සිරා බන් දැන් බෙහෙතක් ගන්න යන්න බයයි ඉස්පිරිතාලෙකට.... කවුරු වුනත් ඕවත් එක්ක සෙල්ලන් කරනවා නම් නැතිවෙලාම යන්න ඕනේ...NMRA eka inna sakkili godak hire yanna oni. Ekek kihipa denek paga gahala mattu ...
Jeppo gu karalama dai wage
Pharmacy walatath enne jarawal ithin koheda...සිරා බන් දැන් බෙහෙතක් ගන්න යන්න බයයි ඉස්පිරිතාලෙකට.... කවුරු වුනත් ඕවත් එක්ක සෙල්ලන් කරනවා නම් නැතිවෙලාම යන්න ඕනේ...
Sirawata, me httpla hinda salli deelath quality beheth ganna bari wenawa. Adu kule besikayo professinal position walata watunama paththama ivarai.. Hoda welawata Podi unta Medical coverage thibba hinda okkoma vaccines dunne European ewa. Government tiyenne Indian jarawal..Pharmacy walatath enne jarawal ithin koheda...
Hospital gena katha krala wedak na .. api paw ban

Vaccine serama private denna .. medical walin vaccine cover wenawada? Mama seratama salli dunnaSirawata, me httpla hinda salli deelath quality beheth ganna bari wenawa. Adu kule besikayo professinal position walata watunama paththama ivarai.. Hoda welawata Podi unta Medical coverage thibba hinda okkoma vaccines dunne European ewa. Government tiyenne Indian jarawal..![]()
Office eke Medical eken cover wenawa Doca balala liwwama wade hari.. Doctormai widinneth..Vaccine serama private denna .. medical walin vaccine cover wenawada? Mama seratama salli dunna
Mage private ban. Union assuranceOffice eke Medical eken cover wenawa Doca balala liwwama wade hari.. Doctormai widinneth..
එහෙනම් කෙහෙළිය මොකක්ද කරේ කියල ප්රශ්නයක් එනවා නේද?
මට නම් මෙච්චරයි... එදා කෙහෙලිය වැරදියි ...එහෙනම් කෙහෙළිය මොකක්ද කරේ කියල ප්රශ්නයක් එනවා නේද?
කෙහෙළිය කරේ හදිසි මිලදී ගැනීම් කියල ගේම් එකක් ගහපු එක
සබ්ජෙක්ට් එක දන්න එකෙක්ගෙන් අහල propaganda පටන් ගනින්මට නම් මෙච්චරයි... එදා කෙහෙලිය වැරදියි ...
අද නලින්ද ජයතිස්ස වැරදියි
![]()
------ Post added on Dec 17, 2025 at 11:42 PM
සබ්ජෙක්ට් එක දන්න එකෙක්ගෙන් අහල propaganda පටන් ගනින්
මට නම් හීන් නූලෙන් වත් කාවවත්ව හෝදන ඩෝබි වැඩේ කරන්නඕනේ නෑ. දෙන්නම එකයි... මිනිස්සු මැරුනා අන්ද වුනාසබ්ජෙක්ට් එක දන්න එකෙක්ගෙන් අහල propaganda පටන් ගනින්