ලංකාවෙ පාවිච්චිවෙන බෙහෙත් වර්ග ගැන දැනගන්ඩත් එක්ක පොඩි වැඩක් කරමු.
කට්ටිය, තමං හරි තමං දන්න කෙනෙක් හරි පාවිච්චි කරන බෙහෙත් වර්ගවල නම් මෙතන දාන්ඩ.
ඊට පස්සෙ ඒ බෙහෙත් මොනාටද දෙන්නෙ, බෙහෙත් ගැන තව විස්තර එහෙම කතා කරමු
ඔය පාමසි කෝස් කරන අය, දැනට පාමසිවල වැඩ කරන අය එහෙම අපිට උදව් කරන්ඩ
මටත් පොඩි දැනුමක් තියෙනව. මාත් විස්තර දාන්නං. දැං තියෙන්නෙ, උඹල පාවිච්චි කරන බෙහෙත් වල නම් දාන්ඩ..
මං පටන් ගන්නං
අද අපේ කෙනෙක්ට කැස්ස කියල බෙහෙත් ගත්ත
දීල තිබුණ Avil කියන පෙත්ත. හැබැයි ඒක වෙළෙඳ නම. බෙහෙතෙ ඇත්ත නම (generic name) තමා Pheniramine
මේ බෙහෙත අයිති වෙන්නෙ antihistamine කියන බෙහෙත් කාණ්ඩයට
ඔය කාණ්ඩයටම අයිති තව බෙහෙතක් තමා අපි කවුරුත් දන්න Piriton
ඒත් පිරිටන් කියන්නෙ වෙළෙඳ නමක්
ඒකෙ ඇත්ත නම තමා Chlorpheniramine
Pheniramine සහChlorpheniramine
බලන්ඩ එක ළඟින් යන නම් දෙකක්. ඒත් බෙහෙත් වර්ග දෙකක්
දැං කට්ටිය තමං දන්න බෙහෙත් වර්ග වල නම් මෙතන දාන්ඩ
කට්ටිය, තමං හරි තමං දන්න කෙනෙක් හරි පාවිච්චි කරන බෙහෙත් වර්ගවල නම් මෙතන දාන්ඩ.
ඊට පස්සෙ ඒ බෙහෙත් මොනාටද දෙන්නෙ, බෙහෙත් ගැන තව විස්තර එහෙම කතා කරමු
ඔය පාමසි කෝස් කරන අය, දැනට පාමසිවල වැඩ කරන අය එහෙම අපිට උදව් කරන්ඩ
මටත් පොඩි දැනුමක් තියෙනව. මාත් විස්තර දාන්නං. දැං තියෙන්නෙ, උඹල පාවිච්චි කරන බෙහෙත් වල නම් දාන්ඩ..
මං පටන් ගන්නං
අද අපේ කෙනෙක්ට කැස්ස කියල බෙහෙත් ගත්ත
දීල තිබුණ Avil කියන පෙත්ත. හැබැයි ඒක වෙළෙඳ නම. බෙහෙතෙ ඇත්ත නම (generic name) තමා Pheniramine
මේ බෙහෙත අයිති වෙන්නෙ antihistamine කියන බෙහෙත් කාණ්ඩයට
ඔය කාණ්ඩයටම අයිති තව බෙහෙතක් තමා අපි කවුරුත් දන්න Piriton
ඒත් පිරිටන් කියන්නෙ වෙළෙඳ නමක්
ඒකෙ ඇත්ත නම තමා ChlorpheniraminePheniramine සහChlorpheniramine

Last edited: