එතකොට මුළු ඔක්කොම system කරන්න ඕනේ නේද මචන්.පොඩි hospital ඉඳන්.ගොඩක් පොඩි ඒවට computer එකක්වත් නෑ. ලේසි වෙන්නෙ නෑ.
දැනටත් එන ඕනෙම drug එකක balance book යනවා ඕනෙම hospital එකක.daily count වෙනවා හැම දේම chit එකේ නොම්බර් එකත් එක්කම.
නෑනේ එකට තමා cloud එක තියෙන්නේ. මේක අනිවාර්යෙන් වෙබ් ඇප් එකක් වෙන්න ඕනේ. නැත්නම් කිසිම තේරුමක් නැති වැඩක් වෙනවා. සිස්ටම් එකක මුලින්ම system architecture එකට බහින්න හොද නැති උනත් උබලගේ දැනගැනීම පිණිස දෙන්නම්.
දැන් උබලා හිතාගෙන ඉන්නේ හැම හොස්පිටල් එකකටම එක පිසි එකක් දාල සෙන්ටර් පොයින්ට් එකක සර්වර් එකක තියාගෙන අරවා එක්ක ගනුදෙනු කරන්න නම් එක පට්ට පරණ ටෙච්නොලොජි. අපි එහෙම කරන්නේ නැ දැන්. එකට තමා cloud එක තියෙන්නේ. මේක සරලව කියන්නම් හැබැයි හදන්න යනකොට මිට වඩා ගොඩක් ඩිදෙල් එනවා .
Hospital
--------------
මේකෙදි වෙන්නේ හැම හොස්පිටල් එකකම හෝ මොබියිල් , ටැබ්ලට් ඕනේ එකක ඉදන් ඒ හොස්පිටල් එකට අදාළ කෑල්ලට ලොග් වෙන්න දෙනවා. එතකොට පෙන්නනේ එකට අදාළ ස්ටොක් එක සහ එකේ පර්මසි එකේ වැඩ ටික විතරයි. මේක වෙනම ඩේටා බේස් එකක් සහ වෙනම වෙබ් ඇප් එකක් හදන්න ඕනේ. එහෙම උනාම උබට ඕනේ නම් එක හොස්පිටල් එකකට දාන්න පුළුවන් නැත්නම් ලංකාවේ තියන හැම එකට දාන්න පුළුවන්. මේකෙදි අපි කරන්නේ සිස්ටම් එකේ hospital එකක් හදනවා. cloud එකේදී මේකට කියන්නේ ටෙනන්ට්(tenant) එකක් කියල. එකට අදාළ ස්ටොක් සෙල් ඔක්කොම වෙනම තියෙන්නේ. හැබැයිඋබ හොස්පිටල් 100 ක් හැදුවත් ඒවා තියෙන්නේ cloud එකේ. ඒ කියන්නේ හොස්පිටල් එකේ එකා වෙබ් බ්රව්සර් එකකින් තමා එකට ලොග් වෙලා වැඩ කරන්නේ. මේකේ වාසිය ඩිවලොප්මන්ට් සහ සපෝර්ට් ටීම් එකට එක තැනක ඉදන් හැම දේම කරන්න පුළුවන්
regional store
-----------------------
මේකේ තියෙන්නේ ස්ටොක් කන්ට්රෝල් එක විතරයි. මේවත් ඕනේ නම් එකක් හෝ ඕනේ ප්රමාණයක් හදන්න පුළුවන්. මේකත් ටෙනන්ට්(tenant) එකක් විදිහට තම යන්නේ. මේකෙදි සෙල් එකක් වෙන්නේ නැ (බෙහෙත් නිකුත් වෙන්නේ නැ ). මේකෙන් කරන්නේ හොස්පිටල් ටෙනන්ට්(tenant) වලට ස්ටොක් එක transfer කරන එක විතරයි
Main stock
------------------
මේකේ තියෙන්නේ එකයි. මේකේ තියන විශේෂම දේ තමා මේකේ ඉදන් purchase note වලින් බඩු purchase කරන්න දෙනවා. මෙතැනදී රජයේ වෙන මගුල් අපිට වැඩක් නැ . හැබැයි purchase එකේදී එන invoice එක එක්ක GRN එකක් දාල තමා මේකේ ස්ටොක් එක update කරන ඕනේ. මෙතන ඉන්න අයට අර අනික් හැම ටෙනන්ට්(tenant) එකකම තියන දේවල් බලන්න දෙන්න ඕනේ. ඒ වගේම ඒවා වෙනස් කරන්න පුළුවන් ඒ අයට අවසර තියේ නම්. මේකේ ඉන්නවා supper admin කෙනෙක්. එයාට සිස්ටම් එකේ ඕනෙම දෙයක් කරනන් දෙනවා. එක ඉතින් වගකීමක් ඇත කෙනෙක්ට දෙන්න ඕනේ.