කරන්ට් එකට පිච්චුන පොඩි කැලැල් වගයක් තියෙනවා කකුලේ. ඒවා මකා ගන්න හොඳ බෙහෙතක් කියන්න. කැලැල් නම් සති තුන හතරක් පරණ ඒවා. තුවාලත් වේලිලා තියෙන්නෙ හොඳටම. බෙහෙත් ගණන් ගිහින් නේද ආයෙම?
ඉතින් බන් සති තුන හතරයි නම් ඕක ගාපන් මාස දෙක තුනක් වත්; ඔලිව් ඔයිල් ගොඩක් කල් ගාන්න ඕනේ කියනවා ප්‍රතිපල එන්න.ඒක ට්‍රයි කලා මචං. නෝ රිසාල්ට්ස්![]()
සීරම් එකක් ද? ක්‍රීම් එකක්ද?mederma
කොහොමද ගාන්නෙ?kaha+pol thel
ඊට කලින් කුරුලෑ කැලැල් මකාගන්න එහෙම ගෑවා බන් එක දිගට. තිබ්බට වඩා කලු උණාඉතින් බන් සති තුන හතරයි නම් ඕක ගාපන් මාස දෙක තුනක් වත්; ඔලිව් ඔයිල් ගොඩක් කල් ගාන්න ඕනේ කියනවා ප්‍රතිපල එන්න.
උබ ඒව ගාලා අව්වෙ ගිහින්. එතකොට කළු වෙනව යකෝ කොහොමත්සීරම් එකක් ද? ක්‍රීම් එකක්ද?
කොහොමද ගාන්නෙ?
ඊට කලින් කුරුලෑ කැලැල් මකාගන්න එහෙම ගෑවා බන් එක දිගට. තිබ්බට වඩා කලු උණා
උබ ඒව ගාලා අව්වෙ ගිහින්. එතකොට කළු වෙනව යකෝ කොහොමත්

ගේ ඇතුලේ හිටියට උබලගේ වහලේ කැඩිච්ච උලු අස්සෙන් අව්ව වැටුන නෙද උබෙ මූනටඅව්වෙ ගියෙ නෑ බං. කොරෝනා කාලෙ ගේ අස්සෙම හිටියෙ. ඒ කාලෙ තමා ගෑවෙ![]()
විනාඩි දෙක තුනක් එලියේ හිටියා. ගිනි අව්වෙ නෙවේගේ ඇතුලේ හිටියට උබලගේ වහලේ කැඩිච්ච උලු අස්සෙන් අව්ව වැටුන නෙද උබෙ මූනට
දොඹ tel gapan or meet ayur docවිනාඩි දෙක තුනක් එලියේ හිටියා. ගිනි අව්වෙ නෙවේ
දොඹ තෙල් බෙහෙත් බඩු කඩවල ගන්න තියේද බං?දොඹ tel gapan or meet ayur doc