බෙහෙත් ගන්න බෑ??
ආයේ රටේ ඕනේ ඕනේ පළාතකට ගිහින් බෙහෙත් ගන්න බැරිලු. මේකේ අන්තිමට තියෙන පළාත් සෞඛ්‍ය ප්‍රඥප්තිය හරහා රෝගියාට සිදුවන අගතිය කොටස බලන්න
"දොස්තරලගේ වැරදි නෑ. එයාලා 100 %ක් හරි" ම කියන්නත් බෑ. ඒ වුණාට ඇත්තක් නම් මේ කියන දේ ටිකක් බරපතලයි.. පෙට්‍රල් වලට වුණා වගේ ඒක තේරෙන්නේ අදම නෙවේ හෙට.
link