LRP includes best from commandos and SF. Commandos tamai generally waddo 1.5 years training.කමාන්ඩෝ උන්ට වඩා SF LRP උන් ( මහසෝන් බලකායෙ උන්) නේද ලංකාවෙ ආමි එකේ ඉන්න සුපිරිම වැඩ්ඩො කියෙන්නෙ? උන්ගෙ ට්‍රේනිං එකලු අමාරුම එක. උන් තුන් දෙනාගෙ wolf packs ගිහිං කොටින්ගෙ 15/20 ඉන්න පොයින්ට් ඉදන් ගලවනවා කියලනෙ කියන්නෙ?