Ekat FAIL 2021 order kerepu ekak neda. moda byyo @deanXX@shan4djfun ගෙ ජෙප්පෝ high IQ මොළ පාවිච්චි කරල මොනා හරි කරයි..![]()
Ekat FAIL 2021 order kerepu ekak neda. moda byyo @deanXX@shan4djfun ගෙ ජෙප්පෝ high IQ මොළ පාවිච්චි කරල මොනා හරි කරයි..![]()
නෑ මෝඩ ජෙප්පො අවොඩ් කරලා තියෙන්නේ නලින්ද ඇමති කාලේ... 2024 දෙසැම්බර්... ටෙන්ඩර් කැඳවීමයි ප්රධානය කිරිමයි අතරේ වෙනස දන්නේ නෑනේද

අඩෝ මූ සිරසද බලන්නේ... උන් කොහොමහ් මාලිමාව චන්දේ දුන්නු උන් මන්දමානසික කියලා වැඩ කරන්නේ... අපි දැක්කනේ නිව්ස්සිරස TV විතරක් බලන JVP ඩෝබියා ඇවිත් හෝදන්න..![]()
මාත් එහෙමයි. insurance තිබ්බත් නැතත් පොඩි අයට ගහන්න ඕන European ඒවා.Sirawata, me httpla hinda salli deelath quality beheth ganna bari wenawa. Adu kule besikayo professinal position walata watunama paththama ivarai.. Hoda welawata Podi unta Medical coverage thibba hinda okkoma vaccines dunne European ewa. Government tiyenne Indian jarawal..![]()
කෙහෙලියට තියෙන නඩුව තේරෙන්නෙ නැති අය තව ඕන තරම් ඇතිමට නම් හීන් නූලෙන් වත් කාවවත්ව හෝදන ඩෝබි වැඩේ කරන්නඕනේ නෑ. දෙන්නම එකයි... මිනිස්සු මැරුනා අන්ද වුනා
කෙහෙලියා හත්පොලේ ගාගෙන වැරදි වෙනකම්ම මීක් නැතීව හිටපු ඩෝබියා දැන් මෙන්න නින්දෙන් ඇහැරලාමට නම් මෙච්චරයි... එදා කෙහෙලිය වැරදියි ...
අද නලින්ද ජයතිස්ස වැරදියි
![]()
------ Post added on Dec 17, 2025 at 11:42 PM
දන්සැල් පචය තව පචයක් ඇදලමාත් එහෙමයි. insurance තිබ්බත් නැතත් පොඩි අයට ගහන්න ඕන European ඒවා.
ඔයා හරිඑහෙනම් කෙහෙළිය මොකක්ද කරේ කියල ප්රශ්නයක් එනවා නේද?
කෙහෙළිය කරේ හදිසි මිලදී ගැනීම් කියල ගේම් එකක් ගහපු එක
ඔයා හරිකෙහෙලියා හත්පොලේ ගාගෙන වැරදි වෙනකම්ම මීක් නැතීව හිටපු ඩෝබියා දැන් මෙන්න නින්දෙන් ඇහැරලා. දැන් වේසා මායම් වැඩක් නෑ ඉස්සර කෙහෙලියාට මොනාහරි කියපු එකක් පෙන්නපං.
මේකට කියන්න තියෙන්නෙ මේක අදින්න පුළුවන් උපරිම දවස් 2යි.
දන්සැල් පචය තව පචයක් ඇදල. හැබැයි දන්සැල් පචයට අමතක වෙලා රාජිතයත් ඔය ඉන්දියන් බංගලි පකිස්තාන් බෙහෙත් තමා ගෙනාවෙ කියල
------ Post added on Dec 18, 2025 at 1:09 AM
මුදල් ලැබුනා .. තෑම්ස්ඔයා හරි
නලින්ද වැරදි නෑ
කෙහෙලිය හොරා
ඔයාගේ පේමන්ට් එක ඇපෘඩ්. හෙට සල්ලි වැටෙයි. දිගටම මේ විදියට යන්- මීට පැලවත්ත
Puluwanam dane kiyapan oya uba kiyala wisatare anith channel wela?සිරස TV විතරක් බලන JVP ඩෝබියා ඇවිත් හෝදන්න..
කෙහෙලියා හත්පොලේ ගාගෙන වැරදි වෙනකම්ම මීක් නැතීව හිටපු ඩෝබියා දැන් මෙන්න නින්දෙන් ඇහැරලා. දැන් වේසා මායම් වැඩක් නෑ ඉස්සර කෙහෙලියාට මොනාහරි කියපු එකක් පෙන්නපං.
මේකට කියන්න තියෙන්නෙ මේක අදින්න පුළුවන් උපරිම දවස් 2යි.
දන්සැල් පචය තව පචයක් ඇදල. හැබැයි දන්සැල් පචයට අමතක වෙලා රාජිතයත් ඔය ඉන්දියන් බංගලි පකිස්තාන් බෙහෙත් තමා ගෙනාවෙ කියල
------ Post added on Dec 18, 2025 at 1:09 AM
මුං හදිසි මිලදීගැනීම් කරොත් එහෙම එහෙනන් පැනඩෝල් එක්කම කෙළවෙයි නෙ.එහෙනම් කෙහෙළිය මොකක්ද කරේ කියල ප්රශ්නයක් එනවා නේද?
කෙහෙළිය කරේ හදිසි මිලදී ගැනීම් කියල ගේම් එකක් ගහපු එක
පැරසිටමෝල් ගන්නෙ SPMC එකෙන් විතරයි මට හිතෙන්නෙමුං හදිසි මිලදීගැනීම් කරොත් එහෙම එහෙනන් පැනඩෝල් එක්කම කෙළවෙයි නෙ.
මුන් මේ තියෙන ප්රොසෙස් එක ඇතුලෙත් ගේමක් ගහල නන් හදිසි මිලදීගැනිම් වලදි මොන ගූ ගොඩක් එයිද කියල තමා හිතෙන්නෙ.පැරසිටමෝල් ගන්නෙ SPMC එකෙන් විතරයි මට හිතෙන්නෙ