බෙහෙත් කේස් එක ලොකුවට යනවා....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Ekat FAIL 2021 order kerepu ekak neda. moda byyo @deanXX :rofl: :poop:
    නෑ මෝඩ ජෙප්පො අවොඩ් කරලා තියෙන්නේ නලින්ද ඇමති කාලේ... 2024 දෙසැම්බර්... ටෙන්ඩර් කැඳවීමයි ප්‍රධානය කිරිමයි අතරේ වෙනස දන්නේ නෑනේද
     
    • Haha
    Reactions: KDH and deanXX

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    නලින්දයා ඔඩර් ඔඩර් කරේ කියලා කියන්න වචන හරඹයක් දාල බැලුවා ෆේල් බන් ඒක

    සිරස TV විතරක් බලන JVP ඩෝබියා ඇවිත් හෝදන්න..:lol:
    අඩෝ මූ සිරසද බලන්නේ... උන් කොහොමහ් මාලිමාව චන්දේ දුන්නු උන් මන්දමානසික කියලා වැඩ කරන්නේ... අපි දැක්කනේ නිව්ස්
    ------ Post added on Dec 18, 2025 at 12:25 AM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,627
    28,614
    113
    Sirawata, me httpla hinda salli deelath quality beheth ganna bari wenawa. Adu kule besikayo professinal position walata watunama paththama ivarai.. Hoda welawata Podi unta Medical coverage thibba hinda okkoma vaccines dunne European ewa. Government tiyenne Indian jarawal.. :(
    මාත් එහෙමයි. insurance තිබ්බත් නැතත් පොඩි අයට ගහන්න ඕන European ඒවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට නම් හීන් නූලෙන් වත් කාවවත්ව හෝදන ඩෝබි වැඩේ කරන්නඕනේ නෑ. දෙන්නම එකයි... මිනිස්සු මැරුනා අන්ද වුනා
    කෙහෙලියට තියෙන නඩුව තේරෙන්නෙ නැති අය තව ඕන තරම් ඇති

    ඒ නිසා සතියක් මේක අදින්න පුළුවන් :-D
     
    • Haha
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මට නම් මෙච්චරයි... එදා කෙහෙලිය වැරදියි ...
    අද නලින්ද ජයතිස්ස වැරදියි

    599937954_872624711801915_7423948447711652321_n.jpg

    ------ Post added on Dec 17, 2025 at 11:42 PM
    කෙහෙලියා හත්පොලේ ගාගෙන වැරදි වෙනකම්ම මීක් නැතීව හිටපු ඩෝබියා දැන් මෙන්න නින්දෙන් ඇහැරලා 🤣🤣🤣. දැන් වේසා මායම් වැඩක් නෑ ඉස්සර කෙහෙලියාට මොනාහරි කියපු එකක් පෙන්නපං.

    මේකට කියන්න තියෙන්නෙ මේක අදින්න පුළුවන් උපරිම දවස් 2යි.

    මාත් එහෙමයි. insurance තිබ්බත් නැතත් පොඩි අයට ගහන්න ඕන European ඒවා.
    දන්සැල් පචය තව පචයක් ඇදල 🤣🤣🤣🤣. හැබැයි දන්සැල් පචයට අමතක වෙලා රාජිතයත් ඔය ඉන්දියන් බංගලි පකිස්තාන් බෙහෙත් තමා ගෙනාවෙ කියල 🤣
    ------ Post added on Dec 18, 2025 at 1:09 AM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එහෙනම් කෙහෙළිය මොකක්ද කරේ කියල ප්‍රශ්නයක් එනවා නේද?

    කෙහෙළිය කරේ හදිසි මිලදී ගැනීම් කියල ගේම් එකක් ගහපු එක
    ඔයා හරි
    නලින්ද වැරදි නෑ
    කෙහෙලිය හොරා

    ඔයාගේ පේමන්ට් එක ඇපෘඩ්. හෙට සල්ලි වැටෙයි. දිගටම මේ විදියට යන්- මීට පැලවත්ත

    කෙහෙලියා හත්පොලේ ගාගෙන වැරදි වෙනකම්ම මීක් නැතීව හිටපු ඩෝබියා දැන් මෙන්න නින්දෙන් ඇහැරලා 🤣🤣🤣. දැන් වේසා මායම් වැඩක් නෑ ඉස්සර කෙහෙලියාට මොනාහරි කියපු එකක් පෙන්නපං.

    මේකට කියන්න තියෙන්නෙ මේක අදින්න පුළුවන් උපරිම දවස් 2යි.

    දන්සැල් පචය තව පචයක් ඇදල 🤣🤣🤣🤣. හැබැයි දන්සැල් පචයට අමතක වෙලා රාජිතයත් ඔය ඉන්දියන් බංගලි පකිස්තාන් බෙහෙත් තමා ගෙනාවෙ කියල 🤣
    ------ Post added on Dec 18, 2025 at 1:09 AM
    ඔයා හරි
    කලින් ආණඩුව කල වැරද්දක් නිසා අපි කලත් වරද්දක් නෑ
    අපි අළුතෙන්ම වැරද්දක් කලොත් විතරක් කෑ ගහන්න

    ඔයාගේ පේමන්ට් එක ඇපෘඩ්. හෙට සල්ලි වැටෙයි. දිගටම මේ විදියට යන්- මීට පැලවත්ත
    ------ Post added on Dec 18, 2025 at 1:55 AM
     
    • Haha
    Reactions: KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයා හරි
    නලින්ද වැරදි නෑ
    කෙහෙලිය හොරා

    ඔයාගේ පේමන්ට් එක ඇපෘඩ්. හෙට සල්ලි වැටෙයි. දිගටම මේ විදියට යන්- මීට පැලවත්ත
    මුදල් ලැබුනා .. තෑම්ස්
     
    • Like
    Reactions: savindra

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    මේවත් හෝඳන්න මහන්සි වෙන මෝඩ ජෙප්පොන්ට මෙන්න මේ සිරප් බෙදලා දීපන්..🤣

    • Like
    Reactions: KDH

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ලප කොටාට ඔලුව උස්සන්නම දෙන්නේ නෑ උගේ ඇම්බැට්ටයෝ ටික. කොන්දක් නැති පොන්න ලප කොටා එක ගූ වලකින් තව ගූ වලකට 😹 😹 🤌 🤌
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ බෙහෙත් ගෙනත් තියෙන්නෙ 2022 ඔක්තෝබර් ලංකාවේ රෙජිස්ටර් කරපු කොම්පැනියකින්. ඒ කාලේ දේශපාලන සම්බන්ධයක් හොයාගන්න පුළුවන් වෙයි තව ටිකක් හෙව්ව නම්

    Cracking Up Lol GIF
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,587
    113
    සිරස TV විතරක් බලන JVP ඩෝබියා ඇවිත් හෝදන්න..
    Puluwanam dane kiyapan oya uba kiyala wisatare anith channel wela? :poop: :rofl:

    habai oya widihatama tiyene ona. ha da?
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    394
    576
    93
    කෙහෙලියා හත්පොලේ ගාගෙන වැරදි වෙනකම්ම මීක් නැතීව හිටපු ඩෝබියා දැන් මෙන්න නින්දෙන් ඇහැරලා 🤣🤣🤣. දැන් වේසා මායම් වැඩක් නෑ ඉස්සර කෙහෙලියාට මොනාහරි කියපු එකක් පෙන්නපං.

    මේකට කියන්න තියෙන්නෙ මේක අදින්න පුළුවන් උපරිම දවස් 2යි.

    දන්සැල් පචය තව පචයක් ඇදල 🤣🤣🤣🤣. හැබැයි දන්සැල් පචයට අමතක වෙලා රාජිතයත් ඔය ඉන්දියන් බංගලි පකිස්තාන් බෙහෙත් තමා ගෙනාවෙ කියල 🤣
    ------ Post added on Dec 18, 2025 at 1:09 AM

    ඇමරිකාවෙත් තියෙනව ඉන්දියන් බෙහෙත් FDA approved. හැබැයි හොද බෙහෙත් අඩුවට ගන්න නෑ මේ මිල පාලනය නිසා. ඇස් කාච දාන්න කාච හොයන කෙනෙක්ගෙන් අහල බලන්න made in usa කාච දැන් ලන්කාවෙ තියෙනවද කියල.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,920
    2,947
    113
    වොයිස් කට් පප්පල අඩුම ගානෙ දන්නෙවත් නෑ කෙහෙලිය කාරයට තිබ්බ කේස් එක මොකද්ද කියලවත්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,386
    100,285
    113
    එහෙනම් කෙහෙළිය මොකක්ද කරේ කියල ප්‍රශ්නයක් එනවා නේද?

    කෙහෙළිය කරේ හදිසි මිලදී ගැනීම් කියල ගේම් එකක් ගහපු එක
    මුං හදිසි මිලදීගැනීම් කරොත් එහෙම එහෙනන් පැනඩෝල් එක්කම කෙළවෙයි නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,386
    100,285
    113
    පැරසිටමෝල් ගන්නෙ SPMC එකෙන් විතරයි මට හිතෙන්නෙ
    මුන් මේ තියෙන ප්‍රොසෙස් එක ඇතුලෙත් ගේමක් ගහල නන් හදිසි මිලදීගැනිම් වලදි මොන ගූ ගොඩක් එයිද කියල තමා හිතෙන්නෙ.