බෙහෙත් කේස් එක ලොකුවට යනවා....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    NMRA eka inna sakkili godak hire yanna oni. Ekek kihipa denek paga gahala mattu ...

    Jeppo gu karalama dai wage
    සිරා බන් දැන් බෙහෙතක් ගන්න යන්න බයයි ඉස්පිරිතාලෙකට.... කවුරු වුනත් ඕවත් එක්ක සෙල්ලන් කරනවා නම් නැතිවෙලාම යන්න ඕනේ...
     
    • Like
    Reactions: KDH

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,928
    8,707
    113
    In Your Heart
    සිරා බන් දැන් බෙහෙතක් ගන්න යන්න බයයි ඉස්පිරිතාලෙකට.... කවුරු වුනත් ඕවත් එක්ක සෙල්ලන් කරනවා නම් නැතිවෙලාම යන්න ඕනේ...
    Pharmacy walatath enne jarawal ithin koheda...

    Hospital gena katha krala wedak na .. api paw ban
     
    • Sad
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,771
    113
    Nugegoda, Sri Lanka
    Pharmacy walatath enne jarawal ithin koheda...

    Hospital gena katha krala wedak na .. api paw ban
    Sirawata, me httpla hinda salli deelath quality beheth ganna bari wenawa. Adu kule besikayo professinal position walata watunama paththama ivarai.. Hoda welawata Podi unta Medical coverage thibba hinda okkoma vaccines dunne European ewa. Government tiyenne Indian jarawal.. :(
     
    • Like
    Reactions: monson

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,928
    8,707
    113
    In Your Heart
    Sirawata, me httpla hinda salli deelath quality beheth ganna bari wenawa. Adu kule besikayo professinal position walata watunama paththama ivarai.. Hoda welawata Podi unta Medical coverage thibba hinda okkoma vaccines dunne European ewa. Government tiyenne Indian jarawal.. :(
    Vaccine serama private denna .. medical walin vaccine cover wenawada? Mama seratama salli dunna
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    එහෙනම් කෙහෙළිය මොකක්ද කරේ කියල ප්‍රශ්නයක් එනවා නේද?

    කෙහෙළිය කරේ හදිසි මිලදී ගැනීම් කියල ගේම් එකක් ගහපු එක
    මට නම් මෙච්චරයි... එදා කෙහෙලිය වැරදියි ...
    අද නලින්ද ජයතිස්ස වැරදියි

    ------ Post added on Dec 17, 2025 at 11:42 PM
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    @shan4djfun ගෙ ජෙප්පෝ high IQ මොළ පාවිච්චි කරල මොනා හරි කරයි..:lol:
     
    • Haha
    Reactions: KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට නම් මෙච්චරයි... එදා කෙහෙලිය වැරදියි ...
    අද නලින්ද ජයතිස්ස වැරදියි

    599937954_872624711801915_7423948447711652321_n.jpg

    ------ Post added on Dec 17, 2025 at 11:42 PM
    සබ්ජෙක්ට් එක දන්න එකෙක්ගෙන් අහල propaganda පටන් ගනින්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සබ්ජෙක්ට් එක දන්න එකෙක්ගෙන් අහල propaganda පටන් ගනින්
    මට නම් හීන් නූලෙන් වත් කාවවත්ව හෝදන ඩෝබි වැඩේ කරන්නඕනේ නෑ. දෙන්නම එකයි... මිනිස්සු මැරුනා අන්ද වුනා
     
    • Like
    Reactions: KDH