බෙහෙත් වර්ග 47 ක මිල පහත දැමීම.
මං නං මේක ගොඩාක් හොද දෙයක් විදියට දකින්නේ , හැබැයි නරක පැත්තකුත් තියනවා ..

බෙහෙත් ලංකාවට ගෙන්නන කොම්පැනි ගොඩාරියක් තියනවා ඒ ගෙන්නන බෙහෙත් මාර්කට් කරන්න ඒ ගොල්ලෝ ගොඩක් වියදං කරනවා , ඩොකාලට වියදං කරනවා , මෙඩිකල් රෙපාගේ ඉදලා උඩම ඉන්න එකා වෙනකන් ම වාහනයක් හෙම දිලා පෙට්රෝල් දීමනා එහෙම දීලා මාර්කට් කරනෝ. මේවට යන ඔක්කොම වියදං ටික කවර් කර ගන්නේ මේ රටේ අහිංසක ජනතාවගෙන් . මගේ මතයට අනුවනං ලංකාවේ තිබිය යුත්තේ එක generic එකකින් එක බෙහෙත් වර්ගයක් විතරයි ,. එතකොට ඩොක්ටර් ට වෙන කරන්න දෙයක් නෑ... හැබැයි මේ බෙහෙත් මිල පහත දාන එකත් එක්ක ලංකාවට බාල වර්ගයේ බෙහෙත් ගෙන්වීම සිද්ද කරයි . එකෙනුත් වාසි වෙන්නේ ඉන්දියන් කාරයොන්ට තමා . GSK වගේ කම්පැනි ලංකාවෙන් යන්නත් ඉඩ තියනවා . මොකක්ද ඕගොල්ලන්ගේ මතය ?