු ලෙස ඝාතන කිහිපයක්ම සිදු කර ඇති බව සඳහන් වේ..
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    Commando එකෙයි SF එකෙයි කරන වැඩේ/ට්‍රේනින් එකේ වෙනස මොකක්ද?​
    ------ Post added on Jan 23, 2024 at 6:59 AM
    Commando Regiment
    • 1st Commando Regiment
    • 2nd Commando Regiment
    • 3rd Commando Regiment
      • LRRP
      • Combat Divers
    • 4th Commando Regiment
      • VIP
        Hostage Rescue/Counter Terrorism
        War Dog (K9)

    Special Forces Regiment

    • 1st Special Forces Regiment
      • Combat Rider Squadron
    • 2nd Special Forces Regiment
      • Combat Diving Squadron
    • 3rd Special Forces Regiment
      • LRRP
    • 4th Special Forces Regiment
      • Urban Fighting Squadron
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඊයේ උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේ දී අපේ ජනබල පක්ෂ නායක ඇතුලු පංච පුද්ගල ඝාතනය සඳහා පැමිණියේ යැයි සැක කරන වෙඩික්කරුවන් දෙදෙනාගෙන් ⁣එක් වෙඩික්කරුවෙක් ලෙස සැකකෙරෙන්නේ මෝල් අසංක නොහොත් කඩුවෙල ඇට ඉන්දික යන අයයි.

    මල්ලව ලංකා හේවගේ අසංක කුමාර හෙවත් මෝල් අසංක මාතර තිහගොඩ එගොඩවත්ත නියම්බල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

    ශ්‍රිලංකා යුද්ධ හමුදාවේ (SF )විශේෂ බළකායේ සිටි දක්ෂ වෙඩික්කරුවෙකි.

    කඩුවෙල ප්‍රදේශයේ මොහු හදුන්වනු ලබන්නේ කඩුවෙල ඇට ඉංදික යනුවෙන් බව සඳහන් වේ.

    ගණේමුල්ල සංජීවගේ හොඳම වෙඩික්කරු ලෙස ඝාතන කිහිපයක්ම සිදු කර ඇති බව සඳහන් වේ..
    මේ පක්කු බොරු විදිනවා..

    අඩෝ ඇට ඉන්දික කියන්නේ මධුෂ් ළඟ හිටිය එකා.

    ඌ දැනුත් ඇතුලේ.

    මෝල් අසංක කියන්නේ සමයං ළඟ හිටිය එකා.
    ඌ ඩුබායි.

    ගණේමුල්ල සංජීව රැඳවුම් නියෝග උඩ බෝම්බ බන්දු උගේ ළඟ තියන් ඉන්නේ.
     
    • Like
    Reactions: Any.key

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    me CCTV eliyata Danne nathi eka Sahena karadarayak wegana enne. :-D . Kubio eke last episode eke discussion eka wage.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,382
    12,659
    113
    Piliyandala
    මේකයි, මන් දැක්කා පබ් ජි ගහන ඇඟිලි දෙකෙන් වෙඩි තියෙන සුනාමියෙන් පස්සේ ඉපදුණු එවුනුත් මුන්ව පොරවල් විදිහට දැකලා කමෙන්ට් දාලා තියෙනවා..

    වෙඩි තියපු එවුන් ගැන කවි ලියන ඒකයි, උන් හිටපු හමුදා සෙබළු උන් ගැන අඩු තරමේ දැන් කරන්නේ මොකක්ද කියලාවත් හොයන්න නැති ඒකයි දෙකක් .

    හමුදාවෙන් අස්වෙලා හෝ පැනලා ගිහිල්ලා ඉන්න එවුන් තමන්ගේ ස්කිල් එක වැරදී පැත්තට යොදනවා එක පට්ටම භයානකයි..

    සමහර පාතාල යැයි කියාගන්න එවුන් ආයුධයක් හසුරවන්න තියා දැකලවත් නැති එවුන්, හැබැයි උන්ට හොඳට වැඩේ සම්බන්ධීකරණය කරන්න පුළුවන් .

    ශුටර් කෙනෙක් හයර් කරලා ආයුධ වලට ගෙවලා අදාල වැඩේ කරන්න .

    හෑලි ලියන මොල් පොඩි පගයෝ මුන්ව හිරෝ ල කරන් ඉන්නේ එක අති භයානකයි🙄
     
    • Like
    Reactions: ITGuy25

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,434
    113
    මේ සීන් එකේදී වැඩියෙන්ම සතුටු වෙන පොර ඔය වාහනේ අයිතිකාරයා වෙන්න ඇති. :ROFLMAO:
    පුරුදු නැති එකෙක් වෙඩි තිබ්බා නම් බොඩිය පෙනේරේ වගේ වෙනවනේ, ආයේ ඉතින් ගෙඩියක් තියලා තමයි වාහනේ ගොඩගන්න වෙන්නේ,
    හැබැයි මේ සීන් එකේදී වීදුරු ටික විතරක් මාරු කරලා "home used, lady driven" කියලා දාලා විකුණගන්න පුළුවන්.
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101

    Lady driven defender ?? 🤣🤣
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    SF (LRRP - Long Range Reconnaissance Patrol) මේක හැදුවේ කොටින්ගේ පැතිවලට රිංගලා කොටින්ගේ ඔත්තු බලන්න, උන්ගේ ලොක්කන්ව ටාගට් කරලා ambush කරන්න වගේ. උන්ගේ training වල ගොඩක් තියෙන්නේ කැලේ දවස් ගානක් survive වෙන හැටි, ambush කරන ඒවා, target වල coordinates ගන්න ඒවා.
    Commando එක ගොඩක් තියෙන්නේ urban warfare, VIP protection, hostage rescue වගේ training. ගොඩක් ජනාධිපති ගේ security ඉන්නේ commandos ලා. සාමානයෙන් ලොකු event එකක් තියෙනකොට කොලබ එහෙම දාන්නේ commandos ලා. සාමන්යෙන් SF අය පාරේ duty දාන්නේ නැ.

    හැබයි යුද්දේ කාලේ Commando unit එක SF ලා කරන මිෂන් එහෙම කලා
    commando එකේ main focus එක තියෙන්නෙ ඕවට කියලා නම් හිතන්න බෑ බන්. මගේ ලග ම ඥාතියෙක් හිටියා commando එකෙ. ඒකෙත් sf ලගේ වගේ දේවල් ම තමා තිබිලා තියෙන්නෙ. කැලේ ඇතුලේ survive වෙන හැටි ,වෙස් වලාගෙන යන හැටි , සත්තු මරන් කාලා හරි ජීවත් වෙන හැටි තමයි ලොකුවට ම තිබිල තියෙන්නෙ.

    මේ සීන් එකේදී වැඩියෙන්ම සතුටු වෙන පොර ඔය වාහනේ අයිතිකාරයා වෙන්න ඇති. :ROFLMAO:
    පුරුදු නැති එකෙක් වෙඩි තිබ්බා නම් බොඩිය පෙනේරේ වගේ වෙනවනේ, ආයේ ඉතින් ගෙඩියක් තියලා තමයි වාහනේ ගොඩගන්න වෙන්නේ,
    හැබැයි මේ සීන් එකේදී වීදුරු ටික විතරක් මාරු කරලා "home used, lady driven" කියලා දාලා විකුණගන්න පුළුවන්.
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඕක ඉතින් දිරනකම් ම ආපහු හම්බ වෙන්නෙ නෑ. :ROFLMAO:
    ------ Post added on Jan 23, 2024 at 4:31 PM
     
    • Haha
    Reactions: ara88

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    SF (LRRP - Long Range Reconnaissance Patrol) මේක හැදුවේ කොටින්ගේ පැතිවලට රිංගලා කොටින්ගේ ඔත්තු බලන්න, උන්ගේ ලොක්කන්ව ටාගට් කරලා ambush කරන්න වගේ. උන්ගේ training වල ගොඩක් තියෙන්නේ කැලේ දවස් ගානක් survive වෙන හැටි, ambush කරන ඒවා, target වල coordinates ගන්න ඒවා.
    Commando එක ගොඩක් තියෙන්නේ urban warfare, VIP protection, hostage rescue වගේ training. ගොඩක් ජනාධිපති ගේ security ඉන්නේ commandos ලා. සාමානයෙන් ලොකු event එකක් තියෙනකොට කොලබ එහෙම දාන්නේ commandos ලා. සාමන්යෙන් SF අය පාරේ duty දාන්නේ නැ.

    හැබයි යුද්දේ කාලේ Commando unit එක SF ලා කරන මිෂන් එහෙම කලා
    ඕකෙන් රැවුල් එහෙම වවන් ටැටූ ගහන් ඉන්නත් අවසර තියනව නේ එක සෙට් එකකට? ඒ SF ද කමාන්ඩෝද?
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    commando එකේ main focus එක තියෙන්නෙ ඕවට කියලා නම් හිතන්න බෑ බන්. මගේ ලග ම ඥාතියෙක් හිටියා commando එකෙ. ඒකෙත් sf ලගේ වගේ දේවල් ම තමා තිබිලා තියෙන්නෙ. කැලේ ඇතුලේ survive වෙන හැටි ,වෙස් වලාගෙන යන හැටි , සත්තු මරන් කාලා හරි ජීවත් වෙන හැටි තමයි ලොකුවට ම තිබිල තියෙන්නෙ.

    ඕක ඉතින් දිරනකම් ම ආපහු හම්බ වෙන්නෙ නෑ. :ROFLMAO:
    ------ Post added on Jan 23, 2024 at 4:31 PM
    Commando Regiment
    • 1st Commando Regiment
    • 2nd Commando Regiment
    • 3rd Commando Regiment
      • LRRP
      • Combat Divers
    • 4th Commando Regiment
      • VIP
        Hostage Rescue/Counter Terrorism
        War Dog (K9)
    මේකේ කියලා තියෙනවා වගේ regiment කඩලා තියෙනේ, මුලික පුහුණුවෙන් පස්සේ එක එක ඒවගේ sepcilize කරන්න පුළුවන්. SF ලා වගේ LRRP යුනිට් එකකුත් 3rd Commando Regiment එකේ තියෙනවා , එක තමයි මම කිව්වේ SF ලා වගේ කැලේ මිෂන් කරලා තියෙනවා කියලා. මගේ තාත්තා ලංකාවේ Commando පලවෙනි බැච් එකේ හිටියේ.
     
    • Like
    Reactions: Mr.dark

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    passe kaledi owa wenas wenna athi. man dann kena nm commando giye yudde sarata ma yana kale.
    අනිවාර්යෙන් යුද්ද්දේ කාලේ ඉස්සරහින්ම හිටපු unit එකක් තමයි commando කියන්නේ. ඕකේ ඉන්න අයව regimant 5කට කඩලා තියෙන්නේ. ඉන්න regimant එක අනුව කරන දේවල් වෙනස් වෙනවා
    • 1st Commando Regiment
    • 2nd Commando Regiment
    • 3rd Commando Regiment - මට මතක විදියට මේක තමයි SF වගේ මිෂන් කලේ. මේකේත් SF ලා වගේ LRRP unit එකක් තිබ්බා
    • 4th Commando Regiment
      • VIP protection group I (Presidential Security) මේ කට්ටිය තමයි VIP protection, rescue වල ඉන්නේ.
      • VIP protection group II
      • Anti hijacking & hostage release group[5]
      • War dog group
    • Regimental Headquarter Battalion
     
    Last edited:
    • Like
    Reactions: Mr.dark and Any.key