බෙහෙත් වලට බදු
මොනවද බන් මේ වෙන්නේ, ඊයේ ෆාමසි එකට ගියා මාසේ බෙහෙත් ගන්න, එතකොට කියනවා ඒ පෙත්ත ආවේ නැහැ , වරායෙන් බෙහෙත් රිලීස් කරන්නේ නැතුව ඉන්නවා බදු ප්‍රශ්නයක් නිසා කියල. තව ඉස්සරහට ඒ පෙත්ත තව ගණන් යයි ලු. තව ෆාමසි එකකට ගියාම උත් එකම කිව්වා. ෆාමසුටිකල් කරන එකෙක් මේකේ ඇත්ත නැත්ත කියපල්ලකෝ....
යකෝ එකම බෙහෙත, එක බ්‍රෑන්ඩ් එකකින් 40ගානක්. වෙන බ්‍රෑන්ඩ් එකකින් පෙත්තක් 190ක්, දවසකට මේවා දෙක ගානේ මාසෙකට රුපියල් 11,500.

වෙනද රුපියල් 4000 න් මාසේ බෙහෙත් අරගන්නවා.
යාකො දුප්පත් මිනිහට බෙහෙතක් ගන්න විදිහක් නැහැනේ, මරල දාපල්ලා එකපාරම....
මේකද අර කිව්ව යහපාලානේ? බෙහෙත් වලටත් බදු ගහන....
උබල කෙලවගන්න දවසත් වැඩි ඈතක නෙමෙයි....

Last edited: