mchn mawath mekata join krgannawada ? ubala weda krnawa nam
තාම planning phase එක යන්නේ bro.. මේකේ ඔයාගේ ideas comment කරන්නmchn mawath mekata join krgannawada ? ubala weda krnawa nam

මෙතන කතාව මුල ඉදලා කිව්වොත්.
Rmsd ( regional store) එකෙන් කාර්තු වශයෙන් හෝ ඉල්ලුමේ හැටියට drugs hospital වලට සපයනවා annuel estimate එකට අනුව ඒ ඒ hospital එකේ.
එහෙම යන බෙහෙත් නොයෙක් හේතු මත මිනිස්සුන්ට යන ශීඝ්‍රතාවය වෙනස් වෙනවා.එතකොට drugs hospital වල ගොඩ ගැහෙනවා.එහෙම වෙද්දි ඒ drugs වෙන හිග තැනකට යවන එක තමයි කරන්නේ.ඒත් හිඟ තැන් track කරන්න ක්‍රමයක් නෑ. මොකද එක drug එකක් කියලා නේවෙනේ.ඉතින් එහෙම උනාම ඒ ක්‍රමේ මගහරින්න තමයි කලින් කියපු whatapp කතාව වෙන්නේ.ඒත් ඒක හිතන්න බැරි තරම් දවසකට තොරතුරු හුවමාරු වෙන තැනක් වෙනවා.ඕවා බලන්න කාලය නැති වගේම ඒක ගොඩක් අපහසු වැඩක්. මොකද බැලුවේ නැත්තම් ආයේ ඒ message එක හොයන්න වෙන්නේ නෑ.
ඉතින් මේ වගේ දෙකින් drugs අදාල database එකට add කරන්න user ට පුළුවන් උනාම හැමෝටම බලා ගන්න පුළුවන් එකම තැනකින් පහසුවෙන්.catagory කරොත් වඩාත් පහසුයි.
ඉතින් මේ add කරපු data ටික බලන අය තමුන්ට ඕන දේ බලලා .ඒ drugs තියෙන තැන බලලා ඒ stock එක බාර කෙනා contact කර ගෙන හුවමාරුව කර ගන්නවා.
මේ දේ වෙන්නේ පළාත් මට්ටමෙන්.
පළාතට එක database එකක්. පළාතේ ඇතුලේ hospital හුවමාරුව සිදු කර ගන්නවා.
බෙහෙත් අරන් පස්සේ විසිකරල දානවආයු බෝ වේවා..
මට ඊයේ කිරියේ හිතවතෙක් වෙන @ST.PIERRE Msg එකක් දාල තිබ්බ මෙන්න මෙහෙම seen එකක් කියල..
මේක ගැන කතා කරන් යද්දී අපි දෙන්නටම හිතුනෙ මේ වැඩේට වෙනම digital solution එකක් තිබුණ නම් හොදයි කියල.. මට මේ digital solution එක ගැන දැනට තියෙන idea එක නම් මෙහෙමයි..
1. මේක හදනවා නම් responsive web app එකක් විදිහට හදලා pwa එකක් විදිහට install කරන්න දෙන්න ඕන..
2. Drug stock ගැන දාන messages bookmark කරගන්න.. ඒවා ගැන smart reminders එන්න ඕන..
Technologies විදිහට use කරන්න පුලුවන් මේවා :
1. Frontend එකට React (හො wordpress උනත් කමක් නෑ )
2. Backend එක serverless deployment එකක් විදිහට යන්න පුළුවන් මොකද මේකේ users ල ප්‍රමාණය සාපේක්ෂව අඩු නිසා එතකොට වියදමත් අඩුයි..
3. Login, reg වලට cognito use කරන්නත් පුළුවන්.. එකේ මාසෙකට 50000mau free..
උබලා මොකද හිතන්නේ මේ වැඩේ සහ use කරන්න හදන tech ගැන?
ප. ලි : මෙකට join වෙන්න කැමති අය පල්ලෙහායින් comment එකක් දාන්න.. අපි ඉරිදා රෑ 9ට call එකක් ගන්නවා.. වැඩි විස්තර එකේදී කතා කරගන්න පුලුවන්..
සංවාදයට විවෘතයි....
B ගන්නවා මචන්.B ගාව තියෙන ඒවා 2024 නිසා ඒවා ටික එහෙමම තියලා A දෙන December වල තියෙන ඒවගෙන් B වල දෙනවා.@ST.PIERRE
hitana A hosptl1 tiynwa X ki drug1k 2022-Decmbr saha 2024 expire wena lot2k...
B hosptl1th tiynawa x drug1 2024di expire wena lot1k...
dan A hosptl1 wisin 2022decmr expire wena beheth walin tikak B ta denawada ? or B ge gaawa tiyana nisa A gen ganne nedda ?
දෙනකොට ඇප්රෘවල් ප්‍රොසෙස් එකක් යනවද නැත්තන් නිකම්ම කෝල් එකෙන් රික්වෙස්ට් කරාම එවනවද?B ගන්නවා මචන්.B ගාව තියෙන ඒවා 2024 නිසා ඒවා ටික එහෙමම තියලා A දෙන December වල තියෙන ඒවගෙන් B වල දෙනවා.
Request එක දාලා call එකක් දෙනවා මචන්.ඊට පස්සේ rmsd එකෙන් ගිහින් තියෙනවා issue oder එකත් එක්ක.දෙනකොට ඇප්රෘවල් ප්‍රොසෙස් එකක් යනවද නැත්තන් නිකම්ම කෝල් එකෙන් රික්වෙස්ට් කරාම එවනවද?
ඇයි අපි "messages" වලින් වැඩ කරන්න යන්නෙ? මේ වගෙ සරල ෆොර්ම් එකක් පුරවලා details එකතු කරගත්තා නම් හරි නෙහ්.තාම planning phase එක යන්නේ bro.. මේකේ ඔයාගේ ideas comment කරන්න
https://docs.google.com/document/d/1D7zFjLTi2kgtYvCkAhzx2_tUamOaX2XrsC0XfOzz5es/edit?usp=sharing
+1ඇයි අපි "messages" වලින් වැඩ කරන්න යන්නෙ? මේ වගෙ සරල ෆොර්ම් එකක් පුරවලා details එකතු කරගත්තා නම් හරි නෙහ්.
For this, we might need to implement smart search. We cannot expect admins to enter all the drugs to the system beforehand neh..මොකක් උනත් drug name එක අතින් type කරද්දි වරදින්න පුලුවන්. අනික එකම drug එකේ නම එක එක විදියට type කරන්න පුලුවන්. එතකොට search කරලා result ගද්දි අවුල් යනව.
@ST.PIERRE thama coordinatorසමහර drugs වල 100mg, 200mg, 500mg කියල එක එක tablet size වලින් නෙහ් තියෙන්නෙ. එක්කෙ syrup එකක් තියෙන්නෙ. ඕක initial stage එකෙඩි කරන්න ඕනෙ නෑ. වඩේ හරි ගියොත් පස්සෙ ඒකට වෙනම input field එකක් add කරනව.
මේකෙන් rmsd එකට පුලුවන් drug usage එක ගැන statistics එකතු කරගන්නත්.
අනික @ST.PIERRE කිව්වා වගේ මේක පලාත් මට්ටමින් කරන්න ඕනෙ නැ මන් හිතන්නෙ. වැඩෙ හරි ගියොත් island level එකෙන්ම කරන්න පුලුවන්.
pilot project එකට @ST.PIERRE ඇතුලු වැඩේට කැමති හොස්පිටල් ටිකක් ගත්තම ඇති. (ඔය whats app group එකෙ ඉන්න සෙට් එක)


meka kiwwama mathak une..api mekata analytics seen ekakuth danna one..super admin lata access krnna puluwn wena widihata..මේක අවුරුද්දක්, මාස 6ක් දුවද්දි මේකෙන් ඉතුරු කරන්න පුලුවන් මුදල් ප්‍රමාණය පෙන්වන්න පුලුවන්.

ඔව් මචන් එහෙමත් හොදයි.Amoxycilin ගත්තොත් 250 mg capsual, 500 mg capsual, 125mg/5ml syrup, 125 mg tablet වගේ ගොඩක් තියෙනවා.සමහර drugs වල 100mg, 200mg, 500mg ක එක එක tablet size වලින් නෙහ් තියෙන්නෙ. එක්කෙ syrup එකක් තියෙන්නෙ. ඕක initial stage එකෙඩි කරන්න ඕනෙ නෑ. වඩේ හරි ගියොත් පස්සෙ ඒකට වෙනම input field එකක් add කරනව.

ඕක ගැන දරුණුවට හිතලා බලන්නකෝ. රටේ මහා තැන ඉදන් හැදෙන්න නැතුව ඔය වගේ ඒවා දාල කිසිම තේරුමක් නැ මචන්. මම නොකියා කියන්නේ අන්න ඒක . සැහෙන රජයේ පාක්කු එක්ක වැඩ කරලා මට ඕවා හොදට පුරුදුයි. ඕක දානවා නම් සිම්පල් ට්‍රික් එකක් කරන්න පුළුවන්. ඕකෙන් ගසා කන්න හදලා දීපන් ෂුවර් ෂොට් දානවාමෙහෙම syatem එකක් යද්දී ministry එකෙන්ම approve ගන්න වෙයිද?
Approve අරන් කරන්න ගියොත් නම් කරන්න වෙන්නේ නෑ තමයි මචන්.මම දන්නෙත් නෑ ඔය ministry එක හරහා ගිහින් කරන ප්‍රෝසිඩ්යර් එකනම්.එහෙම කරන එකනම් ලේසි වෙන්නෙ නෑ තමයි නේද.ඕක ගැන දරුණුවට හිතලා බලන්නකෝ. රටේ මහා තැන ඉදන් හැදෙන්න නැතුව ඔය වගේ ඒවා දාල කිසිම තේරුමක් නැ මචන්. මම නොකියා කියන්නේ අන්න ඒක . සැහෙන රජයේ පාක්කු එක්ක වැඩ කරලා මට ඕවා හොදට පුරුදුයි. ඕක දානවා නම් සිම්පල් ට්‍රික් එකක් කරන්න පුළුවන්. ඕකෙන් ගසා කන්න හදලා දීපන් ෂුවර් ෂොට් දානවා