බෙහෙත් නාස්තිය නවත්වන්න app එකක්

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මේක ගොඩක් සංකීර්ණ කරගන්නෙ නැතුව දෙන්න පුලුවන් සරලම විසඳුම ගැන දැනට හිතුවනම් මොකද. දැනට hospitals වල තියෙන policies සහ protocols එක්ක conflict වෙන්නෙ නැතිම ලෙවල් එකෙන් මේක කරගන්න පුලුවන් ඔය දැන් කරගෙන යන chat group වැඩේම ටිකක් optimize කරගත්තා නම්. සරලවම අතිරික්තයක් තියෙන තැනක්, හිඟයක් තියෙන තැනකට කාර්‍යක්ශමව සම්බන්ද කරන්නනෙ තියෙන්නෙ. නිකන් buy n selling platform එකකින් buyer කෙනෙක්ට seller කෙනෙක් සෙට් කරනවා වගේ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    හරි දැන් කෙටියෙන් ඕකනේ ප්‍රශ්නේ. විසදුම් දෙන්න බලමු.

    පළවෙනියටම වෙනස් කරන්න ඕනේ මෙන්න මේක නේ. මේකෙන් තමා මාෆියා එක වෙන්නේ. හොස්පිටල් එකේ ෆාමසි එකේ ඉන්න එකා පැනඩෝල් 100 ඕනේ තැනට 1000 ක් ගෙනල්ල 900 හොර පාරේන පන්නන වැඩක් නේ මේක. ඒ නිසා ඉල්ලුම ට්‍රැක් කරගන්න ඕනේ. මේක මුලින් කරන්න බැ . හරි සිස්ටම් එකෙක් දුවන්න ගත්තම අපිට එනවා අදාළ හොස්පිටල් එකේ පැනඩෝල් වල movement eka. එක fast moving or slow moving ද කියල බලලා ඔටෝ බෙහෙත් රික්වෙස්ට් වෙන්න ඕනේ. මේකෙදි සාමන්යෙන් මහා ස්ටොක් එකෙන් ට්‍රාන්ස්ෆර් නොට් ගහලා තමා අදාළ හොස්පිටල් එකේ ස්ටොක් එක අප්ඩේට් වෙන්නේ. අන්න ඒ transfer note ඔටෝ හැදෙන්න ඕනේ . ඒ වගේම ඔතොරයිස් කරන්න වෙනම එකෙක් දාල ඌ හරහා මේ transfer note වැලිඩෙට් වෙන්නම ඕනේ

    මේ ප්‍රශ්නේ යම් තාක් දුරට විසදෙනවා. එත් movement එක predict කලත් එක 100% හරි එකක් නෙමේ. එක්කෝ ඊට වඩා වැඩි හෝ අඩු වෙන්න පුළුවන්. එහෙම උනාම සාමාන්යෙන් කරන්නේ Transfer Request එකක් දානවා. ඒ කියන්නේ මෙන් ස්ටොක් එකට Request එකක් දානවා පැනඩෝල් තව 100ක් ඕනේ කියල. දැන් මේකෙදි වැදගත්ම දේ තම පාමසි එකෙන් ගිය බෙහෙත් සිස්ටම් එකට දාල තමා දෙන්න ඕනේ. මේ ස්ටෙප් එක අනිවාර්යයි. එකෙන් අර ගත්ත 100 ට මොකද උනේ කියල හොයන්න පුළුවන්. එහෙම Transfer VS out එකේ මිස් එක පෙති 10 වඩා වැඩි ඒවගේ රිපෝට් එකක් දෙනවා සතියකට සැරයක්. අන්න එක අරගෙන ෆාමසියේ එකාගේ බෙල්ලේ අල්ලලා ප්‍රශ්න කරන්න පුලුවන වෙන්න ඕනේ ඉතින්. ඒවා සිස්ටම් එකකින් ක්නට්‍රෝල් කරන්න බැ
    එතකොට මුළු ඔක්කොම system කරන්න ඕනේ නේද මචන්.පොඩි hospital ඉඳන්.ගොඩක් පොඩි ඒවට computer එකක්වත් නෑ. ලේසි වෙන්නෙ නෑ.

    දැනටත් එන ඕනෙම drug එකක balance book යනවා ඕනෙම hospital එකක.daily count වෙනවා හැම දේම chit එකේ නොම්බර් එකත් එක්කම.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,370
    113
    Colombo, Sri Lanka
    Shaun The Sheep Movie Ok GIF
     
    • Like
    Reactions: SupiriKollek

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පළවෙනියටම වෙනස් කරන්න ඕනේ මෙන්න මේක නේ. මේකෙන් තමා මාෆියා එක වෙන්නේ.
    එක හරියටම හරි bro..but අපේ level එකෙන් ඔය මට්ටමට influence කරනවා කියන්නෙ තේරුමක් නැති වැඩක්.. ඔයාටත් අත්දැකීම් තියෙනවා නේ එක ගැන.. So අපි බැලුවෙ දැනට වෙන process එකේ තියෙන inefficincies හදලා දෙන්න community level එකෙන්..

    දැනටත් මේක hospital වල උනන්දුවක් තියෙන මිනිස්සු ටිකක් whasapp group එකක් හදන් අමාරුවෙන් ඇදන් යන seen එකක්නෙ.. එක manage කරන්න platform එකක් හදලා දෙන්න තාමා අපි plan කරේ.. plus මේකෙන් it වලට අලුතෙන් එන කෙනෙකුට project එකකට involve වෙන්න chance එකක් හදලා දෙන එක..:)
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Good luck with the lazy, big headed, oldies in the health ministry
    මේක ministry වලට කරන එකක් නෙවෙයි bro.. උවමනාව තියෙන මිනිස්සු ටිකක් whatsapp group එකක් හදන් කරන වැඩේ ලේසි කරලා දෙන්න දාන effort එකක් විතරයි
     
    • Like
    Reactions: SK29

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    එකෙක් message එකක් දැම්මම උන්ගේ hospital එකේ expire ළග ඒවා කියලා තවත් උන් දානවා message 100 ක් විතර උන්ගේ ඒවත් කියලා.දාපු message එක 10 min වලින් හොයන්නත් නෑ උඩට ගිහින්.එකෙක්වත් බලන්නෙත් නෑ. දවසට 100+ message.
    mekata nan danata group eka hadala eka hospital ekkin eka admin kenek dala only admin can post daanna puluwan system eka hadanakan.

    good initiative
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    මේක ministry වලට කරන එකක් නෙවෙයි bro.. උවමනාව තියෙන මිනිස්සු ටිකක් whatsapp group එකක් හදන් කරන වැඩේ ලේසි කරලා දෙන්න දාන effort එකක් විතරයි
    I truly support your intention bro. Pls dont get upset. But there is a 95% chance that you will endup in frustration.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Multi vender ecommerce web site ekaka oka karanna puluwan neda? eka eka hosptials wenama vender vidiyta register krgena short expiry drugs stock update krnwa, drugs ona aya site eka search krla ona eka buy krnwa. ethkota stock eka adu wenwa. wade lesineda?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එතකොට මුළු ඔක්කොම system කරන්න ඕනේ නේද මචන්.පොඩි hospital ඉඳන්.ගොඩක් පොඩි ඒවට computer එකක්වත් නෑ. ලේසි වෙන්නෙ නෑ.

    දැනටත් එන ඕනෙම drug එකක balance book යනවා ඕනෙම hospital එකක.daily count වෙනවා හැම දේම chit එකේ නොම්බර් එකත් එක්කම.
    නෑනේ එකට තමා cloud එක තියෙන්නේ. මේක අනිවාර්යෙන් වෙබ් ඇප් එකක් වෙන්න ඕනේ. නැත්නම් කිසිම තේරුමක් නැති වැඩක් වෙනවා. සිස්ටම් එකක මුලින්ම system architecture එකට බහින්න හොද නැති උනත් උබලගේ දැනගැනීම පිණිස දෙන්නම්.
    දැන් උබලා හිතාගෙන ඉන්නේ හැම හොස්පිටල් එකකටම එක පිසි එකක් දාල සෙන්ටර් පොයින්ට් එකක සර්වර් එකක තියාගෙන අරවා එක්ක ගනුදෙනු කරන්න නම් එක පට්ට පරණ ටෙච්නොලොජි. අපි එහෙම කරන්නේ නැ දැන්. එකට තමා cloud එක තියෙන්නේ. මේක සරලව කියන්නම් හැබැයි හදන්න යනකොට මිට වඩා ගොඩක් ඩිදෙල් එනවා .

    Hospital
    --------------
    මේකෙදි වෙන්නේ හැම හොස්පිටල් එකකම හෝ මොබියිල් , ටැබ්ලට් ඕනේ එකක ඉදන් ඒ හොස්පිටල් එකට අදාළ කෑල්ලට ලොග් වෙන්න දෙනවා. එතකොට පෙන්නනේ එකට අදාළ ස්ටොක් එක සහ එකේ පර්මසි එකේ වැඩ ටික විතරයි. මේක වෙනම ඩේටා බේස් එකක් සහ වෙනම වෙබ් ඇප් එකක් හදන්න ඕනේ. එහෙම උනාම උබට ඕනේ නම් එක හොස්පිටල් එකකට දාන්න පුළුවන් නැත්නම් ලංකාවේ තියන හැම එකට දාන්න පුළුවන්. මේකෙදි අපි කරන්නේ සිස්ටම් එකේ hospital එකක් හදනවා. cloud එකේදී මේකට කියන්නේ ටෙනන්ට්(tenant) එකක් කියල. එකට අදාළ ස්ටොක් සෙල් ඔක්කොම වෙනම තියෙන්නේ. හැබැයිඋබ හොස්පිටල් 100 ක් හැදුවත් ඒවා තියෙන්නේ cloud එකේ. ඒ කියන්නේ හොස්පිටල් එකේ එකා වෙබ් බ්‍රව්සර් එකකින් තමා එකට ලොග් වෙලා වැඩ කරන්නේ. මේකේ වාසිය ඩිවලොප්මන්ට් සහ සපෝර්ට් ටීම් එකට එක තැනක ඉදන් හැම දේම කරන්න පුළුවන්

    regional store
    -----------------------
    මේකේ තියෙන්නේ ස්ටොක් කන්ට්‍රෝල් එක විතරයි. මේවත් ඕනේ නම් එකක් හෝ ඕනේ ප්‍රමාණයක් හදන්න පුළුවන්. මේකත් ටෙනන්ට්(tenant) එකක් විදිහට තම යන්නේ. මේකෙදි සෙල් එකක් වෙන්නේ නැ (බෙහෙත් නිකුත් වෙන්නේ නැ ). මේකෙන් කරන්නේ හොස්පිටල් ටෙනන්ට්(tenant) වලට ස්ටොක් එක transfer කරන එක විතරයි

    Main stock
    ------------------
    මේකේ තියෙන්නේ එකයි. මේකේ තියන විශේෂම දේ තමා මේකේ ඉදන් purchase note වලින් බඩු purchase කරන්න දෙනවා. මෙතැනදී රජයේ වෙන මගුල් අපිට වැඩක් නැ . හැබැයි purchase එකේදී එන invoice එක එක්ක GRN එකක් දාල තමා මේකේ ස්ටොක් එක update කරන ඕනේ. මෙතන ඉන්න අයට අර අනික් හැම ටෙනන්ට්(tenant) එකකම තියන දේවල් බලන්න දෙන්න ඕනේ. ඒ වගේම ඒවා වෙනස් කරන්න පුළුවන් ඒ අයට අවසර තියේ නම්. මේකේ ඉන්නවා supper admin කෙනෙක්. එයාට සිස්ටම් එකේ ඕනෙම දෙයක් කරනන් දෙනවා. එක ඉතින් වගකීමක් ඇත කෙනෙක්ට දෙන්න ඕනේ.
     
    • Love
    • Like
    Reactions: NRTG and ST.PIERRE

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එක හරියටම හරි bro..but අපේ level එකෙන් ඔය මට්ටමට influence කරනවා කියන්නෙ තේරුමක් නැති වැඩක්.. ඔයාටත් අත්දැකීම් තියෙනවා නේ එක ගැන.. So අපි බැලුවෙ දැනට වෙන process එකේ තියෙන inefficincies හදලා දෙන්න community level එකෙන්..

    දැනටත් මේක hospital වල උනන්දුවක් තියෙන මිනිස්සු ටිකක් whasapp group එකක් හදන් අමාරුවෙන් ඇදන් යන seen එකක්නෙ.. එක manage කරන්න platform එකක් හදලා දෙන්න තාමා අපි plan කරේ.. plus මේකෙන් it වලට අලුතෙන් එන කෙනෙකුට project එකකට involve වෙන්න chance එකක් හදලා දෙන එක..:)
    එක හරි. හැබැයි උබලා මොක කලත් අන්තිමේ එන එක දැම්මම එක අර ප්‍රොසෙස් එකට හරියන්න ඕනේ නේද? අන්න එක නිසා තියන එක හොදට ස්ටඩි කරන්න වෙනවා. නැත්නම් දාපු තැනම ඕක එපා කියනවා.

    ඊලග එක ඔය වගේ එකක් දැම්මම ඕකෙන් ගසා කන සෙට් එක මේ මේකේ තියන අඩු පාඩු කියන්න ගන්නවා. මේ වගේ ඒවාට පැහැදිලි උදාහරණ මගේ ලග තියනවා. ඒ නිසා හදන එක උන් මොනවා කිව්වත් ටොප් මැනේජ්මන්ට් එකට කන්වින්ස් කරන්න වෙනවා වගේ නුලට යනවා කියන එක. මම මේ කතා කලේ මේක හදලා ඇත්තටම රන් කරනවා නම් වෙන්න ඕනේ දේ. මේක පෙට් ප්‍රොජෙක්ට් එකක් විදිහට හදනවා නම් එක වෙනම දෙයක්.
     
    • Love
    Reactions: ST.PIERRE

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    හොඳ වැඩක්. Inventory managing වල ඉදන් ඕක කරන්ඩ ගියොත් කෙලවෙනවා. අවුරුදු ගානක් ඔවා පවත්වාගෙන ආපු විදිහ වෙනස් කරන්න එක පාර අමාරුයි. @ST.PIERRE කියලා තියෙන pharmacyst සෙට් එක ඔය expire වෙන්ඩ ලග බෙහෙත් ඔහොම හරි whatsapp වලින් කාට හරි දෙන්ඩ උත්සහයක් ගන්නවා කියන එකෙන් පේන්නේ චක්‍රලේක වලින් එහා ගියපු සේවයක් කරන්ඩ කැමති සුලු පිරිසක් ඉන්නවා කියන එක සහ ඒ මිනිස්සුන්ට යම් තාක් තාක්ශනික යෙදුම් ගැන අවබෝදයක් තියෙනවා කියන එක. ඉතින් මෙතනින් පටන් ගත්තා නම් හරි. මොකද ඕය expire date ලඟ එවා බෙදන එක ඉක්මනින්ම වෙන්ඩ ඕනි .

    අනිත් දේ තමයි රෝගයකට ප්‍රතිකාර කරද්දී නියම කරන ඖශදය ඒ ලග පාත රෝහලක නැත්තම් ඒ ඖශදයම දෙන්ඩ ඕනි කියලා නෑ. ඒකට ගැලපෙන තවත් ඖශද තියෙනවා ( මන් මේ කියන්නේ විවිද brand names වලින් තියෙනවා කියන එක නෙවෙයි. )
    ඒ හින්දා මේකත් සලකා බලන්ඩ.

    ඕක develop කරනවා නම් මටත් pm 1k දාන්ඩ. React පැත්තෙන් උදව්වක් දෙන්ඩ පුලුවන්.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    නෑනේ එකට තමා cloud එක තියෙන්නේ. මේක අනිවාර්යෙන් වෙබ් ඇප් එකක් වෙන්න ඕනේ. නැත්නම් කිසිම තේරුමක් නැති වැඩක් වෙනවා. සිස්ටම් එකක මුලින්ම system architecture එකට බහින්න හොද නැති උනත් උබලගේ දැනගැනීම පිණිස දෙන්නම්.
    දැන් උබලා හිතාගෙන ඉන්නේ හැම හොස්පිටල් එකකටම එක පිසි එකක් දාල සෙන්ටර් පොයින්ට් එකක සර්වර් එකක තියාගෙන අරවා එක්ක ගනුදෙනු කරන්න නම් එක පට්ට පරණ ටෙච්නොලොජි. අපි එහෙම කරන්නේ නැ දැන්. එකට තමා cloud එක තියෙන්නේ. මේක සරලව කියන්නම් හැබැයි හදන්න යනකොට මිට වඩා ගොඩක් ඩිදෙල් එනවා .

    Hospital
    --------------
    මේකෙදි වෙන්නේ හැම හොස්පිටල් එකකම හෝ මොබියිල් , ටැබ්ලට් ඕනේ එකක ඉදන් ඒ හොස්පිටල් එකට අදාළ කෑල්ලට ලොග් වෙන්න දෙනවා. එතකොට පෙන්නනේ එකට අදාළ ස්ටොක් එක සහ එකේ පර්මසි එකේ වැඩ ටික විතරයි. මේක වෙනම ඩේටා බේස් එකක් සහ වෙනම වෙබ් ඇප් එකක් හදන්න ඕනේ. එහෙම උනාම උබට ඕනේ නම් එක හොස්පිටල් එකකට දාන්න පුළුවන් නැත්නම් ලංකාවේ තියන හැම එකට දාන්න පුළුවන්. මේකෙදි අපි කරන්නේ සිස්ටම් එකේ hospital එකක් හදනවා. cloud එකේදී මේකට කියන්නේ ටෙනන්ට්(tenant) එකක් කියල. එකට අදාළ ස්ටොක් සෙල් ඔක්කොම වෙනම තියෙන්නේ. හැබැයිඋබ හොස්පිටල් 100 ක් හැදුවත් ඒවා තියෙන්නේ cloud එකේ. ඒ කියන්නේ හොස්පිටල් එකේ එකා වෙබ් බ්‍රව්සර් එකකින් තමා එකට ලොග් වෙලා වැඩ කරන්නේ. මේකේ වාසිය ඩිවලොප්මන්ට් සහ සපෝර්ට් ටීම් එකට එක තැනක ඉදන් හැම දේම කරන්න පුළුවන්

    regional store
    -----------------------
    මේකේ තියෙන්නේ ස්ටොක් කන්ට්‍රෝල් එක විතරයි. මේවත් ඕනේ නම් එකක් හෝ ඕනේ ප්‍රමාණයක් හදන්න පුළුවන්. මේකත් ටෙනන්ට්(tenant) එකක් විදිහට තම යන්නේ. මේකෙදි සෙල් එකක් වෙන්නේ නැ (බෙහෙත් නිකුත් වෙන්නේ නැ ). මේකෙන් කරන්නේ හොස්පිටල් ටෙනන්ට්(tenant) වලට ස්ටොක් එක transfer කරන එක විතරයි

    Main stock
    ------------------
    මේකේ තියෙන්නේ එකයි. මේකේ තියන විශේෂම දේ තමා මේකේ ඉදන් purchase note වලින් බඩු purchase කරන්න දෙනවා. මෙතැනදී රජයේ වෙන මගුල් අපිට වැඩක් නැ . හැබැයි purchase එකේදී එන invoice එක එක්ක GRN එකක් දාල තමා මේකේ ස්ටොක් එක update කරන ඕනේ. මෙතන ඉන්න අයට අර අනික් හැම ටෙනන්ට්(tenant) එකකම තියන දේවල් බලන්න දෙන්න ඕනේ. ඒ වගේම ඒවා වෙනස් කරන්න පුළුවන් ඒ අයට අවසර තියේ නම්. මේකේ ඉන්නවා supper admin කෙනෙක්. එයාට සිස්ටම් එකේ ඕනෙම දෙයක් කරනන් දෙනවා. එක ඉතින් වගකීමක් ඇත කෙනෙක්ට දෙන්න ඕනේ.
    මෙහෙම syatem එකක් යද්දී ministry එකෙන්ම approve ගන්න වෙයිද?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    okata nan gana wei department ehema wenas unoth oka karana wen ne
    එච්චර ලොකු එකකට යන එක නම් කාලය කන වැඩක් කියල මන් නම් හිතන්නේ bro..විශේෂයෙන් ඕවයේ ඉන්න dials එක්ක.. මං හිතන් හිටියේ base level එකේ අයට help එකක්‌ දෙන්න කියල..
     
    • Like
    Reactions: SK29 and ST.PIERRE

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,914
    2,941
    113
    මුලින්ම සරලව පටන් ගත්තොත් කොහොමද? තමන්ට නැති/අඩු බෙහෙත් request කරන්න page එකකුයි, තමන්ගාව තියන expire වෙන්න තියන බෙහෙත් post/add කරන්න page එකකුයි දාල වැඩේ පටන් ගත්තොත් කොහොමද? එතකොට බෙහෙත් ඕන කරන කෙනාට බෙහෙත් තියන කෙනා කන්ටැක්ට් කරගන වැඩේ කරගන්න පුලුවන්.

    ගොඩක් දේවල් ප්ලෑන් කරල ලොකුවට සිස්ටම් එක හදන්න කලින් demand එකයි supply එකයි අදුන ගන්න වැඩක් කරල ඒක කොහොමද යූස් වෙන්න කියල බලල හිටියොත් හොදයි කියලයි මට හිතෙන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    එච්චර ලොකු එකකට යන එක නම් කාලය කන වැඩක් කියල මන් නම් හිතන්නේ bro..විශේෂයෙන් ඕවයේ ඉන්න dials එක්ක.. මං හිතන් හිටියේ base level එකේ අයට help එකක්‌ දෙන්න කියල..
    ube plan eka kiyapan dev pathen sup ekak denan