බෙස්ට් Antivirus Guard/Internet Security එක මොකක්ද ?

chathuranga8887

Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    මේ වෙනකොට Windows 10 වලට ගැලපෙන හොදම Antivirus Guard/Internet Security එක මොකක්ද ?:-(
    ඒ දවස් වලනම් අපි පාවිචි කරේ Kaspersky නම් තමා..:-). මොකක්ද උබල Use කරන්නේ මේ වෙනකොට්...
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    Mama nam use karanne naa (windows 10 ekath ekka nikan aawa eka thamayi windows 10 buy karala na trail eka iwarai eeth nikanma use karanawa :D )
    oya eka magulakwath oone naa hariyata internet use karanawa nam
    (kauru hari hack karala data gathtoth karanda deyak na eeth hack karandath 80% apen help ekak oone eyaalata )
    Anika kochchara honda ekak danmath wadak naa hack karapu softwares use karanawa nam :D
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Windows Defender + MalwareBytes Premium
    vwfdxMk.png
    +
    MhwZRNr.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බෙස්ට් කියලා එකක් නෑ. හැම එකටම හැම එකක්ම අහුවෙන්නෙ නෑ. මේ මාස දෙකතුනේ හොඳ එකක් ඊලඟ මාස දෙකතුනේ අන්තිම සවුත්තු වෙන්න ඉඩ තියනවා.

    lightweight වෛරස් ගාඩ් එකක් දාගෙන වෛරස් එන විදිය දැනගෙන පරිස්සම් වෙලා සතියකට වතාවක් වගේ වෛරස්/මැල්වෙයා ස්කෑනර් දෙකතුනකින් මුලු සිස්ටම් එකම ස්කෑන් කරලා බලන එක තමා හොඳම වැඩේ.