කොහොමද ඒවා දාන්නේ.vet කෙනෙක්ට කියලද?
පෙට් ශොප් වල තියනව බන්
කෝන් එකක් වගෙ, 1000ක් වගෙ වෙයි
ඔලුව වටෙ දාල, බෙල්ට් එක වගෙ හිර කරන්න තියෙන්නෙ
එතකොට කසන්න බෑ
Amazon product ASIN B09Y37K8G2
කොහොමද ඒවා දාන්නේ.vet කෙනෙක්ට කියලද?
තැන්ක්ස් මචන්.vet කෙනෙක්ට මම පෙන්නන්නම්.vet කිව්වට එයා vet ම නෙවේ.මෙහෙ වෙන හොයා ගන්න අය නෑඕක නම් අපිට කරන්න බෑ අත් බෙහෙත් වලින්.
පොඩි සර්ජරියක් කරලා කන ශේප් එකේ පාදගන්න බැරි වෙන්නේ නෑ බල්ලාගේ තත්වේ ශේප් නම්.
ඒ නිසා හොදම දේ වෙට් කෙනෙක්ට පෙන්නපන් මචන්.
ඕක නම් අපිට කරන්න බෑ අත් බෙහෙත් වලින්.
පොඩි සර්ජරියක් කරලා කන ශේප් එකේ පාදගන්න බැරි වෙන්නේ නෑ බල්ලාගේ තත්වේ ශේප් නම්.
ඒ නිසා හොදම දේ වෙට් කෙනෙක්ට පෙන්නපන් මචන්.
Thanks මචං බැලුවටඕක නම් අපිට කරන්න බෑ අත් බෙහෙත් වලින්.
පොඩි සර්ජරියක් කරලා කන ශේප් එකේ පාදගන්න බැරි වෙන්නේ නෑ බල්ලාගේ තත්වේ ශේප් නම්.
ඒ නිසා හොදම දේ වෙට් කෙනෙක්ට පෙන්නපන් මචන්.
තැන්ක්ස් මචන්.හොඳ වෙනකං දාලා තියෙන එක හොදයි නේද කසල පාර ගන්න කලින්පෙට් ශොප් වල තියනව බන්
කෝන් එකක් වගෙ, 1000ක් වගෙ වෙයි
ඔලුව වටෙ දාල, බෙල්ට් එක වගෙ හිර කරන්න තියෙන්නෙ
එතකොට කසන්න බෑ
Amazon product ASIN B09Y37K8G2
ආදරෙයි අහස තරම්.Thanks මචං බැලුවට![]()
තැන්ක්ස් මචන්.හොඳ වෙනකං දාලා තියෙන එක හොදයි නේද කසල පාර ගන්න කලින්
මුව දැන් ගෙදරට ගන්නේ නෑ බන්.ගෙදර එකා මුව මරන්නත් හෙව්වා ගෙදර ගදයි ඌට කන්නවත් නෑ අප්පිරියයි කියලා.ඔව්
අඩු ගානෙ දවස් 2ක් වත් තියාගන්න පුලුවන් නන් හරි, බේත් ටික ඇගට අල්ලන කන්
මූ ඔයාගෙ ගෙදර නෙවෙයි නේද
කොහොමද තියාගන්නෙ
ගැට ගහල තිබ්බොත්, ලිහපු ගමන් ආයෙ එන එකක් නෑ
කූඩුවෙ දැම්මත් එලියට දාන්න වෙනවනෙ
ගොට්ටක් දානවනං හොදට ඔලුව වැහෙන එකක් දාන්න...මුව දැන් ගෙදරට ගන්නේ නෑ බන්.ගෙදර එකා මුව මරන්නත් හෙව්වා ගෙදර ගදයි ඌට කන්නවත් නෑ අප්පිරියයි කියලා.
මෙහෙන් තමයි කන්නෙත් දැන්.මන් එද්දී පොඩ්ඩක් මග ඇරලා යනවා.නැත්තම් ආයේ ඇවිත් ගෙදර වත්තේ කොහේ හරි ඉන්නේ බෙහෙත් දාන්න ගත්ත දවස් වල ඉඳන්.
මාස කීපයක්ම නේගසන්, බෙටදින්, ඔයා කිව්ව spray එකයි ගහල ඔහොම හොඳ කර ගත්තේ.
තැන්ක්ස් මචන්. ඌ කලබල කරන සතෙක් නෙමෙයි මචන්. දාගෙන ඉදියිගොට්ටක් දානවනං හොදට ඔලුව වැහෙන එකක් දාන්න...
මුලදි ටිකක් දගලයි. එයාල ඒකට හුරු වෙනව... පස්සෙ ඔහෙ දාගෙන ඉන්නව උන්
එක එක size වලින් ඇති නේද. ටිකක් දිග එකක් බලලා ගාන්නම්හොම්බෙ දිගට කවර් වෙන එකක් ගන්න. කොට වුණොත් තේරුමක
ඔව් පොඩි පැටවුන්ටත් තියෙනවඑක එක size වලින් ඇති නේද. ටිකක් දිග එකක් බලලා ගාන්නම්

කුරුණෑගල පැත්තේ ගමකumba koheda ?