බෙහෙත් වලට බදු

බෙහෙත් වලට බදු

මොනවද බන් මේ වෙන්නේ, ඊයේ ෆාමසි එකට ගියා මාසේ බෙහෙත් ගන්න, එතකොට කියනවා ඒ පෙත්ත ආවේ නැහැ , වරායෙන් බෙහෙත් රිලීස් කරන්නේ නැතුව ඉන්නවා බදු ප්‍රශ්නයක් නිසා කියල. තව ඉස්සරහට ඒ පෙත්ත තව ගණන් යයි ලු. තව ෆාමසි එකකට ගියාම උත් එකම කිව්වා. ෆාමසුටිකල් කරන එකෙක් මේකේ ඇත්ත නැත්ත කියපල්ලකෝ....
යකෝ එකම බෙහෙත, එක බ්‍රෑන්ඩ් එකකින් 40ගානක්. වෙන බ්‍රෑන්ඩ් එකකින් පෙත්තක් 190ක්, දවසකට මේවා දෙක ගානේ මාසෙකට රුපියල් 11,500. :angry::angry::angry::angry:
වෙනද රුපියල් 4000 න් මාසේ බෙහෙත් අරගන්නවා.
යාකො දුප්පත් මිනිහට බෙහෙතක් ගන්න විදිහක් නැහැනේ, මරල දාපල්ලා එකපාරම....:angry:
මේකද අර කිව්ව යහපාලානේ? බෙහෙත් වලටත් බදු ගහන....
උබල කෙලවගන්න දවසත් වැඩි ඈතක නෙමෙයි.... :angry::angry::angry::angry:
 
Last edited:
  • Like
Reactions: BINGU_PUTHA
පාර්ලිමේන්තුව nuke කරමු..

අනිවා මචන්, කාලකන්නි සේරම එකපාර හැදිගෑවිල යන්නම.....
machan uba osusale baluwada?

ඔව් මචන්, මට ඕනේ 200mg එක, spc තියෙන්නේ 135mg ලු. එකයි අවුල මචන්.... :(
 
Last edited:

youngman

Member
Dec 2, 2014
243
51
0
මන් දැන් ගොඩක් කල් ඉදන් topidol25 ගන්නවා(2 year) .ඒකාලේ 20 පෙතක් දැන් මාස 2ක ඉදන් 36 වෙනව් බන් .
 
මන් දැන් ගොඩක් කල් ඉදන් topidol25 ගන්නවා(2 year) .ඒකාලේ 20 පෙතක් දැන් මාස 2ක ඉදන් 36 වෙනව් බන් .

කාලකන්නි බදු ගහන්නේ මුන්, සක්කිලි හැත්ත, වැඩක් නැහැ මචන් කතා කරලා.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බදු ගහන එක හොඳයි මෙහෙ උන් බෙහෙත් බොනව වැඩියි :yes: :yes:
යංතං ඔළුවෙ කැක්කුමක් හන්දිපත් රුදාවක් ආවත් පැරසිටමෝල් ගිලිනව :yes: :yes:
ඕකෙන් වෙන්නෙ රටේ සල්ලි පිටරට යන එක :yes: :yes:
 
  • Like
Reactions: prabaths

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    ඕක ඉතාම හොද පියවරක්. දිනෙන් දින දියුනුව කරා ගමන් කරන රටකට ඕන කරන්නෙ කඩිසර සෞකය සම්පන්න මිනිස්සු. නැතුව ලෙඩ්ඩු තොගයක් නෙවෙයි. ඕකෙන් වෙන්නෙ ලෙඩ්ඩු ටික ඉබේම හැලිල ගිහින් වැඩක් කරන්න පුලුවන් සෞකය සම්පන්න මිනිස්සු ඉතුරුවෙන එක. රටෙ අනවශය ජනගහනය උනත් පාලනය කරන්න පුලුවන් ඔය ක්‍රමය හරියට ක්‍රියාත්මක කරොත්:yes::yes:
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක ඉතාම හොද පියවරක්. දිනෙන් දින දියුනුව කරා ගමන් කරන රටකට ඕන කරන්නෙ කඩිසර සෞකය සම්පන්න මිනිස්සු. නැතුව ලෙඩ්ඩු තොගයක් නෙවෙයි. ඕකෙන් වෙන්නෙ ලෙඩ්ඩු ටික ඉබේම හැලිල ගිහින් වැඩක් කරන්න පුලුවන් සෞකය සම්පන්න මිනිස්සු ඉතුරුවෙන එක. රටෙ අනවශය ජනගහනය උනත් පාලනය කරන්න පුලුවන් ඔය ක්‍රමය හරියට ක්‍රියාත්මක කරොත්:yes::yes:

    :yes: :yes:
    මෝඩ බයි රජානෝට ඡන්දෙ දීපු අයට මේව තේරෙන්නෑ :yes: :yes:
    රනිල් කියන්නෙ නලුවෙක් නෙමේ මොලයක් :yes: :yes:
    මොලෙන් ගහන ප්ලෑන් තේරුං ගන්න බයියන්ට බෑ :yes: :yes:
    මිනීපෙට්ටි මල්වඩම් කර්මාන්තයත් මේකෙන් දියුණු වෙනව :yes: :yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~
    බදු ගහන එක හොඳයි මෙහෙ උන් බෙහෙත් බොනව වැඩියි :yes: :yes:
    යංතං ඔළුවෙ කැක්කුමක් හන්දිපත් රුදාවක් ආවත් පැරසිටමෝල් ගිලිනව :yes: :yes:
    ඕකෙන් වෙන්නෙ රටේ සල්ලි පිටරට යන එක :yes: :yes:
    උඹ හිතන්නේ ආසාවට බෙහෙත් බොනවා කියලද, මම ක්ලිනිකල් ඩිප්‍රෙශන් වලට දැන් අවුරුදු 10 ක ඉඳලා බෙහෙත් බොනවා.උඹ කියපන් මොකක්ද විකල්පය...?:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ හිතන්නේ ආසාවට බෙහෙත් බොනවා කියලද, මම ක්ලිනිකල් ඩිප්‍රෙශන් වලට දැන් අවුරුදු 10 ක ඉඳලා බෙහෙත් බොනවා.උඹ කියපන් මොකක්ද විකල්පය...?:(

    සුයිසයිඩ් :yes: :yes:
    එලකිරියෙ හොඳ රෙපියුටේශන් එකක් තියෙන ටුවිස්ටඩ් පවා ඒක අනුමත කරල තියෙන්නෙ :yes: :yes:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    බදු ගහන එක හොඳයි මෙහෙ උන් බෙහෙත් බොනව වැඩියි :yes: :yes:
    යංතං ඔළුවෙ කැක්කුමක් හන්දිපත් රුදාවක් ආවත් පැරසිටමෝල් ගිලිනව :yes: :yes:
    ඕකෙන් වෙන්නෙ රටේ සල්ලි පිටරට යන එක :yes: :yes:

    Well said
    +rep added
    :D :D :D
     
    • Like
    Reactions: WhiteWalker

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ හිතන්නේ ආසාවට බෙහෙත් බොනවා කියලද, මම ක්ලිනිකල් ඩිප්‍රෙශන් වලට දැන් අවුරුදු 10 ක ඉඳලා බෙහෙත් බොනවා.උඹ කියපන් මොකක්ද විකල්පය...?:(

    සුයිසයිඩ් :yes: :yes:
    එලකිරියෙ හොඳ රෙපියුටේශන් එකක් තියෙන ටුවිස්ටඩ් පවා ඒක අනුමත කරල තියෙන්නෙ :yes: :yes:
    :rofl::rofl:
    ජෙමා උඹ මාර එකාගෙන් අහල තියෙන්නේ....

    *ක පොළවෙ ගහගන්න වෙන්නේ මූ කියන ඒව ඇහුවොතින්:lol: