බෙස්ට් ලයිෆ්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    අන්න මීගමුව කොච්චිකඩේ බෙස්ට්ලයිෆ් මොකක්ද එකක් යනව
    අපේ එකෙක් පුක උඩදාගෙන රුපියල් 7000ට බඩු මල්ලක් ගන්ඩ යනව :lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    අන්න මීගමුව කොච්චිකඩේ බෙස්ට්ලයිෆ් මොකක්ද එකක් යනව
    අපේ එකෙක් පුක උඩදාගෙන රුපියල් 7000ට බඩු මල්ලක් ගන්ඩ යනව :lol:

    මොනවද බඩු මල්ලෙ තියෙන්නෙ:rolleyes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අන්න මීගමුව කොච්චිකඩේ බෙස්ට්ලයිෆ් මොකක්ද එකක් යනව
    අපේ එකෙක් පුක උඩදාගෙන රුපියල් 7000ට බඩු මල්ලක් ගන්ඩ යනව :lol:

    mcn unge marketing pissu hadenwa ne bn :no::no::no::no:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    අන්න මීගමුව කොච්චිකඩේ බෙස්ට්ලයිෆ් මොකක්ද එකක් යනව
    අපේ එකෙක් පුක උඩදාගෙන රුපියල් 7000ට බඩු මල්ලක් ගන්ඩ යනව :lol:

    samaharak minissunta kata kadenakan upades dunnath kiyanade ahanne naha.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    ah, thawa tika dawaskin BMW bahinne mcn...

    meheth oka uda dagena kara, dannm unta monawa unada danne ne
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :lol: අපේ නැන්දත් ඕක සැරටම කරා :lol: අපිටත් බැදෙන්න කීවා කීවා අපි ගනන්ගත්තේ නෑ :no: එදා ඉදන් අපිත් එක්ක තරහ වෙලා කියහන්කෝ ඕකට බැදුනේ නෑ කියලා :lol::lol::lol: දැන් උන්ටත් ඕකෙන් අයින්වෙන්න බැරුව ඉන්න සීන එකක් තියෙන්නේ :lol::lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    :lol: අපේ නැන්දත් ඕක සැරටම කරා :lol: අපිටත් බැදෙන්න කීවා කීවා අපි ගනන්ගත්තේ නෑ :no: එදා ඉදන් අපිත් එක්ක තරහ වෙලා කියහන්කෝ ඕකට බැදුනේ නෑ කියලා :lol::lol::lol: දැන් උන්ටත් ඕකෙන් අයින්වෙන්න බැරුව ඉන්න සීන එකක් තියෙන්නේ :lol::lol:

    ඔව් බං අපිටත් මල කරදරේ..
     
    • Like
    Reactions: Rahula Kasun