බෙලිඅත්තේ වෙඩි පහරවල් දැක්කම...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ado dura idalada gahala tiyenne laga neweyda ?
    100M kiyanne 300+ feet ne ban damage eka aduy
    CCTV footage nadda
    කොහෙන් ආවත් CCTV තියෙන්න ඕන.
    ඔය කෑම කඩේට මිටර් 20ක් දුරින් තියෙන කඩේ තියෙනවා.
    අනිත් පැත්තේ Exway Entrance එක.
    ඒකේ තියෙනවා.
    ඔය දෙක මැද මේක වුණේ.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    උබලට වෙන අගයන්න දේවල් නැද්ද බන් මේ පාරවල් වල මරාගන්න ඒවට දාන්නේ. ආන් එකෙක් දාලා තිබ්බ. පස් දෙනාට පතුරම්ම 60කට එහා තියලා කියල. රේද්දේ දක්ෂ කම්
    ඒක තමයි බන් කියන්නෙ, ලංකාවෙ මොට්ට පාලලාට උඩ දාන්න තියෙනවනම් ඕන ගූ ගොඩක් උඩ දාන්න දත කට මැදගෙන බලාගෙනමයි ඉන්නෙ... හැදෙන්නෙම නෑ මේ ගොබ්බ හැත්තනම් කවදාවත් :angry:



    420855094_768876115267541_7520673623130304432_n.jpg
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,382
    12,659
    113
    Piliyandala
    මම කියන්නේ වෙඩි තියපු එකාව අගය කරන එක නෙමෙයි

    මෙහෙම එලොව යවන්න පුදුම උවමානාවක් තිබිල තියෙනවා... නැත්තම් එක ටාගට් එකක් විතරයිනේ ගන්නේ ඔතන

    මෙකෝ ඔක්කොටම ගහලනේ
     
    • Like
    Reactions: lakshitha2011

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Snipe karanawada ban mewage wedakata...

    Effective Firing Range eka athule ne ban 100m kiyanne....

    CCTV release karala na man hithanne thaama...
    ow ban pathale+police joined forces
    කොහෙන් ආවත් CCTV තියෙන්න ඕන.
    ඔය කෑම කඩේට මිටර් 20ක් දුරින් තියෙන කඩේ තියෙනවා.
    අනිත් පැත්තේ Exway Entrance එක.
    ඒකේ තියෙනවා.
    ඔය දෙක මැද මේක වුණේ.

    samaharawita media walata denna ida dena ekak na
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,493
    3,537
    113
    කොලොම්පුරේ
    FB comment

    "මුලින්ම ඩ්‍රයිවර්ට වදින්න තියලා තියෙන්නේ. ඊට පස්සේ වාහනේ හැප්පිලා නතර උනාට පස්සේ තමා බැහැලා දුවන හතර දෙනාට තියලා තියෙන්නේ"
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    aniwa commandos SF untat ochchra baa gammac Commandos ☠️☠️☠️☠️
    කමාන්ඩෝ උන්ට වඩා SF LRP උන් ( මහසෝන් බලකායෙ උන්) නේද ලංකාවෙ ආමි එකේ ඉන්න සුපිරිම වැඩ්ඩො කියෙන්නෙ? උන්ගෙ ට්‍රේනිං එකලු අමාරුම එක. උන් තුන් දෙනාගෙ wolf packs ගිහිං කොටින්ගෙ 15/20 ඉන්න පොයින්ට් ඉදන් ගලවනවා කියලනෙ කියන්නෙ?
     
    • Wow
    Reactions: Asmodeus