බෙහෙතක් හොයාගන්න උදවු...ඕනෑ,,,, අක්රපට්ට, තිප්පිලි, වියලි ඉඟුරු, සාදික්කා, කපුකිනිස්ස ඇට, කරාබු නැටි, කුන්කුමප්පු, සුදු සඳුන්,, අබිං ග්රෑම් 60ක් ..(මේ මොනාද???) මෙන්න මේ බෙහෙත් ටික ගන්න තැනක් දන්නවද මචන්සලා????????:dull::dull::dull::dull: