බෙලිඅත්තේ වෙඩි පහරවල් දැක්කම...

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,382
    12,659
    113
    Piliyandala
    ඒ අස්සෙ සිංහල රැප් අහන සිගිති පොන්ස්ලා ටිකක් ෆෝම් වෙලා fb දාලා ලංකාවෙ පාතාලෙ උන්ව තව ටිකක් ට්‍රේන් කරලා හොද වෙපන් ටිකක් දීලා ගත්තනං ඔලිම්පිල් ගෝල්ඩ් මෙඩල් එකක් ගන්න එක නතිං කියලා 🤣🤣
    ඇඟිලි දෙකෙන් වෙඩි තියෙන එවුන්.. ඕකුන් එක්ක නම් කතාවට වත් යන්න එපා.. හෙල්මටි මැරයෝ
     
    • Haha
    Reactions: Asmodeus

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    FB_IMG_1705928725642.jpg
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    View attachment 223134

    View attachment 223135
    ------ Post added on Jan 22, 2024 at 6:02 PM
    ඇයි බං මේ කොහෙන්හරි වෙඩි තියන්න ඉගෙන ගත්තු කාලකන්නි මිනීමරුවන්ව මෙහෙම පුම්බන්නේ? මට හිතාගන්න බෑ මේ රටේ kuddanta යි මිනි මරණ උන්ටයි මෙච්චර තැනක් දෙන්නේ ඇයි කියලා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,019
    113
    සේදවත්ත
    ඉපදෙන්න ඕනේ නැහැ බං තාත්තා කියවනවා වෙච්ච දේවල්
    තාත්තාගේ හොදම යාළුවා JVP එකෙන් ඇදිරිනිතිය දාපු දවසක Office එකේ වැඩ කරා කියලා පාරේ මරලා දැම්මා

    ආචිට්ට මැරෙන්න කඩුවකින් කොටලා තිබ්බා හේතුව මාමා පොලිසියේ වැඩකරපු එක ලු. මාමට පොලිසියෙන් අස්වෙන්න කියලා JVP එකෙන් කියලා තිබ්බා ලු ඒකාලේ . මාමාගේ පඩියෙන් තමා ඒ කාලේ ඒ ගෙදර 7 දෙනෙක් කාලා තියෙන්නේ

    ආච්චි කොහොම හරි මැරුනේ නැහැ

    ඔය වගේ කැරි වැඩ නේ කරේ ඕකුන් දැන් එනවා රට හදන්න පකයලා
    ඒ අප්පනේ උබ ඒ කාලේ නෑනෙ. උබේ අප්පා තමා බෙලිඅත්ත්තේ භීශණය කරේ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ඉදා ගෝඨා ගිය සිම්බාබ්වේ දැක්මේ හරසර රසවිදපන් 🤣🤣🤣

    gO1hdok.jpg

    aoMUb1p.jpg

    if5UY5R.jpg

    5BOp5vx.jpg

    uVCwjFy.jpg

    Okw6od8.jpg

    20H3pdG.jpg

    B7LU9YB.jpg

    UBrv8Pa.jpg

    EASyADT.jpg

    zcYnCqn.jpg

    9o2DcG8.jpg

    DRPxJjv.jpg

    w6dhYRt.jpg

    RB0kAbC.jpg

    WgbYN1f.jpg

    6KgwTnM.jpg

    foiTBB4.jpg

    AtlpcYE.jpg

    Nvnglfg.jpg

    FIfcySg.jpg

    8FrpaBX.jpg

    V2JHJtf.jpg

    AfZhO8Y.jpg

    XpzvATi.jpg

    GVxNy6C.jpg

    ykHBgGB.jpg

    yFwvSVg.jpg

    4Is7TGz.jpg

    aTY2t34.jpg

    tzxvqVI.jpg

    5kMYiJn.jpg

    ZjW8kkM.png

    4p8Wznt.jpg

    M64b8Lt.jpg

    9tVnjBl.png

    TS35ftZ.png

    nJMym2O.png

    QUq3iHc.png

    aKZRPgu.jpg

    WfqJd1g.png

    brC7B1C.jpg

    3RxKnTS.jpg

    b7oUtvx.jpg

    yVqibJ0.jpg

    IunNOGi.jpg

    TljYdzC.jpg

    HwrsoGq.jpg

    vvzcaIS.jpg

    YFtgEIq.jpg
    උබෙ ත අනෙ නිකන් පොයිය තමයි
    ඔය ගේම දුන්නෙ රනිල් ඉන්දියාව සිංගප්පූරුව එක්ක එකතු වෙලා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ ඉන්නේ ඒ හාමුදුරුවෝ ඇවිල්ල.

    හාමුදුරුවෝන්ට කොහෙන්ද තුවක්කු....?

    දැන් වත් මු මහන උනා නම් හොදයි නැත්තම් සිවුර හැරලා කරන මගුලක් කරන්න තියෙන්නේ. වදින්නවත් හිදෙන්නේ නැ හරියට දර්මේ රකින හාමුදුරු කෙනෙක් දැක්කත් මේ අපතයන් හින්දා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඒ අප්පනේ උබ ඒ කාලේ නෑනෙ. උබේ අප්පා තමා බෙලිඅත්ත්තේ භීශණය කරේ
    මම ඒ කාලේ නැති උනාට හුත්තෝ ජොප්පෝ හිටියා නේ
    එහෙනම් අපි හිට්ලර් ගේ කාලේ හිටියා නැති නිසා ඌ කරපු වැඩ ඔක්කොම හොදයි ද?
    උඹේ නම් තියෙන්නේ පකේ තර්ක🤮
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,763
    28,898
    113
    :lol:

    fFE9j5M.jpg


    From left: University Bhikku Leaders Ven. Athureliye Rathana (Peradeniya) Ambalangoda Jayantha Jayamuni who was a JVP assistant leader Badulla during the 1971 insurgency and later joined the Agrcultural Department Peradeniya and Ven. Kalupahana Piyarathana (Kelaniya) after a discussion on the need for a spiritually guided-indigenous political movement.