බෙස්මන්_බලු_වෙලා . . .

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බෙස්මන්_බලු_වෙලා . . .

    බෙස්මන් බලු වෙලා . . .

    ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සුනඛයින් දෙදෙනෙකු දෙවන මනමාලයන් වූ අපූරු විවාහ උත්සවයක් පසුගියදා සිද්ධ වෙලා තියෙනවා. එසේ දවන මනමාලයන් බලු වුයේ කසුන් සහ මිනෝලි යන දෙදෙනාගේ විවාහ උත්සවයේදී . . .

    01-61.jpg

    06-38.jpg

    05-42.jpg

    04-50.jpg

    02-60.jpg

    03-56.jpg

    08-27.jpg

    09-21.jpg

    කට්ටියටම හිතා ගන්න පුළුවන්නේ රෑ මොනා මොනා වෙන්න ඇද්ද කියලා . . .
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    ballo dennanam supiri.. e unata jiwithe wedagath awasthawakata oya wage ballo thiya monama ballekwath pinthureta ganna gelapenne ne mata nam.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    වෙනසක් වෙන්න කරපු එක හොදයි :D

    හැබැයි මට නම් මෙ වෙනස අල්ලනෙ නැ :D
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,908
    113
    Dubai
    මොඩ හරක් බන්. බල්ලො සුපිරි උනාට මේ වගෙ ජීවිතෙ වැදගත් අවස්තාවක මේ වගෙ අලුගුත්තේරු වැඩ කරන්නෙ මී හරක් මිසක් වෙන මොක්කුද? මුන්ට ඔන ලොකෙට පෙන්න කවුරුත් නොකරපු වැඩක් කරන්න. මුන්ගෙ මොලෙ කොහෙද දන්නෙ නැ තියෙන්නෙ? ගොන් හරක්..:angry::angry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මොඩ හරක් බන්. බල්ලො සුපිරි උනාට මේ වගෙ ජීවිතෙ වැදගත් අවස්තාවක මේ වගෙ අලුගුත්තේරු වැඩ කරන්නෙ මී හරක් මිසක් වෙන මොක්කුද? මුන්ට ඔන ලොකෙට පෙන්න කවුරුත් නොකරපු වැඩක් කරන්න. මුන්ගෙ මොලෙ කොහෙද දන්නෙ නැ තියෙන්නෙ? ගොන් හරක්..:angry::angry:

    balu business karana un wenna athi ban
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මොඩ හරක් බන්. බල්ලො සුපිරි උනාට මේ වගෙ ජීවිතෙ වැදගත් අවස්තාවක මේ වගෙ අලුගුත්තේරු වැඩ කරන්නෙ මී හරක් මිසක් වෙන මොක්කුද? මුන්ට ඔන ලොකෙට පෙන්න කවුරුත් නොකරපු වැඩක් කරන්න. මුන්ගෙ මොලෙ කොහෙද දන්නෙ නැ තියෙන්නෙ? ගොන් හරක්..:angry::angry:

    ගොන් හරක් කියන්න එපා බන් උන්ටත් අපහාසයක් 1 .

    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    සදාචාරයම බල්ලට ගිය කාලේ , මගුලත් බල්ලට ගිහිල්ල