බෙහෙතක් හොයාගන්න උදවු...ඕනෑ,,,,

sweeden

Member
Jan 21, 2015
15
1
0
බෙහෙතක් හොයාගන්න උදවු...ඕනෑ,,,,

අක්‍රපට්ට, තිප්පිලි, වියලි ඉඟුරු,
සාදික්කා, කපුකිනිස්ස ඇට, කරාබු නැටි,
කුන්කුමප්පු, සුදු සඳුන්,,
අබිං ග්‍රෑම් 60ක් ..(මේ මොනාද???)

මෙන්න මේ බෙහෙත් ටික ගන්න තැනක් දන්නවද මචන්සලා????????:dull::dull::dull::dull: